ටිම් එකේ ඉන්න එකම ලංකාවේ එකා මම.
මූණට මාර හොදයි. යටින් ගේම දෙනවා. හැබැයි මට විතරක් නෙවේ. උන් උන්ගේ උන්ටමත් එහෙම තමා
මූණට මාර හොදයි. යටින් ගේම දෙනවා. හැබැයි මට විතරක් නෙවේ. උන් උන්ගේ උන්ටමත් එහෙම තමා
මම නම් ඉන්දියන් උන් එක්ක projects කිහිපයක වැඩ කරලා තියනවා virtusa ඉන්න කාලේ .. මට නම් ලොකු වෙනසක් පෙන්නේ නෑ ලන්කාවේ උන් එකක් compare කරාම.. හොද උන් පොඩ්ඩයි නරක උන් ගොඩයි... මට වැඩියි senior level, same level, junior level, client level එකෙත් හොද indian උන් වැඩ කරද්දී සෙට් වෙලා තියනවා.. දැන් ඉන්න company එකෙත් team එකේ indian කෙල්ලෙක් ඉන්නවා වැඩ කොහොම වෙතත් ගතිගුණ හොදයි.. එත් ප්රංශ එකෙක් ඉන්නවා ඌ අමු indian typeකොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?
ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. මේ ඇත්තද ?

තව දෙයක් කියන්න ඕන මේකත් එක්කම. පකිස්ථානෙ උන් සුපිරියි. මම ගොඩක් පකිස්ථානෙ උන් එක්ක වැඩ කරල තියෙනව ඔහොම ජරා ගති නෑ. හොඳට රෙස්පෙක්ට් කරල කතා කරනව.
මුන් වගේ ජාතියක් වෙන ග්රහලෝක වලත් නැතුව ඇති. මොන තරම් ෆිට් එකේ හිටියත් දෙන්න ඕන තැනේදී දෙනවා වැඩේ කෙල වෙලා යන්නම. මුට්ටි අල්ලන එක නම් උඩින්ම කරන හැත්තක් බන්. කැත්තට පොල්ල වගේ හිටියේ නැත්නම් අරිනවා ලොවෙත් බඩ වෙන්නම. මුන්ගේ ගෝවා වල එව්න් පොඩ්ඩක් හොඳයි අනික් උන්ට සාපේක්ශව. වැඩේ තියෙන්නේ උන් උන්ගේ අනික් ප්රාන්ත වල එව්න්ට කැමති නෑ බන්. ගෝවා වල එව්න් කේරලා (මලයාලි ) උන්ට කැමති නෑ. කේරලා එව්න් ගෝවා වල එව්න්ට කැමති නෑ. උන්ගේ රටේ එව්න්ගේ වැරදි වෙන රටවල් වල එවින් එක්ක තලු මර මර රස කර කර කියන්නේ. ඉතින් හිතපන් අනික් රටවල් වල එව්න් ගැන කොහොමට කියනවාද කියලා. මට සෑහෙන්න පාරක් වැඩේ දෙන්න ආවා. ඒවා උන්ටම කැරකිලා යන්න දුන්න නිසා මෙහෙම හරි ඉන්නවා. ඔළුවෙන් ගහලා මුන් එක්ක ඉන්න ඕනLoke inna kalakannima jathiyak wadak karanna giyama. ape ewun patta waddo unta wada. eth unta puluwan minissunwa unta namma ganna. specially with data, statistics and presentation skills walin. api mona hari data dunnoth un eka micro details ekka study karala present karanawa management ekata apen study karala. anika un hena cheap. api xtrail ekak paddoth un kiyanawa unta marutyak dunnoth api karana wadema karannan kiyala. ape ewun mona wunath unge level ekata yanne na mama dakala thiyena widiyata. okun ekka outing ekak ehema yana kota sri lanka nama thiyena tshirt ekak andan yanna. okun wa kapala yana eken patta wasi. specially if you travel with indians in outside sri lanka.කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?
ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?