ehema usa adu wenawanam ban gravity eka nisa minissu kochchara kota wenna oneda![]()
මචන්, උස වදයක් තමයි. ඒත් හිතල බලන්න කොච්චර මිටි එවුන් ඉන්නවද උස වෙන්න හීන මව මව. උඹට උඹව වදයක් කරගන්න එපා. ඔයාට 6 2 ක් උසයි කියල අඬනවා නම් මම කොහොම අඩන්න ඕනද කියල හිතන්න. මම අඩි 6 අඟල් 8 ක් උසයි. ඔයාට වගේ නෙවෙයි මට බස් එකේ වාඩි වෙන්න පුළුවන් වෙන්නේ එමර්ජන්සි සීට් එකේ විතරයි. අනිත් එවයි කකුල වදිනවා. ඒ වගේම පාරේ යද්දී කොල්ලෝ හිනා වෙනවා අන්න පොල් ගහක් යනවා. පුවක් ගස් පුජ කරපු කෙනෙක් යනවා කියල. ඒත් මචන් උන් එකෙක් හරි මම වගේ උස උනා නම් එහෙම කියන්නේ නැහැනේ. ඒ වගේද කෙල්ලෝ. ආනේ බලන්න අර අයියගේ උස වගේ දේවල් කියද්දී දැනෙන සනීපෙ. හැම කෙල්ලෙක්ම බලන්නේ උස කොල්ලෙක් එක්ක යන්න. හේතුව තමයි අනිත් කෙල්ලෝ බලන්නේ උස කෙනා දිහා. අත්දැකීමෙන් කියන්නේ. බස් එකේ යද්දී උනත් වදයක් නැතිව උඩින් එබිලා බලන්න පුළුවන්නේ. කෙල්ලෝ උනත් හිතන්නේ ඔලුව වදින නිසා නවන් ඉන්නවා කියලනේ. හිතල බලන්න පොඩ්ඩක්. කලබල වෙන්න එපා. උස කොල්ලෝ තමයි ලංකාවට ඕන.


මගේ උස අඩි 6 අගල් 2යි,මට ඔනේ මගේ උස අඩි 6ක් කරගන්න.ඒ කියන්නේ මගේ උස අගල් 2ක් අඩු කරගන්න ඕනේ,මට මෙ දෙය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරු සපයන්න,මට ඉක්මනින්ම උත්තරයක් ලබයි කියා සිතනවා.![]()


