උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ටිම් එකේ ඉන්න එකම ලංකාවේ එකා මම.

    මූණට මාර හොදයි. යටින් ගේම දෙනවා. හැබැයි මට විතරක් නෙවේ. උන් උන්ගේ උන්ටමත් එහෙම තමා 😅
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    අත් දැකීමක් නම් නැහැ ගොඩක් උන් පට්ට චාටර් කියලා තමයි අහලා තියෙන්නේ
     

    thusitha1990

    Junior member
  • Jun 10, 2009
    29
    35
    13
    මම වැඩ කලා කොම්පන්ය් 3ක මට එකම එක දිඅල් එකී හම්බ උනේ කැපිල්ල දාන . අනිත් උන් හුගක් උන් හොඳා . අපි ඖල්ක් නැතිව ඉන්නකොට උන් ලොකුවට ඖලක් දාන්න අවේ නැහැ. සමහර උන් හුගක් හෙල්ප්ෆුල් සීන් එකකුත් තියනව .
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. මේ ඇත්තද ?
    මම නම් ඉන්දියන් උන් එක්ක projects කිහිපයක වැඩ කරලා තියනවා virtusa ඉන්න කාලේ .. මට නම් ලොකු වෙනසක් පෙන්නේ නෑ ලන්කාවේ උන් එකක් compare කරාම.. හොද උන් පොඩ්ඩයි නරක උන් ගොඩයි... මට වැඩියි senior level, same level, junior level, client level එකෙත් හොද indian උන් වැඩ කරද්දී සෙට් වෙලා තියනවා.. දැන් ඉන්න company එකෙත් team එකේ indian කෙල්ලෙක් ඉන්නවා වැඩ කොහොම වෙතත් ගතිගුණ හොදයි.. එත් ප්‍රංශ එකෙක් ඉන්නවා ඌ අමු indian type :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ office එකේ සෑහෙන්න ඉන්නේ Indian උං තමයි... ගොඩක් උන් හොඳයි. උන් අනිත් උන්ව හොඳට හොයලා බලලා තමයි ආශ්‍රය කරන්නේ. මොකද උන්ගේම උන් අනික් එකාව පාගලානේ උඩට යන්න හදන්නේ. හැබැයි බහුතරයක් හොඳ උං. කේරළ උං තමයි හොඳම. හැබැයි උන් තමයි ඔය තමන්ගේ උන්ට විතරක් උදව් කරන සීන් එක තියෙන්නේ. ඉන්දියාවේ උඩ පැත්තේ ඉන්න උන් පට්ට හොඳයි. යට පැත්තේ උන් නම් තනි කොටියෝ...
     
    • Like
    Reactions: acryan

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,378
    113
    Behind u :p
    mage bosa indian , u ape unta wada hondai , eka ekage kelam ahanne naa,
    u dipu time ekata target & wade una nam echarai,
    mama e wade dawasen iwara karala cigarett gagaha hitiyath ,
    mulu time ekama aran wade kalat , uta one wade wenna vitarai , kale kohomada kiyala wadak naa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    තව දෙයක් කියන්න ඕන මේකත් එක්කම. පකිස්ථානෙ උන් සුපිරියි. මම ගොඩක් පකිස්ථානෙ උන් එක්ක වැඩ කරල තියෙනව ඔහොම ජරා ගති නෑ. හොඳට රෙස්පෙක්ට් කරල කතා කරනව.

    පකිස්ථාන්, බංගලි අය නං අවුලක් නෑ මට හිතෙන විදියට. කලින් මාත් එක්ක වැඩ කරපු පකිස්ථාන් බුවෙක් මට ජොබ් එකකුත් සෙට් කරල දුන්නා. බංග්ලාදේශ් අය ගොඩක් එක්ක දැනුත් වැඩ කරනවා. ඔක්කොම හොඳයි කියල තමා හිතෙන්නෙ. අවුලක් වෙලා නෑ.

    ඉන්දියන් අය එක්ක වැඩ කරලා නෑ.

