එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සෙස්ස දැනෙන ගොඩට අයිති වෙන්නෙ නැති උනාට, සර්වත්‍රය කුලකයට අයිති වෙනව කියල කියනවනෙ මහත්ටය...ඒ කියන්නෙ...සර්වත්‍ර කුලකයෙ තියෙන නොදැනෙන ගොඩ කියලනෙ කියන්නෙ...

    හරි කමක් නැ...දුක්ක ආර්ය සත්යෙ, කා+ච් හැර එන්ටිටි දෙක හැර, ඉතුරු ටික එන්ටිටි නෙවේ කියල ඔබතුමා කොහොමඩ පෙන්වන්නෙ..?
    ගහක ඇටයක් බිමට වැටිලා පැලවෙනවා කියන එක කොහොමද මහත්තය entity වලින් පෙන්නන්නේ? එක ධර්මතාවයක්, නැත්නම් natural law එකක් නේ. ඒ වගෙ තමයි අවිද්‍යාවෙන් මානසික දුක නිර්මාණය වීම ධර්මතාවයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Athma sankakpya prathikshepa karapu bidunamduruwo parana athma gena kiyawayda? :oo:

    Wetila palawenawa kiyala hituwe apine.upadana rupa:oo:
    ------ Post added on Feb 2, 2023 at 12:42 PM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Athma sankakpya prathikshepa karapu bidunamduruwo parana athma gena kiyawayda? :oo:
    ආත්ම සංකල්පය එකක් මහත්තය, පෙර අත්බැව් තව එකක්නෙ

    Wetila palawenawa kiyala hituwe apine.upadana rupa:oo:
    ------ Post added on Feb 2, 2023 at 12:42 PM
    මේ උදාහරණයක් මහත්තය
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ගහක ඇටයක් බිමට වැටිලා පැලවෙනවා කියන එක කොහොමද මහත්තය entity වලින් පෙන්නන්නේ? එක ධර්මතාවයක්, නැත්නම් natural law එකක් නේ. ඒ වගෙ තමයි අවිද්‍යාවෙන් මානසික දුක නිර්මාණය වීම ධර්මතාවයක්.

    ඔව් මහත්තය, ඔතන අවිද්යාවෙන් මානසික දුක කියන එන්ටිටි එක ඇති උනා වගේම තමයි, අවිදාවෙන් නොදැනෙන දුක කියන එන්ටිටි එක අති උනා කියන්නෙත්...එකම කතාව තමයි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    ඔව් මහත්තය, ඔතන අවිද්යාවෙන් මානසික දුක කියන එන්ටිටි එක ඇති උනා වගේම තමයි, අවිදාවෙන් නොදැනෙන දුක කියන එන්ටිටි එක අති උනා කියන්නෙත්...එකම කතාව තමයි...
    Manasin eha dukak nedda :oo:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    Athma sankakpya prathikshepa karapu bidunamduruwo parana athma gena kiyawayda? :oo:

    Wetila palawenawa kiyala hituwe apine.upadana rupa:oo:
    ------ Post added on Feb 2, 2023 at 12:42 PM

    pera aathme kiyala samuuthiwa kiwwata..oya kiyanne kandha piliwethane....the nature of the past aggregates. not a person or a soul

    Manasin eha dukak nedda :oo:

    mano pubbangama dhamma...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    pera aathme kiyala samuuthiwa kiwwata..oya kiyanne kandha piliwethane....the nature of the past aggregates. not a person or a soul

    mano pubbangama dhamma...
    Etakota ara 7 weni indriya gaga kiyanne mokadda :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මහත්තය, ඔතන අවිද්යාවෙන් මානසික දුක කියන එන්ටිටි එක ඇති උනා වගේම තමයි, අවිදාවෙන් නොදැනෙන දුක කියන එන්ටිටි එක අති උනා කියන්නෙත්...එකම කතාව තමයි...
    හොඳමයි මහත්තය, ඔබතුමා ඔය නොදැනෙන දුක හොයාගත්ත කාලෙක අපිටත් කියන්නකෝ :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    හොඳමයි මහත්තය, ඔබතුමා ඔය නොදැනෙන දුක හොයාගත්ත කාලෙක අපිටත් කියන්නකෝ :rofl:

