උසාවි ගිහින් තියෙන්නේ කවුද?

pbdissa

Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.

    loyal ta 500 deepan athi. salli tika ubath ekka yana ekata deepan
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ

    :shocked::shocked::shocked: හපොයි ඔච්චර කටට්ක් කන්න ඕනද?අනාතයි....
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    loyal ta 500 deepan athi. salli tika ubath ekka yana ekata deepan

    kollo ubala okkotomoa thankx.man me mukuth denan hitiye ne.wede kiyane athe thiyenne 3000i. mata ekek kiwa 2000k fine eka wei kiyaka.mala keliyai.anyway thank ubalata
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    kollo ubala okkotomoa thankx.man me mukuth denan hitiye ne.wede kiyane athe thiyenne 3000i. mata ekek kiwa 2000k fine eka wei kiyaka.mala keliyai.anyway thank ubalata
    ඕයි ෆයින් එක 3ට කලින් ගෙව්වෙ නැත්නම් බන්ධනාගාරෙට අරන් යනව. ඊලග දවසෙ ගන්න වෙන්නෙ. කරුමෙට අගහරුවාද කෙල උනොත් ආයිත් බ්‍රහස්පතින්ද. පයිත්තියන් වැඩ කරන්න එපා උසාවියෙ. ලෑස්තිපිට පලයන්. ට්‍රැෆික් නඩුවලට 1500-5000

    ඒත් ඔතන ආදායම බලපත්‍රය නිසා හරියටම දන්නෙ නෑ. හරි නීතියට අනුව ආදායම් බලපත්‍රය නැත්නම් අදාල වාහනය පොලිස් බාරයට ගන්න ඕනෙ. උසාවියෙන් වාහනේ ගන්න වෙන්නෙ. ඒකට පොතේ ඔරිජිනල් එකයි කොපියකුයි ඕනෙ. වාහනය ලීසින් නම් වාහනේ රිලීස් වෙන්නෙ ඇබ්සුලූට් ඕනර්ට. ඒ කියන්නෙ ලීසින් කම්පැනියට. එහෙම එපා නම් ලීසින් කම්පැනියෙන් ලිඛිත ලියවිල්ලක් ඕනෙ. උබව උසාවි දාල තියෙන්නෙ එක්කො වෙන වැරද්දකට.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Lawyer la nam ona na owata.Waradakaruda ahuwama ehemai swamini kiyapan.bayawenna deyak na.habai okata giyata passe ballai kollai okkoma ekai.manda buddika part eken hitapan.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.
    :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උසාවි යන එක හෙන රස්තියාදු වෙන වැඩක් උසාවියෙන් ඕක ගන්නවට වැඩිය ලේසි උඹ අලුතින් ආදායම් බල පත්‍රයක් හදා ගනින්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    උසාවි යන එක හෙන රස්තියාදු වෙන වැඩක් උසාවියෙන් ඕක ගන්නවට වැඩිය ලේසි උඹ අලුතින් ආදායම් බල පත්‍රයක් හදා ගනින්

    umbe mole puketh naa ,,
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kollo ubala okkotomoa thankx.man me mukuth denan hitiye ne.wede kiyane athe thiyenne 3000i. mata ekek kiwa 2000k fine eka wei kiyaka.mala keliyai.anyway thank ubalata
    මොනවා හරි උගස් කරල හරි සල්ලි වැඩියෙන් අරන් පලයන්
    මොකද දඩේ ගෙවන්න බැරි උනොත් අනාථයි
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මොනවා හරි උගස් කරල හරි සල්ලි වැඩියෙන් අරන් පලයන්
    මොකද දඩේ ගෙවන්න බැරි උනොත් අනාථයි

    ado 5000k nayata gatta,den 8k thiye,mona karumayakda ban me. eda a kaalakanni police kaarayata wende nethi tika witarai dadayak illalala.me mase kohoma gewannada manda ban.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ඕයි ෆයින් එක 3ට කලින් ගෙව්වෙ නැත්නම් බන්ධනාගාරෙට අරන් යනව. ඊලග දවසෙ ගන්න වෙන්නෙ. කරුමෙට අගහරුවාද කෙල උනොත් ආයිත් බ්‍රහස්පතින්ද. පයිත්තියන් වැඩ කරන්න එපා උසාවියෙ. ලෑස්තිපිට පලයන්. ට්‍රැෆික් නඩුවලට 1500-5000

    ඒත් ඔතන ආදායම බලපත්‍රය නිසා හරියටම දන්නෙ නෑ. හරි නීතියට අනුව ආදායම් බලපත්‍රය නැත්නම් අදාල වාහනය පොලිස් බාරයට ගන්න ඕනෙ. උසාවියෙන් වාහනේ ගන්න වෙන්නෙ. ඒකට පොතේ ඔරිජිනල් එකයි කොපියකුයි ඕනෙ. වාහනය ලීසින් නම් වාහනේ රිලීස් වෙන්නෙ ඇබ්සුලූට් ඕනර්ට. ඒ කියන්නෙ ලීසින් කම්පැනියට. එහෙම එපා නම් ලීසින් කම්පැනියෙන් ලිඛිත ලියවිල්ලක් ඕනෙ. උබව උසාවි දාල තියෙන්නෙ එක්කො වෙන වැරද්දකට.
    mahan mage license eka expaire welane.ewa ithin common case ne.ok man kohomath hada gannawane ban.thama nam beri una.meka gewala iwarai ban.leasing ne.anika mage newi bike ekath.mata baya aithi kaaraya enna weida kiyala.ehema unotth mala keliyai.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මටත් ඔහොම සීන් එකක් උනා...
    නගර සභාවට බදු ගෙව්වේ නෑ කියල.....
    සිකුරාද දවසක තමයි නඩුව තිබුනේ...
    ගන්ගොඩවිල.....
    ඔන්න ඉතින් මම සූදානම් සරීරේ කියල යාලුවෙක් එක්ක ගියා..
    මොකද අනිව දඩේ ගෙවනකම් කූඩු කරනව කියල දන්න උන් කිව්ව..
    ඔන්න ඉතින් මමත් ගියා..
    සුදු ඇදල... මලගෙදරක යනව වගේ මලානික වෙලා....
    දැන්නේ උසාවි යන එක ආඩම්බර සීන් එකක් වෙලා තියෙන්නේ..
    ඒ කාලෙ ලජ්ජ සීන් එක....
    ඔන්න ඉතින් වාඩි වෙලා ඉන්නව බන්කුවෙ...
    ටික වෙලාවක් යනකොට නඩ්ඩත් ආව....
    මෙන්න මම අරගෙන ගිය එකා එක පාරටම ඇහුව "මචන්..දඩේ ගෙවන්න අයිඩෙන්ටි එක ඕනෙද" කියල...
    එක පාරටම ආව පොලිස් කාරයෙක් දෙන්නවම දැම්ම කියහන්කො කූඩුවට...
    ඔන්න මගෙ නඩුව කතා කලා.
    මම මහා අපරාද කාරයෙක් වගේ කූඩුව ඇතුලෙන් අරන් ප්‍රඩියුස් කලා...
    දඩේ 7500 යි..
    ආයෙමත් කූඩු කලා..
    දැන් ජලා හුටා තමයි...
    දඩේ ගෙවන්න ආව එකත් මා එක්කම කූඩු...
    ජේලර්ලට කියන්න හැදුවම උන් ගනන් ගන්නේ නෑ..
    අනික සිකුරාදා..
    පලයන්කො හිරේ සදුද වෙනකම්..
    කොහොම හරි ලෝයර් මාව දැක්ක..
    ඌ ඇවිත් මගෙ යාලුවව එලියට ගත්ත නිසා එදා ගෙදර ආව...
    මචන් මට කූඩුව ඇතුලෙ මාර සිද්දියක් උනා...
    එක පොඩි කෙට්ටු කොල්ලෙක්..
    මම නිකමට වගේ ඌ දිහා බැලුවෙ..
    පොඩි එකෙක් නිසා..
    මූ මට කියනව..
    අඩෝ..මොනවද බලන්නේ...කියල..
    මම අහක බලා ගත්ත..
    ඌට මම ගැහුවනම් ඌ කූඩුවෙ කූරු වලිනුත් එලියට යනව..
    ඒක නිසා බලාගෙන..
    අමුතු උන් බන්
    ඇතුලෙ ඉන්නෙ...

    mala beriyoo meka kiwwama patta bayakne hithune.man me wage jara case ekaka gevilama ne ban.mona magulak weida manda ada.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.

    ලෝයර් ල අල්ලන්නෙ මොකටද බං වරද පිලිගන්න කෙලින්ම නැග්ගුවාම වැරදි කරු කියල පිළිඅරං ආපු එකාට කියල සල්ල ගෙවල නිදහස් කරගන්නවනෙ :eek: :eek:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    පට්ට විස්තරයක් A - Z තියනව,
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලෝයර් ල අල්ලන්නෙ මොකටද බං වරද පිලිගන්න කෙලින්ම නැග්ගුවාම වැරදි කරු කියල පිළිඅරං ආපු එකාට කියල සල්ල ගෙවල නිදහස් කරගන්නවනෙ :eek: :eek:

    ඇත්ත උඹට වරද පිළිගන්න ලෝයර් කෙනෙක් අවශ්‍ය නැහැ. කෙලින්ම උඹට කූඩුවට නැගලා වරද පිළිඅරන් අදාල දඩේ ගෙවලා එන්න පුලුවන්.

    නමුත් එතනදී උඹට ගෙවන්න නියම කරන දඩ මුදල වැඩියි ලෝයර් කෙනෙක් මාර්ගයෙන් යනවට වඩා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ado 5000k nayata gatta,den 8k thiye,mona karumayakda ban me. eda a kaalakanni police kaarayata wende nethi tika witarai dadayak illalala.me mase kohoma gewannada manda ban.
    යාලුවටත් සල්ලි කීයක් හරි අරන් එන්න කියපන්