එක්සයිස් කරාට පස්සෙ

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    ආසත

    කිරි එක බීලා යන්නෙ. නිදිමත කියන්නෙ ආයෙ කලන්නතෙ දැම්මා වගේ
    Tama jogging yanna gatta witaraine? Body eka recover wena nisa ubata nidimata enne mahansiyata.
    Uba masa 3k wage yanna gattama eka digata oka hariyano..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,070
    113
    Tama jogging yanna gatta witaraine? Body eka recover wena nisa ubata nidimata enne mahansiyata.
    Uba masa 3k wage yanna gattama eka digata oka hariyano..
    20-25 days walin aga adapt wenwa

    masa 3 k yanwanam yanne over weight kenekta.

    normal badak fat ekak thiyena kenek ara range eka athuledi aga adapt wenwa
    daily exercise eka yanna ona habayi
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    rJxwoJW.png

    වයසට ‍යද්දි ඔහොම තමයි ආයිබෝං...
    අද නිදිමත විතරයි හෙට අනිද්ද වෙද්දි කොන්ට්‍රෝල් නැතුව පඩ යන්න උනත් පුලුවන්.... නන්ස්ටොප්....
    සෘජු වීම උනත් අංශක 15 වඩා වැඩි වෙන්නෙ එහෙමත් දවසක...
    ජොගින් වගේම පිං දහම් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන කාලෙ හරි....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    rJxwoJW.png

    වයසට ‍යද්දි ඔහොම තමයි ආයිබෝං...
    අද නිදිමත විතරයි හෙට අනිද්ද වෙද්දි කොන්ට්‍රෝල් නැතුව පඩ යන්න උනත් පුලුවන්.... නන්ස්ටොප්....
    සෘජු වීම උනත් අංශක 15 වඩා වැඩි වෙන්නෙ එහෙමත් දවසක...
    ජොගින් වගේම පිං දහම් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන කාලෙ හරි....
    මට මැවිල පේනව මූ පුටුව උඩ හතර ගාතෙ දාල වැටිල ඉන්න හැටි :lol:
     
    Last edited:

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Kari kyanne aathak paathak nathuwa bima watuna gaman ninda yanawa. Solution, Raata duwapan.
     
    • Like
    Reactions: Ryan08

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සීනී හරි, දියර හරි මදි ඇති ඇඟට...

    ආපු ගමං, ජීවනී එකක් හරි කිරි තේ එකක් හරි ගහල බලන්න වෙනසක් වෙයිද කියල...
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    උදේට 5km ජොගින් ගිහින් ආවට පස්සෙ විනාඩි පහක් පුටුවේ වාඩිවෙලා හිටියම කැරි නිදිමතක් එනවනෙ.
    මාසයක් විතර කරල බලපන්. ඒ වෙද්දි ඇඟ හැඩගැහෙන්නෙ නැත්තන් මොකක් හරි අවුලක් වෙන්න පුළුවං.
     
    • Like
    Reactions: Solo Rider