උඹලා ජන්දේ දෙන්නේ කාටද ?

උඹලා ජන්දේ දෙන්නේ කාටද ?

  • කාටවත් ජන්දේ දෙන්නේ නෑ

  • රනිල් හෝ UNP කෙනෙක්ට

  • පෙහොට්ටු හෝ රාජපක්ෂ කෙනෙක්ට

  • සජිත්ට හො එම පිල නම් කරන කෙනෙක්ට

  • JVP හෝ NPP

  • ප්‍රධාන පක්ෂ වලින් නොවන වෙනත් කෙනෙක්ට

Results are only viewable after voting.

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    උඹලා ජන්දේ දෙන්නේ කාටද කියපල්ලා බලන්න අපිටත් අදහසක් ගන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රනිල්

    මෙහෙමයි, මට ඔය අනුරලත් එක්ක personnel පස්නයක් නෑ
    ඒත් බලපන්, උන්ගෙන් චන්දෙ ඉල්ලන එවුන්

    අපේ පැති වල මේ හරක් පට්ටි බලාගත්ත, ඩෝබි වැඩ කරපු, පොල් ගස් බඩගාන එවුන් තමා
    මේ අනුරගෙ පක්සෙන් ඉල්ලන්නෙ.

    අනික, මන් කැමැති නෑ මේ එක එක අඩු කුලෙ එවුන් මට සහෝදරය ගානවට
    අපි හොද වැදගත් පරම්පරාවල මිනිස්සු, සබරගමුවෙ නින්දගම් හිටන් තියනව අපිට

    දැන් මෙ කුරුනෑගලින් ඉන්නව නාමල් කරුනරත්ජ කියල හාදයෙක්
    තනිකර අඩු කුලෙ, පොරගෙ සීයා මේ ඇබිලිපිටියෙ හරක් පට්ටි බලගත්ත එකෙක්,
    රෙද්දක් ඇදන් ඒ වගෙ එහෙකුට දෙන්න පුලුවන්ද අපිට රටක් හදන්න කියල

    ඒ අතින් රනිල්, හොද ගොවිගම
    හෝදල වතුර උනත් බොන්න පුලුවන්

    රට හදන්න එකසත් ජාතික පක්සෙට දෙන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    :lol: රනිල්

    මෙහෙමයි, මට ඔය අනුරලත් එක්ක personnel පස්නයක් නෑ
    ඒත් බලපන්, උන්ගෙන් චන්දෙ ඉල්ලන එවුන්

    දැන් මෙ කුරුනෑගලින් ඉන්නව නාමල් කරුනරත්ජ කියල හාදයෙක්
    තනිකර අඩු කුලෙ, පොරගෙ සීයා මේ ඇබිලිපිටියෙ හරක් පට්ටි බලගත්ත එකෙක්,
    රෙද්දක් ඇදන් ඒ වගෙ එහෙකුට දෙන්න පුලුවන්ද අපිට රටක් හදන්න කියල

    ඒ අතින් රනිල්, හොද ගොවිගම
    හෝදල වතුර උනත් බොන්න පුලුවන්

    රට හදන්න එකසත් ජාතික පක්සෙට දෙන්න.
     
    • Love
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    mahinda-dvd.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    රනිල්

    මෙහෙමයි, මට ඔය අනුරලත් එක්ක personnel පස්නයක් නෑ
    ඒත් බලපන්, උන්ගෙන් චන්දෙ ඉල්ලන එවුන්

    අපේ පැති වල මේ හරක් පට්ටි බලාගත්ත, ඩෝබි වැඩ කරපු, පොල් ගස් බඩගාන එවුන් තමා
    මේ අනුරගෙ පක්සෙන් ඉල්ලන්නෙ.

    අනික, මන් කැමැති නෑ මේ එක එක අඩු කුලෙ එවුන් මට සහෝදරය ගානවට
    අපි හොද වැදගත් පරම්පරාවල මිනිස්සු, සබරගමුවෙ නින්දගම් හිටන් තියනව අපිට

    දැන් මෙ කුරුනෑගලින් ඉන්නව නාමල් කරුනරත්ජ කියල හාදයෙක්
    තනිකර අඩු කුලෙ, පොරගෙ සීයා මේ ඇබිලිපිටියෙ හරක් පට්ටි බලගත්ත එකෙක්,
    රෙද්දක් ඇදන් ඒ වගෙ එහෙකුට දෙන්න පුලුවන්ද අපිට රටක් හදන්න කියල

    ඒ අතින් රනිල්, හොද ගොවිගම
    හෝදල වතුර උනත් බොන්න පුලුවන්

    රට හදන්න එකසත් ජාතික පක්සෙට දෙන්න.

    බොගෙ දුව පද්දෙක් එක්ක පැනල යනව :yes:

    ඒස්වාහ් පුහ්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oka ahannat deyakda bn janadipathiwaranee next year tiyeddi ranila dinai komath. vipakshe inne amu haraknee. lapayay booru puthai kohe dinannada
     
    • Love
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    රනිල්

    මෙහෙමයි, මට ඔය අනුරලත් එක්ක personnel පස්නයක් නෑ
    ඒත් බලපන්, උන්ගෙන් චන්දෙ ඉල්ලන එවුන්

    අපේ පැති වල මේ හරක් පට්ටි බලාගත්ත, ඩෝබි වැඩ කරපු, පොල් ගස් බඩගාන එවුන් තමා
    මේ අනුරගෙ පක්සෙන් ඉල්ලන්නෙ.