    "අවිද්යාවෙන් මානසික දුක කියන එන්ටිටි එක ඇති උනා වගේම තමයි, අවිදාවෙන් නොදැනෙන දුක කියන එන්ටිටි එක අති උනා කියන්නෙ" - මේක මෙහෙම නෙවේ කියල ඔබතුමා ලොජිකලි පෙන්නනේ කොහොමද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "අවිද්යාවෙන් මානසික දුක කියන එන්ටිටි එක ඇති උනා වගේම තමයි, අවිදාවෙන් නොදැනෙන දුක කියන එන්ටිටි එක අති උනා කියන්නෙ" - මේක මෙහෙම නෙවේ කියල ඔබතුමා ලොජිකලි පෙන්නනේ කොහොමද?
    මම ඕක නැහැ කිව්වෙ නැහැනෙ මහත්තය, මම කිව්වේ ඔය ඔබතුමා කියන නොදැනෙන දුක කියන්නෙ intermedieate අවස්ථාවක් කියල. ඕක බුදුවරයෙක්ට පමණක් ගෝචර දෙයක්නෙ, ඔබතුමා ඕක හොයාගන්න දඟලන එක ශ්‍රාවකයන්ට වැඩක් ඇති දෙයක් නෙමෙයි. සිත් සහ චෛතසික මට්ටමේ තියන දේවල් ගෝචර අනාවරණ ඥානයට, අපිට ගෝචර දෙයක් නෙමෙයි. ඒකයි මම කලිනුත් කිව්වෙ ඔබතුමන්ලා බුදු බව පතන අය කියල :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,077
    113
    Mother Earth
    මේක කියෙව්වම මොළේ කොලොප්පන් වෙනවා. 🌚😁 dilan තමයි මුලින්ම පටන් ගත්තේ 😩
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක කියෙව්වම මොළේ කොලොප්පන් වෙනවා. 🌚😁 dilan තමයි මුලින්ම පටන් ගත්තේ 😩
    ඕකට රෝෂ් මහත්තයත් වගකියන්න ඕනි :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මම ඕක නැහැ කිව්වෙ නැහැනෙ මහත්තය, මම කිව්වේ ඔය ඔබතුමා කියන නොදැනෙන දුක කියන්නෙ intermedieate අවස්ථාවක් කියල. ඕක බුදුවරයෙක්ට පමණක් ගෝචර දෙයක්නෙ, ඔබතුමා ඕක හොයාගන්න දඟලන එක ශ්‍රාවකයන්ට වැඩක් ඇති දෙයක් නෙමෙයි. සිත් සහ චෛතසික මට්ටමේ තියන දේවල් ගෝචර අනාවරණ ඥානයට, අපිට ගෝචර දෙයක් නෙමෙයි. ඒකයි මම කලිනුත් කිව්වෙ ඔබතුමන්ලා බුදු බව පතන අය කියල :)

    මහත්තය, මේ කියල තියෙන දේවල් මූලික තර්කයට අදාලව නෙවේ කියන එකයි මගේ හැගීම

    මූලික තර්කයට ගියොත්.

    ඔබතුමා, මුලින් තර්ක කලේ, නොදැනෙන දුක එන්ටිටි එකක් නෙවේ කියලනෙ...දැනෙ මම එකත් අවිද්යාව නිසා ඇතිවෙන එන්ටිටි එකක් නෙවේ කියල පෙන්නන්න කිව්වාම, ඒක මම නැහ කිව්වේ නැ කියනව..

