එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා, යම්කිසි තරමින් ඒක හරියට අරගෙන තියෙනව....ඔකෙන් කියවෙනව...දුක්ක සත්යට අයිති වෙන, හැබයි දුක (කයික, මානසික ) අයිති වෙන්නෙ නැති කොටසක්...හරියට ඉතුරු බින්දු ටික වගේ...ඔන්න ඔය දුක තමයි මම කතාකලේ...මම තව ටිකකින්, ඕක ටිකක් තව පැහදිලි වෙන විදිහට පින්තූරයක් ඇදල දාන්නම්..

    ඔබතුමාට, ඔය සුත්‍ර නොතේරෙන මොකක් හරි අවුලක් තියෙනව්ද?
    ඔව් මහත්තය ඕකම තමයි ඔතනදි මගෙ interpritation එකත් හැබැයි අර වැහි බිංදු දෙක වැස්සේම ඵලයක් ඒකයි මට කියන්න ඕනි උනේ. වැස්ස තියෙන නිසා තමයි ඒ වැහි බිංදු දෙක තියෙන්නෙ, වැස්ස නැතුව වැහි බිංදු ගැන කතා කරන්න බැහැ.

    බොහොම පිං මහත්තය, වෙලාවක් තිබ්බොත් diagram එක දාන්න.

    කිසිම අවුලක් නැහැ මහත්තය කොටස් හතරම පැහැදිලියි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249

    ඔබතුමා කියන එක කොටසක් හරි...ඔතන වැස්සෙ කොටසක් කියන්න පුලුවන්...පලයක් කියන්න බැ...වැස්සෙ පලයක් කියන්නෙ තෙමෙන එක, නැති නම් පාරෙ වතුර පිරෙන එක...කටසක් කියන එකයි, පලයක් කියන එක අර්ත දෙයක්...ඒක මෙතන පැහදිලි කරගන්න එක වටිනව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා කියන එක කොටසක් හරි...ඔතන වැස්සෙ කොටසක් කියන්න පුලුවන්...පලයක් කියන්න බැ...වැස්සෙ පලයක් කියන්නෙ තෙමෙන එක, නැති නම් පාරෙ වතුර පිරෙන එක...කටසක් කියන එකයි, පලයක් කියන එක අර්ත දෙයක්...ඒක මෙතන පැහදිලි කරගන්න එක වටිනව..
    හොඳමයි, හැබැයි වැස්ස නැතිව වැහි බිංදු ගැන කතා කරන්න බැහැනෙ, ඒ අර්ථයෙන් ඵලය කිව්වෙ, ඒ කියන්නේ වැස්ස නිසා වැහි බිංදු විද්‍යමාන වෙනව කියන එක, හරියට දුක නිසා ලෝකය විද්‍යමාන වෙනව වගෙ.

    ඔබතුමා කියන විදියට දෙක ස්වයක්තයි නේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    හොඳමයි, හැබැයි වැස්ස නැතිව වැහි බිංදු ගැන කතා කරන්න බැහැනෙ, ඒ අර්ථයෙන් ඵලය කිව්වෙ, ඒ කියන්නේ වැස්ස නිසා වැහි බිංදු විද්‍යමාන වෙනව කියන එක, හරියට දුක නිසා ලෝකය විද්‍යමාන වෙනව වගෙ.

    ඔබතුමා කියන විදියට දෙක ස්වයක්තයි නේද?

    උදාහරනයෙ විදිහට නම්, අපිට බින්දු නැතුව වැස්සක් කතා කරන්නත් බැ නෙ...එක නිසා, උදා හරනය පැත්තක තියල මූලික ඩෙෆිනිශ්න් එකට ගියොත්, එතන කියන්නෙ, දුක (කායික, මනසික ) කියන එක, දුක්ක සත්යේ උප කුලකයක් කියල, නැතිනම් දුක්ක සත්යෙ, කුඩා කොටසක් කියල...

    1. ශාරිරික දුක, මානසික දුක - දුක්ක සත්යයේ කොටසක්...

    මේකට අග්‍රී වෙන්න පුලුවන්ද?

    ස්වායක්තයි කියන්න බැ...මොකද කොටසක් නිසා.. හැබයි, පලයක් කියන්නත් බැ.... කොටසක් කියන එක තමයි හරිම යෙදුම මට තෙරෙන විදිහට
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උදාහරනයෙ විදිහට නම්, අපිට බින්දු නැතුව වැස්සක් කතා කරන්නත් බැ නෙ...එක නිසා, උදා හරනය පැත්තක තියල මූලික ඩෙෆිනිශ්න් එකට ගියොත්, එතන කියන්නෙ, දුක (කායික, මනසික ) කියන එක, දුක්ක සත්යේ උප කුලකයක් කියල, නැතිනම් දුක්ක සත්යෙ, කුඩා කොටසක් කියල...

    1. ශාරිරික දුක, මානසික දුක - දුක්ක සත්යයේ කොටසක්...

    මේකට අග්‍රී වෙන්න පුලුවන්ද?

    ස්වායක්තයි කියන්න බැ...මොකද කොටසක් නිසා.. හැබයි, පලයක් කියන්නත් බැ.... කොටසක් කියන එක තමයි හරිම යෙදුම මට තෙරෙන විදිහට

    ඔව් පුළුවන් මහත්තය මම කියන්නෙ සුත්‍රය අනුව ශාරිරික දුක සහ මානසික දුක, ආර්ය දුක නැතුව පවතින්න බැහැ කියල. මම ඵලය කියන්නේ ඒ අර්ථයෙන්, අර තෙමෙනව කියන අර්ථයෙන් නෙමෙයි, ඒක ක්‍රියාවක්නෙ. ශාරිරික දුක, මානසික දුක, ආර්ය දුක කියන්නෙ ඉන්ද්‍රිය ගෝචර ඒවනේ (වේදනා, ප්‍රඥා)
    ඔව් නිසා කිව්වත් හරි. දුක නිසානෙ ලෝකය තියෙන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් පුළුවන් මහත්තය මම කියන්නෙ සුත්‍රය අනුව ශාරිරික දුක සහ මානසික දුක, ආර්ය දුක නැතුව පවතින්න බැහැ කියල. මම ඵලය කියන්නේ ඒ අර්ථයෙන්, අර තෙමෙනව කියන අර්ථයෙන් නෙමෙයි, ඒක ක්‍රියාවක්නෙ. ශාරිරික දුක, මානසික දුක, ආර්ය දුක කියන්නෙ ඉන්ද්‍රිය ගෝචර ඒවනේ (වේදනා, ප්‍රඥා)
    ඔව් නිසා කිව්වත් හරි. දුක නිසානෙ ලෝකය තියෙන්නෙ.

    මේ විඩිහට තමයි මම ඉන්ටෙප්‍රිට් කරන්නෙ ඕක..

    1674790973968.png

    දුක්කය, දුක්ක සත්යද යත්,: එසෙය - මේකෙන් කියන්නෙ දුක්ක කුලකෙ තියෙන එලෙමෙන්ට් ඔක්කොම්ම (කයික මනසික දුක ) - දුක්ක සත්යට අයිති.

    දුක්කසත්ය දුක්ක ද යත්: කායික, මානසික තමා සෙස්ස දුක්ක සත්ය යි - මේ කියන්නෙ A එලෙමෙන්ට් එක ගැන...දුකට අයිති නැ, හැබයි දුක්ක සත්යට අයිති, තව විදිහකට කිව්වොත්, දුක්ක සත්යෙ තියෙන ඔක්කොම් එලෙමෙන්ට්, දුකට අයිති වෙන්නෙ නැ....

    කයික ච්යිතසික දුක, දුක වුයෙම, දුක්ක සත්ය වේ - මේ කියන්නෙ B එලෙමෙන්ට් එක, කුලක දෙකටම අයිති. සහ, දුක කියන කුලකෙ, ච්යිතසික, මානසික දුකට අමතර දෙයක් නැ..

    තව විදිහකට කිව්වොත්, අපි දුක්ක සත්ය කියන්නෙ, A හා B කියන වියුක්ත කුලක දෙකේ එකතුවට...

    A - කායික මානසික දුකට අයිති නැති දුක ( ආර්ය දුක අපි ඉස්සෙල්ල කිව්ව විදිහට ) - තව විදිහකට කිව්වොත්, නොදැනෙන දුක
    B - දැනෙන දුක (කායික මානසික දුක )

    A හා B වියුක්තයි
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    එතකොට ඔය විපාකේ පලදිල තියන්නේ ශරීරයට විතරද ??
    ඔය කියන කොන්දේ අමාරුව මනසට දැනෙන්නේ නැත්නම් විඩාව ක් දැනෙන්නේ නෑ නේ බන්.
    ඕක දැනෙන නිසා නේ විවේක ගන්නේ.

