winasai yako
uba hithnawada ekith ubata kiyai okkoma kiyala
he hee
pissu hadei ehema kiwwoth![]()
මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.බරපතල කාරනා ඉතාමත් රහස්ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.
ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.
හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා
![]()





නොකිය ඉන්න තරමට හොඳයි... දැන් ඉන්න කෙල්ලට කලින් කරපු බරපතල වැඩ මුකුත් කියලා නෑ...අදහස් ගැලපුනේ නෑ ඉතින් වෙන් උනා කිව්වා...
කොල්ලෙක් විදියට ඉතින් කිස් හග් කරලා තියෙනවා....
ඔයා එක්ක තමයි ඉතින් මුලින්ම බරපතල වැඩ කලේ කියලා කිව්වා......
(යන්න අපායවලුත් නෑ බන් කරපුවා කිව්වොත්...
)

උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි.
මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්.
ඒ ගැන මගේ වෙනම ත්රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.
උඹ කෙල්ලට බොක්කෙන් ම ආදරේද.. එහෙනම් හිතේ තියෙන හැම දෙයක් ම උඹලා මම වගේ වමාරලා ඇති නේ.
මම නම් කලින් ආශ්රය කරපු කෙල්ලෝ ගැන වුනත් කිසිම දෙයක් හංගන්නේ බලන්නේ නැතිව කියලා දැම්මා. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි.
පස්සේ දවසකදි මේ වගේ කාරණා ගැන දැන ගන්න වුනත් අවුලක් නැති හින්දා. උඹලාත් එහෙමද.
ඒත් පස්සේ මට තේරුම් ගියා මම හදිසි වුනාවත් ද කියලා.
මට තියෙන අත් දැකිම් අනුව නම් කෙල්ලොන්ට හැම දෙයක් ම නොකියන තරමටයි හොද. උඹලාට මේ ගැන මොනවාද කියන්න තියෙන්නේ.
අපෝ කෙල්ලොන්ව බදිනකන් විශ්වාස කරන්න එපා මචන්, නැත්තන් උබටත් මට වගේ එළකිරියේ විරහා ත්රෙඩ් දාන්න වෙයි
මහනුවර සිට ආදරයෙන්... (The End)





මම හිතාගෙන හිටියේ මචන් ඇත්ත කිව්වාම කෙල්ල ඒ දේ පිළි අරන් ඉදිරියට ප්රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා.





උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි.
මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්.
ඒ ගැන මගේ වෙනම ත්රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.
Ammo man nam thawama duk widinawa mokatada adare kale kiyala hithenawa.
epa wela inne ban.
Genu kochchara kiwwath hedenne na ban,therum gannema na.ai ban a?
thaniyama inna thibuna nam hodai kiyala hithenawa,mage wala manma kapa gaththa ban.
ekige sathuta wenuwen eki ekka jeewath wenawa mona karannada...
aththa bn,kellonam vishvasa karanna epa bn
pissuda bn kellonta venas venna yanne sulu kalayai bn
uba kiyana vidiyata piligannavanm piliganne awrudu dekak vithara thurulema unna ekiyak thama,e piliganne ekita ubava amathaka karanna bari tharamatama ubata adare karapu nisai bn.ehema nathnam kello vens venava bn balan innakota
Siranam karanna honda na bn,e kiyanne athal ekata karanna kiyanava nemei,onavata vada oluvata daganne nathuva unnath ekai malath ekai vage bn,ehema ithin love karala vadak na thama,eth bn pana vage adare karanna hithagena kellek langata aran adare karala kella hamadama unnoth hondai,giyoth amaruve vatenne uba
pana vage adare kalanam yanne nane kiyala kivvoth kwru hari,
yana eki yanava bn,api mona vidiyata hama husmatama adare kalath kello vishvasa karanna ba bn![]()
ganunta kawuda yako atta kiyanne... pissu hadei
atta kiwot kawadawat pili ganne na paccha kebara kiwot hodata pili ganawa
details ithin oya ehewwe nae ne kiyapan 
උඹ නම් තාම පටන් ගත්ත විතරනේ ඉතිං![]()




උඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.


hmm fun ekata love kalanam kisi awlk na thama bnඋඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.


අවන්කව කියපන් උබ කරපු ඔක්කොම කියන්න පුලුවන්ද..?