එන්ජින් උදව්වක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hot-sale-sri-lanka-portable-impact-crusher.jpg
    මේ මොබයිල් එකක්නේ මචන්.. මෙව්වා අස්ප ගනන්. මෙවලින් ගල් කඩලා විකුනන්න ගනන් කියන්න බැ බන්.
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලේලන්ඩ් නම් සෙට් වෙන්නේ නැ බන්. පණා අදින මාලුව වගේ.
    ඉතින් බන් මොක දැම්මත් සද්දෙ එනවා නෙ :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ මොබයිල් එකක්නේ මචන්.. මෙව්වා අස්ප ගනන්. මෙවලින් ගල් කඩලා විකුනන්න ගනන් කියන්න බැ බන්.
    portable-small-diesel-engine-jaw-stone-crusher.jpg

    මම දැක්කෙ මීට සමාන එකක්
    හැබැයි ඔය ලොකුවට තියෙන රෝදේ ඕකට වඩා සාහෙන්න ලොකුයි
    උබත් ඔහොම පෝටබල් ක්‍රසර් එකක් ගනින් කෝ :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් මොක දැම්මත් සද්දෙ එනවා නෙ :baffled:
    සද්දේ නෙමෙයි, ලේලන්ඩ් එන්ජින් එක ඩීසල් පිච්චෙන අනුපාතෙට ගල් කැඩෙන්නේ නැ බන්. පාඩුයි. 4DR5 එක නම් පට්ටා. ඔටො ගවර්න් වෙලා දුවනවා. අලුතෙන් පටන් ගන්න බැලුවේ. ඉස්සර කරපු එක. ඒ එන්ජින් එක වික්කා ඒ කාලෙ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සද්දේ නෙමෙයි, ලේලන්ඩ් එන්ජින් එක ඩීසල් පිච්චෙන අනුපාතෙට ගල් කැඩෙන්නේ නැ බන්. පාඩුයි. 4DR5 එක නම් පට්ටා. ඔටො ගවර්න් වෙලා දුවනවා. අලුතෙන් පටන් ගන්න බැලුවේ. ඉස්සර කරපු එක. ඒ එන්ජින් එක වික්කා ඒ කාලෙ.
    අපරාදෙ වික්කේ
    ඉක්මන් එකේ බලලා එන්ජින් එකක් විතරක් ගනින් මචන් එහෙම නම්
    දැන් උඹ දැනටම හොඳයි කියලා දන්න එක ගනින් නොදන්න ඒවට කර නොතියා :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රම දෙකකට තමා හදන්න හිතුවේ. එකක් ජෙනියක් දාලා මොටරේ දුවන්න. අන්ත් එක කෙලින්ම එන්ජිමෙන් දුවන්න. ඩීසල් පිච්චෙන් ප්‍රමානෙත් සාදාරන වෙන්න ඔනා, සද්දෙත් සදාරන වෙන්න ඔනා, නත්තම් පරිසර අනුමැතිය නැනේ. DAG එකත් බලන්න ඔනා. තැන්ක්ස් මචො.
    පරණ ඩැග් ලොරි එන්ජිමක් හොයා ගනින්....
    ඩැග් චොකොස්ලෝවෙකියන් බඩු. ගලේ ගැහුවත් අදින සයිස් බඩුවක්.....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරණ ඩැග් ලොරි එන්ජිමක් හොයා ගනින්....
    ඩැග් චොකොස්ලෝවෙකියන් බඩු. ගලේ ගැහුවත් අදින සයිස් බඩුවක්.....
    ඉස්සර තිබ්බේ මචන් බ්‍රිටිශ් එන්ජින් තනි පිස්ටන් එකේ. ඔය පරන තේ වතුවල ජෙනිවල දිව්වේ. අන්න එව්වා එකක් තිබ්බ නම් හොස්- හොස් ගගා දුවයි.. ගම්පොල පැත්තේ ඉස්සර තිබ්බ දැන් හොයාගන්න නැ. ඩැග් එන්ජින් හොයාගන්න තියෙයිද බන්.
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    6 cylinderr layland engine ekak thamai 130hp / 300Nm wage torque ekak thiyenawa.
    mata hithenne padui oya wade. anith eka engine kohomada fix karanna hithan inne rotor ekata.