උඹලෑ බල්ලත් මෙහෙමද.

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    උඹලෑ බල්ලත් මෙහෙමද.

    dog-436744.jpg

    අපේ ගෙදර පොඩි උන් නෑ. ඉන්නෙ බල්ලෙක්. වයස 8ක් විතර. මූ ඇත්තටම හැදුවෙ ලමයෙක් වගේ, හුරතල් කරලා වඩාගෙන එහෙම. කොටින්ම උට කූඩුවක් වත් නෑ. නිදියන්නෙත් ඇද යට. නෑදෑ වෙන පොඩි ලමයෙක් ගෙදර දාලා ගියා. මම නිකන් පොඩ්ඩා වඩාගත්ත විතරයි බල්ලා පැන්නනෙ කන්න. මූට මාර ඉරිසියයි මම පොඩ්ඩව හුරතල් කරද්දි. දැන් මූව හදල තියෙන විදිහට ගෙදර පොඩි එකෙක් ඉන්න කාලෙක මූ ලමයට මොනා කරයිද දන්නෙ නෑ. හැබැයි නිකන් ඉන්නකොට නම් අවුලක් නෑ. හුරතල් කලොත් තමයි කේස් එක. උඹලෑ බල්ලොත් මේ වගේද බං

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ එකා නම් පොඩි එකා එක්ක ආපු මුල දවස්වල ටිකක් අකමැති ගතියක් තිබුන. දැන් නම් පොඩි එකා නැට්ටෙන් ඇද්දත් ගොරවන්නේවත් නෑ. කොටින්ම කිව්වොත් පොඩි එකා ලඟට එනකොට මාරු වෙලා යනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    dog-436744.jpg

    අපේ ගෙදර පොඩි උන් නෑ. ඉන්නෙ බල්ලෙක්. වයස 8ක් විතර. මූ ඇත්තටම හැදුවෙ ලමයෙක් වගේ, හුරතල් කරලා වඩාගෙන එහෙම. කොටින්ම උට කූඩුවක් වත් නෑ. නිදියන්නෙත් ඇද යට. නෑදෑ වෙන පොඩි ලමයෙක් ගෙදර දාලා ගියා. මම නිකන් පොඩ්ඩා වඩාගත්ත විතරයි බල්ලා පැන්නනෙ කන්න. මූට මාර ඉරිසියයි මම පොඩ්ඩව හුරතල් කරද්දි. දැන් මූව හදල තියෙන විදිහට ගෙදර පොඩි එකෙක් ඉන්න කාලෙක මූ ලමයට මොනා කරයිද දන්නෙ නෑ. හැබැයි නිකන් ඉන්නකොට නම් අවුලක් නෑ. හුරතල් කලොත් තමයි කේස් එක. උඹලෑ බල්ලොත් මේ වගේද බං

    ape gedara hitapu eka nam ehema naa ban. hari adareyi hamotama. podi unta unath. lost him last year :(

    20gfgw9.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අපේ එකාට අම්මලගේ ගෙදර එකාව අත ගෑවොත් ජෙල..... කොහෙන් හරි දුවගෙන ඇවිත් උදැල්ල දානවා... :P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපේ ගෙදරත් ඔහොම්මම තමා. එකෙක් හුරතල් කරද්දි අනිකට ජෙල.
    බබා වඩාගෙන ඉද්දි නම් කචල් නෑ දෙන්නා