උදේට 5km ජොගින් ගිහින් ආවට පස්සෙ විනාඩි පහක් පුටුවේ වාඩිවෙලා හිටියම කැරි නිදිමතක් එනවනෙ.
ආසත
කිරි එක බීලා යන්නෙ. නිදිමත කියන්නෙ ආයෙ කලන්නතෙ දැම්මා වගේMona hari kapan awa gaman
Nattan yanna kalin kiri ekak wage bila tikak idala pala
Tama jogging yanna gatta witaraine? Body eka recover wena nisa ubata nidimata enne mahansiyata.ආසත
කිරි එක බීලා යන්නෙ. නිදිමත කියන්නෙ ආයෙ කලන්නතෙ දැම්මා වගේ
20-25 days walin aga adapt wenwaTama jogging yanna gatta witaraine? Body eka recover wena nisa ubata nidimata enne mahansiyata.
Uba masa 3k wage yanna gattama eka digata oka hariyano..
මට මැවිල පේනව මූ පුටුව උඩ හතර ගාතෙ දාල වැටිල ඉන්න හැටි![]()
වයසට යද්දි ඔහොම තමයි ආයිබෝං...
අද නිදිමත විතරයි හෙට අනිද්ද වෙද්දි කොන්ට්‍රෝල් නැතුව පඩ යන්න උනත් පුලුවන්.... නන්ස්ටොප්....
සෘජු වීම උනත් අංශක 15 වඩා වැඩි වෙන්නෙ එහෙමත් දවසක...
ජොගින් වගේම පිං දහම් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන කාලෙ හරි....

ජොකා දාලා පලයන්.උදේට 5km ජොගින් ගිහින් ආවට පස්සෙ විනාඩි පහක් පුටුවේ වාඩිවෙලා හිටියම කැරි නිදිමතක් එනවනෙ.
මාසයක් විතර කරල බලපන්. ඒ වෙද්දි ඇඟ හැඩගැහෙන්නෙ නැත්තන් මොකක් හරි අවුලක් වෙන්න පුළුවං.උදේට 5km ජොගින් ගිහින් ආවට පස්සෙ විනාඩි පහක් පුටුවේ වාඩිවෙලා හිටියම කැරි නිදිමතක් එනවනෙ.