    අනික, මන් කැමැති නෑ මේ එක එක අඩු කුලෙ එවුන් මට සහෝදරය ගානවට
    අපි හොද වැදගත් පරම්පරාවල මිනිස්සු, සබරගමුවෙ නින්දගම් හිටන් තියනව අපිට

    දැන් මෙ කුරුනෑගලින් ඉන්නව නාමල් කරුනරත්ජ කියල හාදයෙක්
    තනිකර අඩු කුලෙ, පොරගෙ සීයා මේ ඇබිලිපිටියෙ හරක් පට්ටි බලගත්ත එකෙක්,
    රෙද්දක් ඇදන් ඒ වගෙ එහෙකුට දෙන්න පුලුවන්ද අපිට රටක් හදන්න කියල

    ඒ අතින් රනිල්, හොද ගොවිගම
    හෝදල වතුර උනත් බොන්න පුලුවන්

    රට හදන්න එකසත් ජාතික පක්සෙට දෙන්න.
    සහෝදරයා ඔයාගේ ආකල්ප වෙනස් කර ගන්න. අපිත් හොඳ උසස් කුලේ තමා. කුලේ ඉතින් වැද ගත් තමා. ඒත් මේ කුලේ ගැන කතාවක් නෙමේ කියන්නේ.

    ඔය උසස් කුලේ උන්ගේ වැඩ සෑහෙන්න කරලා දීලා තියෙන්නේ අඩු කුලේ මිනිස්සු කියලානේ ඉස්සර ඉඳන් කියන්නේ. ඒ මිනිස්සු විවිධ කර්මාන්ත වලට බෙදිලා හිටියෙත් ඔය නිසානේ. අපි තාමත් රජ කළේ වගේ වල් බූරු නීති වලට රට පාලන කරන්න ඕනේ කියලා හිතනවාද?
    ඇයි අපි දේශපාලකයෝ පත් කර ගන්නේ. උනුත් මහජනයාගේ සේවකයෝ. උන් ඉන්නෙත් මහජනයා වෙනුවෙන් වැඩ කරන්න. අපි පත් කර ගන්න ඕනේ මහජනයා වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ද? මහජනයා විසින් පුද සත් කාර ලැබීය යුතු උසස් කුලේ ප්‍රබු වරුන්ද?
     
    • Love
    Reactions: NRTG

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    එළකිරි.com ජනපති NPP නායක අනුර කුමාරට වොට්ස් වැඩි කියන්නේ ඉතින් චන්දයක් තිබ්බොත් හොම්බෙන් යනවා කියන එක ලප හුත්තා

    ඔහේලට apple phone දුන්නේ කවුද?
    පක්ෂ සමාජිකයො
    ————————-
    ඔහේලට බිස්නස් කැලෑසියෙ යන්න ටිකට් අරන් දෙන්නෙ කවුද?
    පක්ෂ සමාජිකයො
    —————————-
    ඔහේලට අයර්ලන්ත යෙ මාලිගා නැහැ කියල ඔප්පු කරන්න හැරුණු තෑපෑලෙන් අයර්ලන්ත ට යන්න සල්ලි කොහෙන්ද ?
    පක්ෂ සමාජිකයන් උදව් කලා
    ———————————
    ලක්ෂ විසිපහ දුන්නේ කවුද ?
    පක්ෂයේ සමාජිකයො එතන විජේදාස රාජපක්ෂ හිටිය එච්චරයි .
    ——————————–
    ලයිට් කණු පෙරල⁣නකොට බීල හිටියද ?
    නැහැ බීපු එකෙක් ඉම්බා
    ———————————-
    රනිල් ට අගමැති පුටුව අහිමි වෙනකොට උසාවි ගියෙ ඇයි
    එ ප්‍රජාතන්ත්‍රවාදය
    ———————————
    රනිල් මහ බැංකු මංකොල්ල යට සම්බන්ධ යිද?
    තාම නීතියෙන් ඔප්පු වෙලා නැහැ
    ———————————– මාධ්‍ය කළුයිද?
    රනිල් ට ගහන මාධ්‍ය කළුයිනෙ
    —————————————–
    පවතින රජය ඡන්ද කල්දැමීම ගැන උසාවි යන්න අදහසක් නැද්ද
    ඇයි අපි හැමදාම ස්ටේජ් එකෙ ඔව කියනවා
    ————————————————————-
    හිටපු අන්තරෙ සමාජිකයකු වූ ප්‍රේමරත්න මධූෂ්ල ට උදව් කරන්න ඩුබායි ගියාද?
    එව අපි දන්නෙ නැහැ , ලෝයර්ලගේ අයිතිය සල්ලි ගෙවන සේවා දායකයාගේ නඩුවට පෙනී හිටින එක…අනිත් අතට මධූශ්ටත් අයිතියක් තියෙනව ලෝයර් කෙනෙක් ගන්න…අපි ඒ අයිතියට ගරු කරනවා… ——————————————————————​

    නිරොශන් මධූෂ් ගෙ තාත්තා ගෙ මල ගෙදර ගියාද?
    ——————————————————————-
    අමමට $#@&* ඔකා මල ගෙදර යනව මම ඇස් දෙකෙන් දැක්කා
    ඔකට සාප්පු කරන්න කළු සල්ලි දුන්නේ මධූෂ්
    මල ගෙදර ගියෙ මොකටද සල්ලි නුදුන්න නම්
    —————————————————————–​

    මොල ඇත්තෝ තේරුම් ගනිත්වා​

    51927869_2038893.jpg
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    වැඩිය කෑගැහුවොත් ගෙවල් ගිණිතියනව කියල බය කරලා රනිල්ට කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් පිරිසකට.
     
    • Love
    Reactions: NRTG and Solo Rider