    ඔබතුමා හරියට කියන්න මොන මතේද ඉන්නෙ දැන් නොදැනෙන දුක එන්ටිටි එකක් කියන මතයෙද, නැ කියන මතයෙද. නැ කියන මතයෙදි නම්, ඒක ලොජිකලි පෙන්වන්න අයි කියල...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, මේ කියල තියෙන දේවල් මූලික තර්කයට අදාලව නෙවේ කියන එකයි මගේ හැගීම

    මූලික තර්කයට ගියොත්.

    ඔබතුමා, මුලින් තර්ක කලේ, නොදැනෙන දුක එන්ටිටි එකක් නෙවේ කියලනෙ...දැනෙ මම එකත් අවිද්යාව නිසා ඇතිවෙන එන්ටිටි එකක් නෙවේ කියල පෙන්නන්න කිව්වාම, ඒක මම නැහ කිව්වේ නැ කියනව..

    ඔබතුමා හරියට කියන්න මොන මතේද ඉන්නෙ දැන් නොදැනෙන දුක එන්ටිටි එකක් කියන මතයෙද, නැ කියන මතයෙද. නැ කියන මතයෙදි නම්, ඒක ලොජිකලි පෙන්වන්න අයි කියල...
    මෙන්න මේකයි මහත්තය මම කියන්නෙ, කොටස් දෙකකින් කියන්නම්....

    Part 1
    දුක්ඛ ආර්‍ය සත්‍ය කියල ධර්මතාවයක් තියනව ඒක entity එකක් නෙමෙයි ඒක law එකක්. ඒ කියන්නේ අර ගහක ගහක ඇටයක් බිම වැටුනොත් පැලවෙනවා වගෙ දෙයක්. අවිද්‍යාව තිබුනොත් දුක ගොඩනැගෙනව...
    දැන් මෙතන තියෙන්නෙ දේවල් දෙකයි. එකක් law එකක් (දුක්ඛ ආර්‍ය සත්‍ය) අනික law එකට අදලාව ඇතිවුන දේ (දුක)...

    Part 2
    ඔය අවිද්‍යාවෙන් දුක ගොඩනැගෙන අතරතුර බුදු කෙනෙකුට පමණක් ගෝචර තව දේවල් විද්‍යමාන වෙනව, මේක තමයි ඔය ඔබතුමා කියන නොදැනෙන දුක. හැබැයි බුදු හාමුදුරුවො කියල තියෙනව ඔය අවිද්‍යාවෙන් දුක ගොඩනැගෙන වැඩපිළිවෙල දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය කියල ඉතින් ඔය කොටස අයිතිවෙන්නෙ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යට.

    එකයි මම කිව්වෙ ඔබතුමා වැරදි නැහැ කියල, ඔබතුමා ඔක්කොම එකට දාගෙන ඉන්නෙ. ඔය යමකයේ දුක්ඛ සත්‍ය ගැන කතා කරන කොටසෙ ඕනෑ කමින්ම තව දුකකට අවකාශයක් තියල නමුත් ඒ දුක ගැන මොකවත් කියල නැත්තෙ අන්න ඒ නිසයි... නැත්නම් පහසුවෙන්ම කියන්න තිබ්බනෙ සෙස්ස මොකක්ද කියල.
    අනික ඕක කුලක වලින් කරන්න පුළුවන් වැඩක් නමෙයි මහත්තය ;)

    ඉතිං හොඳයි ඔබතුමන්ලා අනාවරණ ඥානය ලබාගත්ත යම් දවසක අපිටත් මේක අභිධර්මය වශයෙන් සිත් සහ චෛතසික වලට බෙදල පහදල දෙන්නකෝ ... :D
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මෙන්න මේකයි මහත්තය මම කියන්නෙ, කොටස් දෙකකින් කියන්නම්....

    Part 1
    දුක්ඛ ආර්‍ය සත්‍ය කියල ධර්මතාවයක් තියනව ඒක entity එකක් නෙමෙයි ඒක law එකක්. ඒ කියන්නේ අර ගහක ගහක ඇටයක් බිම වැටුනොත් පැලවෙනවා වගෙ දෙයක්. අවිද්‍යාව තිබුනොත් දුක ගොඩනැගෙනව...
    දැන් මෙතන තියෙන්නෙ දේවල් දෙකයි. එකක් law එකක් (දුක්ඛ ආර්‍ය සත්‍ය) අනික law එකට අදලාව ඇතිවුන දේ (දුක)...

    හරි, මම මෙතන කිව්වෙ, අවිද්යාව නිසා ඇති වෙන කා+ච දුක එන්ටිටි එකක් විදිහට අවිද්යාව නිසා ඇති වෙන නොදැනෙන දුකත් පෙන්නන්න පුලුවන් කියලනෙ...

    ඔබතුමා පැහදිලිවම කිව්වනෙ ඔය නොදැනෙන දුක එන්ටිටි එකක් විදිහට පෙන්නන බැ කියල...ඉතින් මම අහන්නෙ තාර්කිකව පෙන්නන්න කියල අයි එහෙම ගන්න බැරි කියල..

    Part 2
    ඔය අවිද්‍යාවෙන් දුක ගොඩනැගෙන අතරතුර බුදු කෙනෙකුට පමණක් ගෝචර තව දේවල් විද්‍යමාන වෙනව, මේක තමයි ඔය ඔබතුමා කියන නොදැනෙන දුක. හැබැයි බුදු හාමුදුරුවො කියල තියෙනව ඔය අවිද්‍යාවෙන් දුක ගොඩනැගෙන වැඩපිළිවෙල දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය කියල ඉතින් ඔය කොටස අයිතිවෙන්නෙ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යට.

    1. නොදැනෙන දුක බුදු කෙනෙකුට පමනයි ගෝචර වෙන්නෙ, මාර්ග පල ලාබීන්ට ගෝචර නැ කියල සාක්ශි ඇතුලුව පෙන්වන්න...

    2. "ගොඩනැගෙන වැඩපිළිවෙල දුක්ඛ සමුදය" - ගොඩ නැගෙන පිලිවෙල සමුදය සත්යට තමයි අයිති වෙන්නෙ...ගොඩ නැගෙන්නෙ මොකක්ද කියන එක දුක්ක සත්යට අදාලයි..

    3. දැන් මෙතන කියන්නෙ, නොදැනෙන දුකක් කියල ගන්න බැ කිව්ව එක, බුදු කෙනෙකුට ගන්න පුලුවන් කියන එකද?

    එකයි මම කිව්වෙ ඔබතුමා වැරදි නැහැ කියල, ඔබතුමා ඔක්කොම එකට දාගෙන ඉන්නෙ. ඔය යමකයේ දුක්ඛ සත්‍ය ගැන කතා කරන කොටසෙ ඕනෑ කමින්ම තව දුකකට අවකාශයක් තියල නමුත් ඒ දුක ගැන මොකවත් කියල නැත්තෙ අන්න ඒ නිසයි... නැත්නම් පහසුවෙන්ම කියන්න තිබ්බනෙ සෙස්ස මොකක්ද කියල.

    අයෙත් ඉතින් වෙනම කියන්න ඕනේ නැ කියන එකයි මගේ හැගීම...දැනෙන දුකෙන් සෙස්ස කිව්වම ඉතින්, නොදැනෙන දුක කියල කාටත් තේරෙනවනෙ..

    අනික ඕක කුලක වලින් කරන්න පුළුවන් වැඩක් නමෙයි මහත්තය ;)

    මෙන්න මේකත් ලොජිකලි පෙනවන්න, අයි බැරි කියල, මේක මම අහන්නම හිටිය එකක්

    ඉතිං හොඳයි ඔබතුමන්ලා අනාවරණ ඥානය ලබාගත්ත යම් දවසක අපිටත් මේක අභිධර්මය වශයෙන් සිත් සහ චෛතසික වලට බෙදල පහදල දෙන්නකෝ ... :D

    එතකල් ඉන්නෙ අයි මහත්තය...බුදු හාමුදුරුවො, ඔව අබිදම්මෙ පෙන්නල තියෙන්නෙ දැනටත්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, මම මෙතන කිව්වෙ, අවිද්යාව නිසා ඇති වෙන කා+ච දුක එන්ටිටි එකක් විදිහට අවිද්යාව නිසා ඇති වෙන නොදැනෙන දුකත් පෙන්නන්න පුලුවන් කියලනෙ...

