උඹල නොදන්න පිටරට බඩු +++

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල නොදන්න පිටරට බඩු +++

    පොඩි ත්‍රෙඩ් එකක් දාන්න කල්පණා කළා.... මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක වැදගත්වෙන්නේ ටිකක් වගකීමෙන් ගෙදර දොරේ වැඩකටයුතු හැමදෙයක්ම හොයල බලල කරන, වගකීම් දරන හෝ වගකීම් දරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පමණයි.:dull:

    මම පිටරට පදින්චියට ආවට පස්සේ, ලංකාවේ පණ ඇරගෙන දුක් විඳගෙන කරපු සමහර වැඩ, මේ රටවල මිනිස්සු කිසි මහන්සියකින් තොරව එක බොත්තමක් ඔබල කරගන්න පුලුවන් උපකරණ පාවිච්චි කරල කරගන්නව දැක්කහම ලංකාවේ අපි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියල මහ කලකිරීමක් ඇතිවුනා....

    සමහර විට මුන් මේ භාවිතාකරන උපකරණ ලංකාවේ ඇති, ඒත් කොහේ තියෙනවද කියල දන් නෑ... සමහර වැඩ වලට භාවිතාකරන උපකරණ නිර්මාණය කරල තියෙනවද කියලවත් අපි දන්නෑ... තවත් සමහර ඒව ඉල්ලන්න අපි එහෙම දෙයක් තියෙනවද කියලවත් දන්නෙත් නෑ...:dull:

    එකපාරටම හාඩ්වෙයාර් එකකට ගිහින් ලෝකේ තියෙන ඔක්කෝම බඩු බලල ඔලුව නරක් නොකරගෙන උඹල මේ සයිට් එක සතියකට සැරයක් බලපල්ලා... මුන් සතියෙන් සතියට අදාල දේශගුණයට අදාලව බඩු බාහිරාදිය විකුනනව. (මේ දවස්වල සමර් එකට අදාලව බඩු දාන්නේ) පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපල්ලා.... උඹලට ගොඩක් දේවල ඉගෙනගන්න හම්බවෙයි. අඩුගානේ දැකල නැති උපකරණයක් හරි බලාගන්න ගම්බවෙයි.

    සැලකියයුතුයි:
    මේ සයිට් එකෙන් බඩු මිලදී ගන්න බෑ. නමුත් උඹලට මේ රටවල මිනිස්සු භාවිතාකරන බඩු බාහිරාදිය ගැන ප්‍රායෝගිකව අදහසක් ගන්නයි මේ සයිට් එක දෙන්නේ. අනික් දේ, මේ ආයතනයේ භාන්ඩවල මිල ගනන් බොහෝ අඩු නිසා මේ ආයතනය බොහොම ප්‍රචලිත මද්‍යම පාන්තික මිනිස්සු අතරේයි. බොහෝ භාන්ඩ ජර්මනියේ නිශ්පාදනයන්.
    පුලුවන්නම් අලුතින් ඉගෙනගත්ත, පලමු වරට දැනගත්ත බඩු තියෙනවනම් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න අනික් අයටත් අදහසක් ගන්න.
    උඹලට මේක වැදගත් වුනොත් තවත් සයිට් දෙකතුනක් ඉදිරියට දාන්නම්.

    සයිට් එක:

    HTML:
    http://www.lidl.co.uk/cps/rde/www_lidl_uk

    Linda~

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Lidl එකේ බඩු ලාබයි, එච්චර තමා මම දන්නේ :lol: මමත් සතියකට පාරක් විතර යනවා ඕන කරන බඩු ටික ගන්න ඕකෙන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    13195_01_s.jpg

    මම මෙහෙම දෙයක් මේ ගානට තියෙනව දැනන් හිටියේ නෑ..... උඹල දැනන්හිටියද??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    89108_02_teaser1x2.jpg

    5-in-1 Multi-Detector
    £16.99*
    Each

    • Versatile tool for house construction, conversions, renovation work, etc.
    • Large, clear LCD display with light
    • Built-in memory saves the last measurements
    • Battery included
    • Ultrasound distance measurement of approx. (m): 0.6 - 16 with area and volume calculator
    • Wooden foundation detection up to a depth of approx. (mm): 38
    • Electric cable detection up to a depth of approx. (mm): 35
    • Metal detection up to a depth of approx (mm): 24
    • Built-in marking laser up to (m): 10 range including spirit level for aligning tiles, suspended cupboards, etc
    • 3 year manufacturer's warranty
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    89110_03_s.jpg

