මම නම් 6.2තාම හොයනවා.
උස කොල්ලන්ට කෙල්ලො කැමතීලු මටත් යාලුවෙක් කිව්වේ...
![]()

What did you mean by my girls? 
I meant they all are in favor of me, cos I'm a CUPID, so they're just like my girls.What did you mean by my girls?
![]()

I meant they all are in favor of me, cos I'm a CUPID, so they're just like my girls.![]()

උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය තරහ නැතුව තම තමන් ගේ බිරින්දෑවරු හෝ පෙම්වතියන්ගෙ උස පොඩ්ඩක් සටහන් කරල යනමෙන් ඉල්ලීමක් කරමි.
![]()
![]()
උස අඩු වැඩි බේදයකින් තොරව අදහස් කියල යන්න.
අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න තමයි මෙහෙම අහන්නෙ.

I'm not a DOG, but I'm a WILD DOG.You lucky DOG![]()
![]()
![]()
I think I'm gonna explode from envy![]()
අපිටත් මාළුවෙක් දෙකෙක් ඉතුරු කරපන්. නැත්තන් අපිට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.![]()

I'm not a DOG, but I'm a WILD DOG.
ඉතිං කොල්ලො, මුහුදෙ මාළුවො පදමට ඇතෙයි... ඇම දාල බාගන්නයි ඇත්තෙ...
සාගින්න ට බුදින්න හුරුල්ලො, සාලයො, කුම්බලාවො හොඳා... රාගින්න ට තලන්න තෝරු, තලපතෝ, පරව් හොඳා...![]()

I'm not a DOG, but I'm a WILD DOG.
ඉතිං කොල්ලො, මුහුදෙ මාළුවො පදමට ඇතෙයි... ඇම දාල බාගන්නයි ඇත්තෙ...
සාගින්න ට බුදින්න හුරුල්ලො, සාලයො, කුම්බලාවො හොඳා... රාගින්න ට තලන්න තෝරු, තලපතෝ, පරව් හොඳා...![]()

උබට ඕනෙ නැති මගුලක් නැ
girl ta babek hambenna neda?
mama me akka wa dannawa.

මේකෙ වෙන එවුන් නැද්ද බන් සාමාන්‍ය සයිස්

කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින නිසා ඔලුව පහලට නවාගෙන යන්නේ.... එතකොට තංගල්ල දිහා බල බල යන්න පුළුවන්....

මම 6' 8"ක් බං...කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින නිසා ඔලුව පහලට නවාගෙන යන්නේ.... එතකොට තංගල්ල දිහා බල බල යන්න පුළුවන්....

මෙන්න මිනිස්සු 

මචං උඹල වගේ උස උන් රටටම වාසනාවක් බං, නරකද sports මොනවහරි කලොත් cricket, volleyball, basketball, athletics වගේ. හොද fast bowler කෙනෙක් උනොත් lankawe team එකට ගහනව sure. ආ අනිත් එක මචං, උබට ආර්ථික ශක්තියක් තියේ නං මතක ඇතුව කොල්ලො 4,5 ක් හදහන්ං හොදේ.