    ඔබතුමා පැහදිලිවම කිව්වනෙ ඔය නොදැනෙන දුක එන්ටිටි එකක් විදිහට පෙන්නන බැ කියල...ඉතින් මම අහන්නෙ තාර්කිකව පෙන්නන්න කියල අයි එහෙම ගන්න බැරි කියල..
    ඔව් මහත්තය මගෙ view එකේ හැටියට නම් එහෙම පෙන්නන්න දුක්ඛ ආර්‍ය සත්‍ය මට්ටමට ගැලපෙන දෙයක් එතන නැහැ ඒකට මගෙ තර්කය තමයි මුළු චතුරාර්‍ය සත්‍යම ශ්‍රාවක ගෝචර වෙන්න ඕනිනෙ (වැරදියට ගන්න එපා - පෘතක්ජන ගෝචර නෙමෙයි මේ කියන්නෙ) නැත්නම් ඒක කිසිම ශ්‍රාවකකුට ගෝචර වෙන්නෙ නැහැනෙ. ඉතිං ඔය ඔබතුමා කියන දුක චිත්ත සහ චෛතසික මට්ටමේ විග්‍රහ වෙන සර්වඥ ගෝචර දෙයක් නිසා ඒක ශ්‍රාවක ගෝචර දෙයක් නෙමෙයි. එහෙම නම් ඒක ඔතනට ගැලපෙන දෙයක් නෙමෙයි. දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යට අයිති වෙනව කිව්වත් මේක විග්‍රහ වෙන්නෙ අභිධර්මයේනෙ.

    1. නොදැනෙන දුක බුදු කෙනෙකුට පමනයි ගෝචර වෙන්නෙ, මාර්ග පල ලාබීන්ට ගෝචර නැ කියල සාක්ශි ඇතුලුව පෙන්වන්න...

    2. "ගොඩනැගෙන වැඩපිළිවෙල දුක්ඛ සමුදය" - ගොඩ නැගෙන පිලිවෙල සමුදය සත්යට තමයි අයිති වෙන්නෙ...ගොඩ නැගෙන්නෙ මොකක්ද කියන එක දුක්ක සත්යට අදාලයි..

    3. දැන් මෙතන කියන්නෙ, නොදැනෙන දුකක් කියල ගන්න බැ කිව්ව එක, බුදු කෙනෙකුට ගන්න පුලුවන් කියන එකද?

    1. මෙන්න සාක්ෂි
    • චිත්ත සහ චෛතසික මට්ටම අනාවරණ ඥානයට පමණක් ගොචරයි කියලම තිබීම සහ අනාවරණ ඥානයට සර්වඥ ඥානයක් පමණක් වීම.
    • කිසිම ශ්‍රාවකයෙක් චිත්ත සහ චෛතසික මට්ටමේ දේශනාවක් කර නොතිබීම

    2. ඔව් ඒක හරි, නමුත් ඉහත හේතුව නිසා මේ දුක චතුරාර්‍ය සත්‍ය තුල අඩංගු කරල නැහැ

    3. ඔව්, මේත් ශ්‍රාවක ගෝචර නැති දුකේම කොටස් තමයි, මේ ඔක්කොම එකටනෙ මහත්තය වෙන්නෙ.

    අයෙත් ඉතින් වෙනම කියන්න ඕනේ නැ කියන එකයි මගේ හැගීම...දැනෙන දුකෙන් සෙස්ස කිව්වම ඉතින්, නොදැනෙන දුක කියල කාටත් තේරෙනවනෙ..
    එහෙම තේරෙන්න තමයි තියෙන්නෙ මහත්තය, නැත්නම් පරස්පරයිනෙ, විග්‍රහ කරල නැත්තෙ අදාළ නැති නිසා
    මෙන්න මේකත් ලොජිකලි පෙනවන්න, අයි බැරි කියල, මේක මම අහන්නම හිටිය එකක්
    ඔබතුමා කොහොමද ගහක ඇටයක් පැළවීම කියන ධර්මතාවය කුලකයක් ලෙස අරගෙන එකට ගහක ඇටයකුයි, පැලයකුයි, ගහකුයි දාන්නෙ?
    එතකල් ඉන්නෙ අයි මහත්තය...බුදු හාමුදුරුවො, ඔව අබිදම්මෙ පෙන්නල තියෙන්නෙ දැනටත්

    ඔව් තියනවා තමයි, මම ඔබතුමාට කිව්වොත් චෛතසික 52 නෙමෙයි 60ක් තියනව කියල ඔබතුමාට පුලුවන්ද පෙන්නන නෑ ඇත්තටම 52යි කියල, පොතේ තියන නිසා ගන්න කීම හැරුනුකොට?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් මහත්තය මගෙ view එකේ හැටියට නම් එහෙම පෙන්නන්න දුක්ඛ ආර්‍ය සත්‍ය මට්ටමට ගැලපෙන දෙයක් එතන නැහැ ඒකට මගෙ තර්කය තමයි මුළු චතුරාර්‍ය සත්‍යම ශ්‍රාවක ගෝචර වෙන්න ඕනිනෙ (වැරදියට ගන්න එපා - පෘතක්ජන ගෝචර නෙමෙයි මේ කියන්නෙ) නැත්නම් ඒක කිසිම ශ්‍රාවකකුට ගෝචර වෙන්නෙ නැහැනෙ. ඉතිං ඔය ඔබතුමා කියන දුක චිත්ත සහ චෛතසික මට්ටමේ විග්‍රහ වෙන සර්වඥ ගෝචර දෙයක් නිසා ඒක ශ්‍රාවක ගෝචර දෙයක් නෙමෙයි. එහෙම නම් ඒක ඔතනට ගැලපෙන දෙයක් නෙමෙයි. දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යට අයිති වෙනව කිව්වත් මේක විග්‍රහ වෙන්නෙ අභිධර්මයේනෙ.

    නැ මහත්තය, මෙතන චිත්ත, චයිතසික එක එක ඇනලයිස් කරන්න ඕන කියල කතාවක නෙවේ කියන්නෙ...බොහොම සරල දෙයක් මේ කියන්නෙ...ඔබතුමා නිකරුනේ කලබල වෙලා තියෙන්නෙ...ඔතන සිත් 81 කියන්නෙ, සිත් 89න් ලෝකොත්තර සිත් 8 අඩු උනාම එන ලෞකික සිත් 81. ඉතින් ලෞකික සිත් 81 යි ඊට අදාල, චයිතසිකයි, රුප ටිකයි කියන්නෙ මොකක්ද මහත්තය...ඔය කියන්නෙ, පන්ච උපාදාන ස්කන්දයනෙ...අනේ මන්දන්නෙ නැ....

    දැනෙ පන්ච උපාදාන ස්කන්දය දකින්න, සර්වන්ය න්යානයක් ඕනෙද? ඕක පිරිසිද දකින්න කියලනෙ හැම තැනම කියන්නෙ...

    1. මෙන්න සාක්ෂි
    • චිත්ත සහ චෛතසික මට්ටම අනාවරණ ඥානයට පමණක් ගොචරයි කියලම තිබීම සහ අනාවරණ ඥානයට සර්වඥ ඥානයක් පමණක් වීම.
    • කිසිම ශ්‍රාවකයෙක් චිත්ත සහ චෛතසික මට්ටමේ දේශනාවක් කර නොතිබීම

    2. ඔව් ඒක හරි, නමුත් ඉහත හේතුව නිසා මේ දුක චතුරාර්‍ය සත්‍ය තුල අඩංගු කරල නැහැ

    3. ඔව්, මේත් ශ්‍රාවක ගෝචර නැති දුකේම කොටස් තමයි, මේ ඔක්කොම එකටනෙ මහත්තය වෙන්නෙ.

