කාටවත් චන්දෙ දෙන් නෑ කියන උන්ගෙන් 75% ම අන්තිම මොහොතේ මහින්ද මහත්තයා ට චන්දය දෙන බව සියලු සමීක්ෂණ කරන මහත්වරුන් තරයේ සිහියෙහි තබා ගන්න.
පොහොට්ටුවෙ උන් ගේ ස්ලොගන් එක දැන්එක පරයෙකුටවත් චන්දෙ දෙන්නේ නැහැ
උඹ කියන එක ඇත්ත. ජන්දය කියන්නේ තමන්ගේ අයිතිය. තම තමන්ට කැමති ඕනම කෙනෙක්ට ජන්දය දෙන්න පුළුවන්. ඒත් බහුතර පොහොට්ටු කනු කියන්නේ කාටවත් ජන්දෙ දෙන්නේ නැහැ කියලා.කාටවත් චන්දෙ දෙන් නෑ කියන උන්ගෙන් 75% ම අන්තිම මොහොතේ මහින්ද මහත්තයා ට චන්දය දෙන බව සියලු සමීක්ෂණ කරන මහත්වරුන් තරයේ සිහියෙහි තබා ගන්න.
හිත වාවන්නේ නැහැ මචන්පොහොට්ටුවෙ උන් ගේ ස්ලොගන් එක දැන්
කාටවත් චන්දෙ දෙන් නෑ කියන උන්ගෙන් 75% ම අන්තිම මොහොතේ මහින්ද මහත්තයා ට චන්දය දෙන බව සියලු සමීක්ෂණ කරන මහත්වරුන් තරයේ සිහියෙහි තබා ගන්න.
සහෝදරයා ඔයාගේ ආකල්ප වෙනස් කර ගන්න. අපිත් හොඳ උසස් කුලේ තමා. කුලේ ඉතින් වැද ගත් තමා. ඒත් මේ කුලේ ගැන කතාවක් නෙමේ කියන්නේ.
ඔය උසස් කුලේ උන්ගේ වැඩ සෑහෙන්න කරලා දීලා තියෙන්නේ අඩු කුලේ මිනිස්සු කියලානේ ඉස්සර ඉඳන් කියන්නේ. ඒ මිනිස්සු විවිධ කර්මාන්ත වලට බෙදිලා හිටියෙත් ඔය නිසානේ. අපි තාමත් රජ කළේ වගේ වල් බූරු නීති වලට රට පාලන කරන්න ඕනේ කියලා හිතනවාද?
ඇයි අපි දේශපාලකයෝ පත් කර ගන්නේ. උනුත් මහජනයාගේ සේවකයෝ. උන් ඉන්නෙත් මහජනයා වෙනුවෙන් වැඩ කරන්න. අපි පත් කර ගන්න ඕනේ මහජනයා වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ද? මහජනයා විසින් පුද සත් කාර ලැබීය යුතු උසස් කුලේ ප්‍රබු වරුන්ද?