උඹලා අහපු හොද බණ ටිකක් share කරපන්කෝ...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    මචන් බුදු දහමෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වටිනා කරුණු කියලා දෙන වැදගත් හිමිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි බුදු දහම අල්ලගෙන අ‍ැරියස් කවර් කරගන්න චීවරධාරීන් ගැන මට කිසිම ගෞරවයක් නැහැ. 👍
    උබ දෙන කාම දානය ගැන උබට මොකද හිතෙන්නෙ? පොඩ්ඩක් අහල තේරුන් අරන් ඇත්තද බලපන්. ඕවගෙ return එනකොට එන්නෙ 10X වෙලා. මේකට දැන් හා හා react එකක් දාල මොකුත් නෑ වගේ හිටියට ඇත්ත ඒක තමා ඉතින්
     
    • Like
    Reactions: War Fighter

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,815
    2
    15,554
    113
    උබ දෙන කාම දානය ගැන උබට මොකද හිතෙන්නෙ? පොඩ්ඩක් අහල තේරුන් අරන් ඇත්තද බලපන්. ඕවගෙ return එනකොට එන්නෙ 10X වෙලා. මේකට දැන් හා හා react එකක් දාල මොකුත් නෑ වගේ හිටියට ඇත්ත ඒක තමා ඉතින්

    අ‍ැත්තම කතාව කිව්වොත් බං මට ඕවා අවුලක් නෑ. මොකද ඔය බුදු දහම නෙවෙයි එක එකාගෙ අ‍ැරියස් definition. බුදු දහමෙ අ‍ැත්තටම තියෙන අකුසලය වන කාම මිත්‍යාචාරයෙ මම කවදාවත් යෙදිලා නෑ, i.e. කවදාවත් කොල්ලෙක්, හස්බන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක එයාට හොරෙන් මොනවත් කරලා නෑ. කවදත් එ‍් ප්‍රතිපත්තිය රකිනවා. හැමෝම දැනුවත්ව, කැමැත්තෙන් කරනවා නම් මොකක්ද ප්‍රශ්නෙ? එක එකා එක්ක තියෙන අ‍ැරියස් එක යවා ගන්න පාවිච්චි කරන්නම දෙයක් නැති තැන බණ QUOTE කරන විහිළුවෙන් මිදෙන්න පුළුවන් නම් හොඳයි. 👍
     
    කාමය වරදවා හැසිරීමක් වෙන්නෙ බැදපු මිනිහෙක් එක්ක ගෑනියෙක් එක්ක හිටියොත් විතරයි කියල හිතන් ඉන්නව නං. දැනුවත්ව කැමැත්තෙන් ඉන්නව නං අවුලක් නෑ කියල හිතනව නං. උබ ඉන්නෙ කොහොමහ් මිත්‍යාවක. ඉස්සෙල්ල කාම මිත්‍යාචාරය කියන්නෙ මොක්ද්ද කියල හරියට දැනගෙන බලන්න. එහෙම නැතුව මට ඕව ගානක් නෑ අවුලක් නෑ මම බලන් නෑ කොහොම කිවුවත් return එක return එකමයි. ඒක නිකන් එක එක්කෙනා areas යවාගන්න කියන දේවල් කියල බොරුවට නිකන් මනස සන්සුන් කරගන්න හිතාගත්තට වැඩක් වෙන්නෙත් නෑ.

    අ‍ාච්චිගෙ රෙද්ද තමයි ඉතින්. ඕකත් අර Christianity වල බඳින්න කලින් sex කරන එක වැරැද්දක් කිව්වා වගේ. බුදු දහම වෙනුවට එක එක්කෙනාගෙ මතවාද අ‍ැවිත් නිකායවල අර්ථ දැක්වීම් ඔලුවෙ තියාගෙන යන එක නිසා අ‍ාව විකාර ඔය.

    අර වැලිමඩ චීවර ධාරියෙක් කියන්නෙ රෑට කළුවරේ නැතිව දවල්ට තමන්ගෙ wife ගෙ නිරුවත දිහා බලාගෙන sex කරොත් පව් කියලා. අන්න එ‍් වගේ වැල් බයිලා.

    උඹලා කැමති දෙයක් විශ්වාස කරගත්තාට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි කාම මිත්‍යාචාරයෙ පදනම එ‍්කෙන් එන සමාජ ප්‍රශ්න. හොර මිනිස්සු ගෑනු තියා ගත්තාම පවුල් කැඩිලා, ළමයි අනාථ වෙලා එන ප්‍රශ්න. මම එ‍්වාට ජීවිතේට මැදිහත් වෙන් නෑ.

    හැමෝම දැනුවත්ව, කැමැත්තෙන් කරනවා නම් එ‍්ක කාම මිත්‍යාචාරයක් වෙන්නෙත් නෑ, එ‍්කෙන් අර කිව්ව සමාජ ප්‍රශ්න මොනවත් එන්නෙත් නෑ, ඉතින් අවුලකුත් නෑ. වැදගත්ම දේ අදාළ නැති, පැත්තක ඉන්න එවුන්ගෙ පුක කැහුවට ගණන් ගන්නෙත් නෑ. 👍
     
    • Like
    Reactions: I Am Groot

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
    https://elakiri.com/threads/thread-delete-කිරීම-සම්බන්දව.2107987/
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මේක සාමාන්‍ය දේවල් ගැන නේද තියෙන්නේ? ගොඩක් ඔය පටිච්ච සමුප්පදය එහෙම ගැන දේශනා නෑ මන් හිතන්නේ..

    මාත් ගොඩක් videos බලලා තියෙනවා පොතක් ඉදන් ගත්තා කියවන්න sadhguru ගේ
    ------ Post added on Jun 3, 2023 at 6:32 PM
     
    • Like
    Reactions: manදman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බණ එපාවුනා උත්ටෝ. ලංකාවෙන් එන ෂාදුලට කියපල්ලා කියන බණක් පැයබාගෙන් පැයෙන් කියල ඉවර කරන්න කියල. මේ උත්ටා බණ කියනවා, කවි බණ කියනවා ඒවා ඉංග්‍රිසියෙන් කියනවා කන්නත් පරක්කූ වුනා. තට්ටේ පලන්න තරං කේන්තියි😐