    එහෙම තේරෙන්න තමයි තියෙන්නෙ මහත්තය, නැත්නම් පරස්පරයිනෙ, විග්‍රහ කරල නැත්තෙ අදාළ නැති නිසා

    මේ ටිකත් ඉතින් මහත්තය, පන්ච උපාදන ස්කන්දය ගෝචර කරගන්න බැ කියන කතාවක් තමයි...කමක් නැ, ඔබතුමා මේ කියන්නෙ , පන්ච උපාදනය කියල දැනෙගෙන හිටියෙ නැනෙ..

    ඔබතුමා කොහොමද ගහක ඇටයක් පැළවීම කියන ධර්මතාවය කුලකයක් ලෙස අරගෙන එකට ගහක ඇටයකුයි, පැලයකුයි, ගහකුයි දාන්නෙ?

    මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - 3. ඛන්ධ සච්ච

    “මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - ආයතනසච්ච සූත්‍රය

    මහත්තය, බලන්න, මෙතන එලිමෙන්ට් එකක් විදිහටද , දර්ම තාවයක් විදිහට අරන් තියෙන්නෙ කියල..තව මේවගේ සුට්‍ර තියෙනව ඕනෙනම්..

    ඔව් තියනවා තමයි, මම ඔබතුමාට කිව්වොත් චෛතසික 52 නෙමෙයි 60ක් තියනව කියල ඔබතුමාට පුලුවන්ද පෙන්නන නෑ ඇත්තටම 52යි කියල, පොතේ තියන නිසා ගන්න කීම හැරුනුකොට?

    "ඉතිං හොඳයි ඔබතුමන්ලා අනාවරණ ඥානය ලබාගත්ත යම් දවසක අපිටත් මේක අභිධර්මය වශයෙන් සිත් සහ චෛතසික වලට බෙදල පහදල දෙන්නකෝ ... "

    ඉතින් මහත්තය, මට ඔය කියන න්යානය ලබුනොත්, ඕක හරියට පේන්න එපැයි....ඒ පේන එකයි, දැන් බුදුන්, කියපු එකයි වෙනස් වෙන්න බැනෙ...ඉතින් මම කියනකල් බලාගෙන ඉන්නෙ අයි..

    අනේ මහත්තය, මේවගේ එවනම් කාලේ කන වැඩ...මූල්ක ටොපික් එකට ෆොකස් එක දීල ඉමු.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැ මහත්තය, මෙතන චිත්ත, චයිතසික එක එක ඇනලයිස් කරන්න ඕන කියල කතාවක නෙවේ කියන්නෙ...බොහොම සරල දෙයක් මේ කියන්නෙ...ඔබතුමා නිකරුනේ කලබල වෙලා තියෙන්නෙ...ඔතන සිත් 81 කියන්නෙ, සිත් 89න් ලෝකොත්තර සිත් 8 අඩු උනාම එන ලෞකික සිත් 81. ඉතින් ලෞකික සිත් 81 යි ඊට අදාල, චයිතසිකයි, රුප ටිකයි කියන්නෙ මොකක්ද මහත්තය...ඔය කියන්නෙ, පන්ච උපාදාන ස්කන්දයනෙ...අනේ මන්දන්නෙ නැ....

    දැනෙ පන්ච උපාදාන ස්කන්දය දකින්න, සර්වන්ය න්යානයක් ඕනෙද? ඕක පිරිසිද දකින්න කියලනෙ හැම තැනම කියන්නෙ...

