උඹලා හෙට චන්දෙ දානවද?

චන්දෙ දානවද?

  • නෑ චන්දේ දාන්නෙ නෑ

    Votes: 30 31.6%
  • ඔව් චන්දේ දානවා

    Votes: 65 68.4%

  • Total voters
    95

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹලා හෙට චන්දෙ දානවද?

    හැමපාරම වගේම මේ පාරත් චන්දෙ දාන්නේ නැති අයත් ඉදී. percentage එකක් විදිහට අදහසක් ගන්න මේකෙත් චන්දේ දාන්නේ නැති අය ඉන්නවද බලමු.

    මම නං චන්දේ දානවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක්සත් ජාතික පොදු පෙරමුණට දෙනවා.

    අලියාගේ බෙල්ලේ සීනුවක් එල්ලලා පොහොට්ටුවට කොන්ඩම් එකක් දාලා අතේ ගහනවා..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඡන්දෙ දාපන්. පොන්නයො වගේ ඉන්න එපා. ඡන්දෙ දාපල්ලා. පොහොට්ටුවට දාපල්ලා. උබලට වරදින්නෑ. :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල්ට තමයි දාන්නෙ...
    මහින්දට දාන්නෙ නෑ...
    අනුර කලුයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    රනිල්ට තමයි දාන්නෙ...
    මහින්දට දාන්නෙ නෑ...
    අනුර කලුයි
    කාවද බං මේ දාගන ඉන්නේ :confused:
    avatar494097_29.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල්ට තමයි දාන්නෙ...
    මහින්දට දාන්නෙ නෑ...
    අනුර කලුයි
    ඇයි බන් ඔය පොටෝ එකේ ඉන්න නංගි ඉල්ල්ලන පක්ෂෙට දීපන් :yes:
    නංගිට දෙන්න බැරිවුනාට පක්ෂෙට හැර දුන්නනෙ කියල හිත හදාගන්න පුළුවන් :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් ඔය පොටෝ එකේ ඉන්න නංගි ඉල්ල්ලන පක්ෂෙට දීපන් :yes:
    නංගිට දෙන්න බැරිවුනාට පක්ෂෙට හැර දුන්නනෙ කියල හිත හදාගන්න පුළුවන් :P

    නන්ගි රනිල්ගෙ තමඉ...:love:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාවද බං මේ දාගන ඉන්නේ :confused:
    avatar494097_29.gif
    උට මොලේ අමරුවට බේත් කරන දොස්තර නොනා. ඕක දාගෙන ඉන්නේ කෘතගුණ සැලකීමක් හැටියට