හැබැයි යටට ඇදල ජිම් යන්න.... පස්සේ අපේ මැතිදුට දොස් කියන්න එපා....
මැතිඳු දැනටත් අපිට (නො)දැනෙන්න අරිනවනේ මචං .....
හැබැයි යටට ඇදල ජිම් යන්න.... පස්සේ අපේ මැතිදුට දොස් කියන්න එපා....
ඌරු වරිගේ වන්නිය;24715143 said:මැතිඳු දැනටත් අපිට (නො)දැනෙන්න අරිනවනේ මචං .....
අනිවාර්යෙන්....ඔය පාර්ලිමේන්තුවේ "කෙවුජ හොරා" කියලා විහිලුවට කෑ ගැහුවට පාර්ලිමේන්තුවෙන් එලියට ආවම ඒ විහිලු නෑ...ඇගෙන් රැස් විහිදෙනවා..බොහොම පින්වන්තයි...දැන් ජිම් යන නිසා ඇගත් හැදීගෙන එනවා ගානට...හැමතැනම වයි ෆයි තියෙන නිසා 24/7 online ඉන්නවනේ එතුමා වගේම අපිත් ..අපේ ප්රශ්න ඒ වෙලාවේම එතුමාට යවන්නත් පුළුවන් ඒ නිසා...ඒ වෙලාවේම විසදුම් හම්බවෙනවා අපිට...දැන් රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ..හැමදේම ලිච්චවී සිස්ටම් එකට....රට පුදුම වේගෙකින් ඉස්සරහට යන්නේ..අපි ඉන්දියාවේ හැපුනම තමා ඉන්දියන් උන්ටත් දැනෙන්නේ අපි කොච්චර වේගෙකින් ඉස්සරහට යනවද කියලා .........
හොර වැඩ කරල නෑ.... ප්රජාතන්ත්රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....
හාමු දීපුවා තියෙනවද?

ඒ යෝජනාව මා ස්ථිර කොරනවා.... අත් දෙකම උස්සනවා...

ඒකට තමයි කියන්නේ දේශපාලන පරිණතභාවය, කෘතහස්ත බව, සාඵල්යබව, උත්කෘෂ්ට බව, නික්ලේෂිබව.... ඔය වගේ කාටද කරන්න පුලූවන්....
මම නම් ඉතින් කොහොමත් ඒ කාලේ ඉදන් රනිල් සෑර් ට තමා දෙන්නේ ...![]()

ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .
රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

![]()

පිටු තුනක් ගියා ස්ථිර කරගන්න...![]()
අනිවාර්යෙන්....ඔය පාර්ලිමේන්තුවේ "කෙවුජ හොරා" කියලා විහිලුවට කෑ ගැහුවට පාර්ලිමේන්තුවෙන් එලියට ආවම ඒ විහිලු නෑ...ඇගෙන් රැස් විහිදෙනවා..බොහොම පින්වන්තයි...දැන් ජිම් යන නිසා ඇගත් හැදීගෙන එනවා ගානට...හැමතැනම වයි ෆයි තියෙන නිසා 24/7 online ඉන්නවනේ එතුමා වගේම අපිත් ..අපේ ප්රශ්න ඒ වෙලාවේම එතුමාට යවන්නත් පුළුවන් ඒ නිසා...ඒ වෙලාවේම විසදුම් හම්බවෙනවා අපිට...දැන් රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ..හැමදේම ලිච්චවී සිස්ටම් එකට....රට පුදුම වේගෙකින් ඉස්සරහට යන්නේ..අපි ඉන්දියාවේ හැපුනම තමා ඉන්දියන් උන්ටත් දැනෙන්නේ අපි කොච්චර වේගෙකින් ඉස්සරහට යනවද කියලා .........
හොර වැඩ කරල නෑ.... ප්රජාතන්ත්රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....
ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .
රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන
![]()
ඌරු වරිගේ වන්නිය;24715014 said:රනිල් මැතිදුට ජය වේවා....
මචං .... රනිල් අවොත් ඉදිරියේදී කරන්න යන සංවර්දනේ මිනිස්සු දැකලා 50% වඩා චන්දෙ හම්බවෙනවා...
ගෝටා කැලේ ......

අම්මප මචං ... දැන් නම් හොඳටම පුප දැවිල්ලයි... නොවැම්බර් වෙනකන් වත් ඉන්න බැරිවෙයි වගේ....
සරල අවංක උගත් සුරා සූදුවෙන් තොර කියන්නෙ මංගල යෝජනාවක් වගේනේ බන්...