    ඔව් 89න් 8ක් අඩුකිරීම ඉතාම සරලයි තමයි මහත්තය නමුත් අඩු කිරීම ප්‍රගුණ කරන්න නෙමෙයිනෙ මෙතන කතා කරන්නෙ. මෙන්න මෙතන තියෙන ප්‍රශ්න:

    • ඔබතුමා කොහොමද කියන්නෙ ඔතන සිත් හරියටම 89යි එකෙන් 8ක් ලෝකොත්තර සිත් කියල?
    • ඔබතුමා ඉහත 1 විශ්වාසයෙන් පිළිගත්ත කියමුකො දැන් ඔබතුමා පන්ච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න ඔය කියන 81 යි ඊට අදාල, චයිතසිකයි උපයෝගී කරගන්නෙ කොහොමද?

    ඔව් ශ්‍රාවක මට්ටමෙන් පන්ච උපාදාන ස්කන්දය දකින්න අනාවරණ ඥානය අවශ්‍ය නැහැ තමයි නමුත් ඔබතුමා මේ කියන්නේ චිත්ත සහ චෛතසික මට්ටමෙන්නෙ. එතකොට, ඔබතුමා පිරිසිඳ දකින්න කියන එකෙන් ගන්නෙ අනාවරණ ඥානය ලබාගන්න කියන එකද?

    මේ ටිකත් ඉතින් මහත්තය, පන්ච උපාදන ස්කන්දය ගෝචර කරගන්න බැ කියන කතාවක් තමයි...කමක් නැ, ඔබතුමා මේ කියන්නෙ , පන්ච උපාදනය කියල දැනෙගෙන හිටියෙ නැනෙ..

    මේ පන්ච උපාදාන ස්කන්ධය තමයි ඒක සිත් සහ චයිතසික මට්ටමෙන් අපිට ගෝචර නැහැ කියන එකනේ මහත්තය මම කියන්නෙ.

    මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - 3. ඛන්ධ සච්ච

    “මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - ආයතනසච්ච සූත්‍රය

    මහත්තය, බලන්න, මෙතන එලිමෙන්ට් එකක් විදිහටද , දර්ම තාවයක් විදිහට අරන් තියෙන්නෙ කියල..තව මේවගේ සුට්‍ර තියෙනව ඕනෙනම්..
    ධර්මතාවයක් elements වලින් පෙන්නන එක සාමාන්‍ය දෙයක්නෙ මහත්තය ඒ කියන්නේ ධර්මතාවය = elements නෙමෙයි. පැලයක් පෙන්නල අපිට බැරිද මේ ගහක ඇටයක් පැළවීම කියල කියන්න? ප්‍රථමික දේවල් මහත්තය....
    ඉතින් මහත්තය, මට ඔය කියන න්යානය ලබුනොත්, ඕක හරියට පේන්න එපැයි....ඒ පේන එකයි, දැන් බුදුන්, කියපු එකයි වෙනස් වෙන්න බැනෙ...ඉතින් මම කියනකල් බලාගෙන ඉන්නෙ අයි..

    අනේ මහත්තය, මේවගේ එවනම් කාලේ කන වැඩ...මූල්ක ටොපික් එකට ෆොකස් එක දීල ඉමු.
    ඒක නෙමෙයිනෙ මහත්තය මම කියන්නෙ, ඥානය ලැබුනොත් පෙනෙයි කියන එක අපිත් දන්නවනෙ, 🙂 ඔබතුමා කාලේ කන වැඩ කියල පැනල යන්න එපා මේ දේවල් වලට උත්තර දෙන්නකො:
    • ඇයි චිත්ත සහ චෛතසික අනාවරණ ඥානයට පමණක් ගොචරයි කියලම තිබීයදී අයි ඔබතුමා කියන්නේ ඒක මාර්ග ඵල ලාභියෙකුට ගොචරයි කියල?
    • ඇයි කිසිම ශ්‍රාවකයෙක් චිත්ත සහ චෛතසික මට්ටමේ දේශනාවක් කරල නැත්තේ?