එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපේ ගොනා අපිට හොඳයි....
    මිටිනං කම්කරු - උස නං සෙකියුරිටි....

    26.gif

    හික්... හිකිස්...
    මිටිනං කම්කරු - උස නං සෙකියුරිටි....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    "අපේ හොරා අපිට හොඳා"

    "කුරුඳුවත්තේ පොමනේරියන් බැල්ලියෝ දන්නව නම් ගමේ එකෙක් අල්ලනේ ගමේම එකෙක් කියලා, උන්ට ලැජ්ජා හිතෙයි නේද සර්" - ජෙහාන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිවටෙයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නංගිලාට මල්ලිලාට චුයින්ගම්... බ්‍රේස්ලට්...
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    "කෙල්ලෙක් කොල්ලෙක් ඉන්න තැනක් හොයාගෙන එන්නේ එක්කෝ බඩට ළමයෙක් ආවම, නැත්තන් කන්‍යාභාවය පුජා කරන්න"
    "දැන් ඒ දෙකම නැතුව ඇයි ඔයා ආවේ?"
    "එත්, ඒ දෙකම මගෙත් එක්ක ලේසි වෙන්නේ නෑ....."
    "ඒ ඇයි?"
    "මොකද මට පුජා කරන්න කන්‍යභාවයක් ඇත්තේ නෑ. අනික මම වඳයි"

    Hiruni


    ඔයා මහ ලොකු ගේම් කාරයෙක් වෙන්න පුලුවන්..
    'මේ Game එකේදී ඔයා බබෙක්'
    හිරුනි

    :lol::lol::lol::lol: