මේ මොබයිල් එකක්නේ මචන්.. මෙව්වා අස්ප ගනන්. මෙවලින් ගල් කඩලා විකුනන්න ගනන් කියන්න බැ බන්.
මේ මොබයිල් එකක්නේ මචන්.. මෙව්වා අස්ප ගනන්. මෙවලින් ගල් කඩලා විකුනන්න ගනන් කියන්න බැ බන්.
ඉතින් බන් මොක දැම්මත් සද්දෙ එනවා නෙලේලන්ඩ් නම් සෙට් වෙන්නේ නැ බන්. පණා අදින මාලුව වගේ.

මේ මොබයිල් එකක්නේ මචන්.. මෙව්වා අස්ප ගනන්. මෙවලින් ගල් කඩලා විකුනන්න ගනන් කියන්න බැ බන්.

ලේලන්ඩ් නම් සෙට් වෙන්නේ නැ බන්. පණා අදින මාලුව වගේ.
සද්දේ නෙමෙයි, ලේලන්ඩ් එන්ජින් එක ඩීසල් පිච්චෙන අනුපාතෙට ගල් කැඩෙන්නේ නැ බන්. පාඩුයි. 4DR5 එක නම් පට්ටා. ඔටො ගවර්න් වෙලා දුවනවා. අලුතෙන් පටන් ගන්න බැලුවේ. ඉස්සර කරපු එක. ඒ එන්ජින් එක වික්කා ඒ කාලෙ.ඉතින් බන් මොක දැම්මත් සද්දෙ එනවා නෙ![]()
අපරාදෙ වික්කේසද්දේ නෙමෙයි, ලේලන්ඩ් එන්ජින් එක ඩීසල් පිච්චෙන අනුපාතෙට ගල් කැඩෙන්නේ නැ බන්. පාඩුයි. 4DR5 එක නම් පට්ටා. ඔටො ගවර්න් වෙලා දුවනවා. අලුතෙන් පටන් ගන්න බැලුවේ. ඉස්සර කරපු එක. ඒ එන්ජින් එක වික්කා ඒ කාලෙ.

පරණ ඩැග් ලොරි එන්ජිමක් හොයා ගනින්....ක්‍රම දෙකකට තමා හදන්න හිතුවේ. එකක් ජෙනියක් දාලා මොටරේ දුවන්න. අන්ත් එක කෙලින්ම එන්ජිමෙන් දුවන්න. ඩීසල් පිච්චෙන් ප්‍රමානෙත් සාදාරන වෙන්න ඔනා, සද්දෙත් සදාරන වෙන්න ඔනා, නත්තම් පරිසර අනුමැතිය නැනේ. DAG එකත් බලන්න ඔනා. තැන්ක්ස් මචො.
250-300 වගෙ තමා වෙන්නෙ මචන් නොමල්Crusher 1e driven pulley 1e rpm 1 keyada?
ඉස්සර තිබ්බේ මචන් බ්‍රිටිශ් එන්ජින් තනි පිස්ටන් එකේ. ඔය පරන තේ වතුවල ජෙනිවල දිව්වේ. අන්න එව්වා එකක් තිබ්බ නම් හොස්- හොස් ගගා දුවයි.. ගම්පොල පැත්තේ ඉස්සර තිබ්බ දැන් හොයාගන්න නැ. ඩැග් එන්ජින් හොයාගන්න තියෙයිද බන්.පරණ ඩැග් ලොරි එන්ජිමක් හොයා ගනින්....
ඩැග් චොකොස්ලෝවෙකියන් බඩු. ගලේ ගැහුවත් අදින සයිස් බඩුවක්.....