    ලංකාවෙදි වැඩ කරපු ලාංකික අය තමා කිසිම අවුලක් නැති සෙට් එක. ඒගොල්ලො හැමදාම සිල් ගන්නවා. වරදක් උනොත් පිලිගන්නවා. මිහිරි වචන කතා කරනවා. ඒ නිසා කාටවත් කැම්රි වැඩක් කරලා නෑ. 👍👍❤️
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    90% අමු කැරියෝ ඉන්නේ. හොද ඩයලුත් ඉන්නවා අතරින් පතර.ඔය Management එකේ ලොක්කෝ එක පාරට project එකට පාත් උනාම ඉන්න ඔකොටම්ම ඇරලා උ පොරවෙන්න හදනවා.හැබැයි මන් හිටපු ඔකොගේම වගේ අපි සෙට් එකම අරුගෙන් ගේමම ඉල්ලපු නිසා පස්සේ මු කට පුක වහගෙන ෂේප් එකේ හිටිය.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    Huawei eke Indian porak ekka wada kara. pora nam mara hodai. weekends wala Lankawe cricket ground balanna yanwa pora. cricket pissek.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    අව්රුදු ගානක් එක දිගට වැඩ කරනවා බන් තවම යහතින්. :lol: මුන් වගේ ජාතියක් වෙන ග්‍රහලෝක වලත් නැතුව ඇති. මොන තරම් ෆිට් එකේ හිටියත් දෙන්න ඕන තැනේදී දෙනවා වැඩේ කෙල වෙලා යන්නම. මුට්ටි අල්ලන එක නම් උඩින්ම කරන හැත්තක් බන්. කැත්තට පොල්ල වගේ හිටියේ නැත්නම් අරිනවා ලොවෙත් බඩ වෙන්නම. මුන්ගේ ගෝවා වල එව්න් පොඩ්ඩක් හොඳයි අනික් උන්ට සාපේක්ශව. වැඩේ තියෙන්නේ උන් උන්ගේ අනික් ප්‍රාන්ත වල එව්න්ට කැමති නෑ බන්. ගෝවා වල එව්න් කේරලා (මලයාලි ) උන්ට කැමති නෑ. කේරලා එව්න් ගෝවා වල එව්න්ට කැමති නෑ. උන්ගේ රටේ එව්න්ගේ වැරදි වෙන රටවල් වල එවින් එක්ක තලු මර මර රස කර කර කියන්නේ. ඉතින් හිතපන් අනික් රටවල් වල එව්න් ගැන කොහොමට කියනවාද කියලා. මට සෑහෙන්න පාරක් වැඩේ දෙන්න ආවා. ඒවා උන්ටම කැරකිලා යන්න දුන්න නිසා මෙහෙම හරි ඉන්නවා. ඔළුවෙන් ගහලා මුන් එක්ක ඉන්න ඕන
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?
    Loke inna kalakannima jathiyak wadak karanna giyama. ape ewun patta waddo unta wada. eth unta puluwan minissunwa unta namma ganna. specially with data, statistics and presentation skills walin. api mona hari data dunnoth un eka micro details ekka study karala present karanawa management ekata apen study karala. anika un hena cheap. api xtrail ekak paddoth un kiyanawa unta marutyak dunnoth api karana wadema karannan kiyala. ape ewun mona wunath unge level ekata yanne na mama dakala thiyena widiyata. okun ekka outing ekak ehema yana kota sri lanka nama thiyena tshirt ekak andan yanna. okun wa kapala yana eken patta wasi. specially if you travel with indians in outside sri lanka.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    ඉන්දියන් උන් හොදයි බන් පට්ට ගීක් ඩයල් ඉන්නේ පොප්සි කොල්ලො කිසිම අත්දැකීමක් නෑ . සමහර උන් වර්ජින් කොල්ලො 😂😂
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    More than 1 billion people in India, they have a high competition for better jobs in India.

    That is a habit over there, so they bring the same competition to other countries with them, they always trying to highlight themselves than others and get the full credit from the management.

    They give big talks at the meetings, but actually, only words no actions. That’s their nature.

    But there’s a strong network within them, they help each other in almost all aspects and also there are some very talented individuals too, especially in IT field.

    Sri Lankans in other hand, most of our guys are extremely talented and have a great work ethic, but envy each other, don’t like to see another Sri Lankan climbing the ladder before you.
     
    Last edited: