ඌත් දන්නව අපිත් දන්නව

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඌත් දන්නව අපිත් දන්නව

Anti-smoking march

DSC_4275-in2-600-2.jpg

DSC_4373-main-600-1.jpg


මේක දැක්කම උබලගේ ඔලුවට පලවෙනියෙන්ම ආපු වාක්‍යය මොකක්ද? :angry::angry:

ලංකාවට මහා පරිමාණයෙන් කුඩු ගෙන්නන්නේ ඌ කියල,
ඌත් දන්නව , අපිත් දන්නව , අපි දන්නව කියලත් ඌ දන්නව..
ඒත් ඌ එක්කම අපි දුම්වැටි මත්ද්‍රව්‍ය එපා කියල පාගමන් යනව :lol::lol:
 

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඔලුවට පලවෙනියෙන්ම ආපු වාක්‍යය --දුම්වැටි එපා කුඩු Gahamu :P:P:P:P:P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූට අපි සියළු දෙනා ම පේන්නේ මම හිතන විදියට ඇස් දෙපැත්තෙන් ඇදිච්ච, කොණ්ඩෙ ගොතල බැදල ඉන්න උන් වගේ වෙන්න ඇති.......
    මෙන්න මේ වගේ.....

    90963-large.jpg
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මූට අපි සියළු දෙනා ම පේන්නේ මම හිතන විදියට ඇස් දෙපැත්තෙන් ඇදිච්ච, කොණ්ඩෙ ගොතල බැදල ඉන්න උන් වගේ වෙන්න ඇති.......
    මෙන්න මේ වගේ.....

    90963-large.jpg


    :lol::lol::lol: aniwa