    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.
    Duka dannenne hitatane ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    Duka dannenne hitatane ban
    ඉතින් ඒක තමයි මම කිව්වේ .
    පංච ඉන්දරියට දැනෙන දේවල් හිතින් ප්‍රිය අප්‍රිය කියල වෙන් කරල තමයි ඔය අමාරුව දැනෙන්නේ.. ලෙඩවීම දුක නැති වෙලා නෑ .
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ විඩිහට තමයි මම ඉන්ටෙප්‍රිට් කරන්නෙ ඕක..

    View attachment 195658

    දුක්කය, දුක්ක සත්යද යත්,: එසෙය - මේකෙන් කියන්නෙ දුක්ක කුලකෙ තියෙන එලෙමෙන්ට් ඔක්කොම්ම (කයික මනසික දුක ) - දුක්ක සත්යට අයිති.

    දුක්කසත්ය දුක්ක ද යත්: කායික, මානසික තමා සෙස්ස දුක්ක සත්ය යි - මේ කියන්නෙ A එලෙමෙන්ට් එක ගැන...දුකට අයිති නැ, හැබයි දුක්ක සත්යට අයිති, තව විදිහකට කිව්වොත්, දුක්ක සත්යෙ තියෙන ඔක්කොම් එලෙමෙන්ට්, දුකට අයිති වෙන්නෙ නැ....

    කයික ච්යිතසික දුක, දුක වුයෙම, දුක්ක සත්ය වේ - මේ කියන්නෙ B එලෙමෙන්ට් එක, කුලක දෙකටම අයිති. සහ, දුක කියන කුලකෙ, ච්යිතසික, මානසික දුකට අමතර දෙයක් නැ..

    තව විදිහකට කිව්වොත්, අපි දුක්ක සත්ය කියන්නෙ, A හා B කියන වියුක්ත කුලක දෙකේ එකතුවට...

    A - කායික මානසික දුකට අයිති නැති දුක ( ආර්ය දුක අපි ඉස්සෙල්ල කිව්ව විදිහට ) - තව විදිහකට කිව්වොත්, නොදැනෙන දුක
    B - දැනෙන දුක (කායික මානසික දුක )

    A හා B වියුක්තයි
    ඔව් මහත්තය මේකට මම එකඟයි, එකම condition එක B පවතින්නේ A නිසා. B ට තනි පැවැත්මක් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ෆෙං-ෂුයි ලාෆින් බුද්ධා කියල ඉන්න ඩයල් එක මේ ජාතකේ පොර වෙන්න බැරිද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් මහත්තය මේකට මම එකඟයි, එකම condition එක B පවතින්නේ A නිසා. B ට තනි පැවැත්මක් නැහැ.

    B පවතින්නෙ A නිසා කියන කොන්ඩිශන් එක ඔබතුමා කොතනින්ද ගන්න ඔය දාපු සූත්‍රයෙන්? මට නම් එහෙම එකක් පේන්න නැ...අර මම කිව්ව වගේ, ඔබතුමා සුත්‍රය ඔබතුමාගේ ෆ්‍රේම් වොර්ක් එකට අවශ්ය විදිහට අර්ත ගන්නන්නෙ නැතුව, තියෙන දේ අති සැටියෙන් ගන්න..මහත්තය, සුත්‍රය දාපු වෙලාවේ ඉදන් බැලුවෙ බයස් කරගන්න...එහෙම එපා... මෙතන, ඔබතුමා හරි කියල ඔප්පු කරන්නවත්, මම හරි කියන එක ඔප්පු කරන්නවත් දගලන්නෙ නැතුව්, තියෙන දේ ඒ විඩිහට අරගෙන බල්මු මොකක්ද කියන්නෙ කියල

    අනික B කියන එක A පැවතීම මත ඩෙපෙන්ඩ් වෙනව නම්..B කියන එක A වල උප කුලකයක් වෙන්න එපෙයි..එහෙම වෙන්නෙ නැනෙ මෙතන..
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    B පවතින්නෙ A නිසා කියන කොන්ඩිශන් එක ඔබතුමා කොතනින්ද ගන්න ඔය දාපු සූත්‍රයෙන්? මට නම් එහෙම එකක් පේන්න නැ...අර මම කිව්ව වගේ, ඔබතුමා සුත්‍රය ඔබතුමාගේ ෆ්‍රේම් වොර්ක් එකට අවශ්ය විදිහට අර්ත ගන්නන්නෙ නැතුව, තියෙන දේ අති සැටියෙන් ගන්න..මහත්තය, සුත්‍රය දාපු වෙලාවේ ඉදන් බැලුවෙ බයස් කරගන්න...එහෙම එපා... මෙතන, ඔබතුමා හරි කියල ඔප්පු කරන්නවත්, මම හරි කියන එක ඔප්පු කරන්නවත් දගලන්නෙ නැතුව්, තියෙන දේ ඒ විඩිහට අරගෙන බල්මු මොකක්ද කියන්නෙ කියල

    අනික B කියන එක A පැවතීම මත ඩෙපෙන්ඩ් වෙනව නම්..B කියන එක A වල උප කුලකයක් වෙන්න එපෙයි..එහෙම වෙන්නෙ නැනෙ මෙතන..
    ඒක ගන්නෙ මහත්තය මෙන්න මෙතනින්.

    කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ දුඃඛ සත්‍ය ද වේ
    ඔය 'ම' යන්න ඔතන ඉතාම වැදගත්. ඒ කියන්නේ කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ දුඃඛ සත්‍ය නම් B ගේ පැවැත්ම අනිවාර්යෙන් A මත රඳාපැවතිය යුතුයි. මෙහම තමයි මම මේක ගන්නෙ මහත්තය.

    ඔබතුමා කියන්නෙ A නැතුව B ට පවතින්න පුළුවන් කියලද?
    මෙහෙම වෙන්න පුලවන් එකම අවස්ථාව මම හිතන්නෙ A < B අවස්ථාව. ඒක වෙන්න පුලුවන්ද මහත්තය?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඒක ගන්නෙ මහත්තය මෙන්න මෙතනින්.

    කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ දුඃඛ සත්‍ය ද වේ
    ඔය 'ම' යන්න ඔතන ඉතාම වැදගත්. ඒ කියන්නේ කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ දුඃඛ සත්‍ය නම් B ගේ පැවැත්ම අනිවාර්යෙන් A මත රඳාපැවතිය යුතුයි. මෙහම තමයි මම මේක ගන්නෙ මහත්තය.

    කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ දුඃඛ සත්‍ය ද වේ

    ඔතන කියන්නෙ, කයික මානසික කියන එලෙමෙන්ට් දෙක, දුක කියන එකේ උප කුලකයක් වෙනව වගේම දුක්ක සත්ය කීයන එකේ උප කුලකයක් වෙනව කියන එක...

    වුයෙම කියන්නෙ, උනා වගේ කියන එක මගෙ අදහසට අනුව්..

    B එකෙ උප කුලකය උනා වගෙම, Dhukka sathey එකෙත් උප කුලකයක් වෙනව..

    ඔබතුමා කියන්නෙ A නැතුව B ට පවතින්න පුළුවන් කියලද?

    මෙහෙම සම්බන්දයක් මෙතන කියන්නෙ නෙ...A සහ B වියුක්ත කුලක දෙකක් කියල තමයි කියල තියෙන්නෙ..

    මෙහෙම වෙන්න පුලවන් එකම අවස්ථාව මම හිතන්නෙ A < B අවස්ථාව. ඒක වෙන්න පුලුවන්ද මහත්තය?

    "දුක්කසත්ය දුක්ක ද යත්: කායික, මානසික තමා සෙස්ස දුක්ක සත්ය යි "

    මෙතන කියනව, A කියන කුලකයෙ, B කියන කුලකයෙ, නැති එලෙම්ට්න්ට් තියෙනව කියල...ඒ කියන්නෙ A කියන එක B වල උප කුලකයක් වෙන්න බැ.. ඒ දෙක වියුක්ත වෙන්නත් ඕනෙ
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ දුඃඛ සත්‍ය ද වේ

    ඔතන කියන්නෙ, කයික මානසික කියන එලෙමෙන්ට් දෙක, දුක කියන එකේ උප කුලකයක් වෙනව වගේම දුක්ක සත්ය කීයන එකේ උප කුලකයක් වෙනව කියන එක...

    වුයෙම කියන්නෙ, උනා වගේ කියන එක මගෙ අදහසට අනුව්..

    B එකෙ උප කුලකය උනා වගෙම, Dhukka sathey එකෙත් උප කුලකයක් වෙනව..
    ඔව් එක හරි මහත්තය නමුත් A > B නම් A ගේ B නොවන elements අනිවාර්යෙන් තියෙන්න ඕනි B පවතින්න නම්. අන්න ඒකයි මම කියන්නෙ. එහෙම නොවෙන්න නම් A < B අවස්ථා තියෙන්න ඕනි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් එක හරි මහත්තය නමුත් A > B නම් A ගේ B නොවන elements අනිවාර්යෙන් තියෙන්න ඕනි B පවතින්න නම්. අන්න ඒකයි මම කියන්නෙ. එහෙම නොවෙන්න නම් A < B අවස්ථා තියෙන්න ඕනි.

    මහත්තය, A සහ B වියුක්ත කුලක දෙකක්, ඒ කියන්නෙ, A < B, B < A පවතින්නෙ නැ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, A සහ B වියුක්ත කුලක දෙකක්, ඒ කියන්නෙ, A < B, B < A පවතින්නෙ නැ..
    B කියන්නෙත් A ම නම් කොහොමද මහත්තයා B, A ගෙන් abstract වෙන්නෙ?
    abstract නම් A නැතුව B තියෙන්න පුළුවන් වෙන්න ඕනිනෙ. සියල්ල දුක නම් B මේ සියල්ල තුල තියෙන්න බැහැ නේද මහත්තය?

    එහෙම නම් කායික දුඃඛය චෛතසික දුඃඛය සියල්ලට අයිති නැහැ කියන ධර්මයෙන් පිට තැනට අපි එනව නේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    B කියන්නෙත් A ම නම් කොහොමද මහත්තයා B, A ගෙන් abstract වෙන්නෙ?
    abstract නම් A නැතුව B තියෙන්න පුළුවන් වෙන්න ඕනිනෙ. සියල්ල දුක නම් B මේ සියල්ල තුල තියෙන්න බැහැ නේද මහත්තය?

    එහෙම නම් කායික දුඃඛය චෛතසික දුඃඛය සියල්ලට අයිති නැහැ කියන ධර්මයෙන් පිට තැනට අපි එනව නේද?

    වියුක්ත කියන්නෙ මහත්තය... ඒ දෙක සම්බන්ද නැ කියල...ඒ දෙකටම කොමන් එලිමෙන්ට් නැ....
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වියුක්ත කියන්නෙ මහත්තය... ඒ දෙක සම්බන්ද නැ කියල...ඒ දෙකටම කොමන් එලිමෙන්ට් නැ....
    B කියන්නෙත් A ම නම් (සූත්‍රයේ හැටියට, B ගේ elements කියන්නෙත් A ගේ elements ම තමයි, ඉතින් common නෙ මහත්තය
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    B කියන්නෙත් A ම නම් (සූත්‍රයේ හැටියට, B ගේ elements කියන්නෙත් A ගේ elements ම තමයි, ඉතින් common නෙ මහත්තය

    මෙක කියල තියෙන්නෙ කොතැනද?

    මේ විදිහට තේරුම ගන්න පුලුවන් වෙයිද කියල බලන්න

    1674874337582.png
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙක කියල තියෙන්නෙ කොතැනද?
    මේ තියෙන්නෙ මහත්තය
    කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ
    මේ කියන්නෙ කායික දුකත්, මානසික දුකත් දුඃඛ සත්‍ය ම තමයි කියල නෙමෙයිද? දන්නා දුකකුත් නොදන්න දුකකුත් තිබුනට මේ දෙකම එකක්.
    මේ විදිහට තේරුම ගන්න පුලුවන් වෙයිද කියල බලන්න

    View attachment 195729
    ඉතින් මහත්ය මේකම තමයි මාත් කියන්නෙ, දුක්ඛ සත්‍ය කියන්නෙ මේ දෙකම, එකකින් අනික ගලවන්න බැහැ, දුක්ඛ සත්‍ය තියෙන තැන නොදන්න දුකත් දන්නා දුකත් දෙකම තියෙනව.