    LED Solar Spotlight

    £29.99*Each
    Mains-free, environmentally friendly outdoor light with motion sensors
    • With 80 bright, long-life LED’s
    • Solar panel with connection cable, length approx. (m): 4.75
    • Motion sensor detection angle (°): 180
    • Lighting duration adjustable to approx. (min): 1
    • Capture range approx. (m): 12
    • 3 year manufacturer's warranty
    ඔයවගේ ගැජට් තියෙන්නේ. හිමින් බලන් පලයල්ලා:) සතියෙන් සතිය අලුත් බඩු දානව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IE_irrigationtimerwk1913NI_01_b.jpg

    Automatic Irrigation Timer

    £ 15.99*

    • Adjustable irrigating periods from 1 minute up to 16 hours
    • Start time and watering period adjustable for each day
    • Pre-programmed watering intervals
    • Battery operated with battery change indicator
    • Large LCD display
    • Easy to use with 3 buttons and control dial
    • For standard water taps with 33.3mm (G1“) thread
    • 3 year guarantee

    වත්ත වටේ පුක ඉරන් දවසගානේ වතුරදාපු කාලේ ඉවරයි!!!! :baffled: මේක මට තිබුන එපාම කරපු සබ්ජෙක්ට් එක. තාත්තට එකක් අරන්දුන්න. දැන් තාත්ත උදේ 4ට ඇහැරිල වත්තපුරා මල්ගස් වලට වතුර දාන්නෑ. 6 වෙනකන් සැපට බුදි:D:love:

    මේකත් මම අලුතින් දැනගත් දෙයක්. ඉස්සර සති දෙක තුන ගෙදරින් පිට යනකොට ගස් ටික කරකුට්ටං. දැන්නන් මේකෙන් බබා වගේ ගස් ටික බලාගන්නව. :love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේක නම් වටින කියන එකක් වගේ...........
    වගාවක් කරන්න හිතන් ඉන්නව ටිකක් මහා පරිමානව...........
    ඒනට හොදයි මං හිතන්නේ............:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක නම් වටින කියන එකක් වගේ...........
    වගාවක් කරන්න හිතන් ඉන්නව ටිකක් මහා පරිමානව...........
    ඒනට හොදයි මං හිතන්නේ............:D

    උඹත් කොහේ හරි ඉඳන් හොට දාල යනවනේ... එල එල.....:D

    වගාවක් කරනකොට මේ ටියුබ්ස් දාපන්. වතුර ඉතිරියි. :yes:;)

    Soaker Hose

    9k=
    images

    images
    images
     
    • Like
    Reactions: yakshaya

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    IE_irrigationtimerwk1913NI_01_b.jpg

    Automatic Irrigation Timer

    £ 15.99*

    • Adjustable irrigating periods from 1 minute up to 16 hours
    • Start time and watering period adjustable for each day
    • Pre-programmed watering intervals
    • Battery operated with battery change indicator
    • Large LCD display
    • Easy to use with 3 buttons and control dial
    • For standard water taps with 33.3mm (G1“) thread
    • 3 year guarantee

    වත්ත වටේ පුක ඉරන් දවසගානේ වතුරදාපු කාලේ ඉවරයි!!!! :baffled: මේක මට තිබුන එපාම කරපු සබ්ජෙක්ට් එක. තාත්තට එකක් අරන්දුන්න. දැන් තාත්ත උදේ 4ට ඇහැරිල වත්තපුරා මල්ගස් වලට වතුර දාන්නෑ. 6 වෙනකන් සැපට බුදි:D:love:

    මේකත් මම අලුතින් දැනගත් දෙයක්. ඉස්සර සති දෙක තුන ගෙදරින් පිට යනකොට ගස් ටික කරකුට්ටං. දැන්නන් මේකෙන් බබා වගේ ගස් ටික බලාගන්නව. :love::love:

    maru gadget eka. kohomada ban meka ganne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    patta ban.. meheta order karanda bane :(
    දැන් උඹ ජීවිතේට දැක්ක නැති දෙයක් දැක්කනං ගන්න බෑ කියකිය කෙඳිරිගාන් නැතිව ඊ බේ එකේ සර්ච් කරපන්. සමහරවිට ඔයිට අඩුවට හොඳ බ්‍රෑන්ඩ් එකක් අලුත් ෆීචර්ස් එක්ක ගෙදරටම ගෙන්නගන්න පුලුවන් වේවි. මේක පොඩි අයිඩියා එකක් ගන්න විතරක් පාවිච්චිකරපන්.;)

    දැක්කගමන් බඩුවලට අහුවෙන්න එපා... මීට වඩා හොඳ ඒව තියෙනව. මාත් ඉස්සර අහුවුනගමන් ගත්ත. පොඩ්ඩක් වටපිට බැලුවහම මීට ටිකක් වැඩිමුදලට හොඳ බඩු ගන්න තියෙනව.
    :yes::yes: