අඩෝ පව් යකෝ....!
සීතල වතුර වීදුරුවක් බීලා ෆිට් එක විකුනලා බ්‍රෑන්ඩ් නිව් එකක් ගම්මුද?

අඩෝ පව් යකෝ....!

රත්තරං;18228070 said:සීතල වතුර වීදුරුවක් බීලා ෆිට් එක විකුනලා බ්‍රෑන්ඩ් නිව් එකක් ගම්මුද?![]()

බඩත් රිදෙනවා යකෝ..........![]()
රත්තරං;18228023 said:කෝ මේකේ ලක්ශ 15ට බ්‍රෑන්ඩ් නිව් හොයන අනාතයෝ සෙට් එක![]()
අනේ අම්මේ.. කුමන කතාද?පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...
මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..![]()
අඩෝ පව් යකෝ....!
රත්තරං;18228070 said:සීතල වතුර වීදුරුවක් බීලා ෆිට් එක විකුනලා බ්‍රෑන්ඩ් නිව් එකක් ගම්මුද?![]()

ඉතිං බලපංකෝ මේකේ ඉන්න එව්න් ත්‍රෙඩ් දානවනේ 110 ගන්නවද, ඇල්ටො ගන්නද කියලා හිතාගන්න බෑ කියලා. අනේ අනිච්චං මෙහෙමත් බුවාලා.![]()

ඇල්ටෝ ගන්නවානම් ස්පෝට්ස් එක ගනින් ලැම්බෝගිනියක් ෆෙරාරියක් එක්ක උනත් ගේමක් නෑ එතකොට
ත්‍රෙඩ් එකක ඇල්ටෝ ස්පෝට්ස් ගන්න එපා බැජ් ටික විතරයි ඒකත් මෙහෙ ගහන්නේ කිව්වා කියල එකෙක් සරම කරට අරන් ආව....![]()

අනිවා ඕක තමා වෙන්නේ..![]()

මටත් ඔය හතිලව්ව වුනා බන්. කාර් එක ඉස්සලම අරන් කොළඹ ඉඳන් හපුතලේට ආවා. මි.මි 2-3 කට වඩා කට්ට නැග්ගේ නෑ. පෙට්රෝල් කලේ 8යි. ඊළඟ සතියේ ජපන් තර්මෝස්ටැට් එකක් දැම්ම. ගින්දර වගේ 10ක් කළා. අනිත් වැඩ ටික කරලා tune up එකක් කළා. දැන් 14ක් කරනවා.

අනේ අම්මේ.. කුමන කතාද?පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...
මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..![]()

අනේ අම්මේ.. කුමන කතාද?පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...
මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..![]()

ඇල්ටෝ ගන්නවානම් ස්පෝට්ස් එක ගනින් ලැම්බෝගිනියක් ෆෙරාරියක් එක්ක උනත් ගේමක් නෑ එතකොට
ත්‍රෙඩ් එකක ඇල්ටෝ ස්පෝට්ස් ගන්න එපා බැජ් ටික විතරයි ඒකත් මෙහෙ ගහන්නේ කිව්වා කියල එකෙක් සරම කරට අරන් ආව....![]()
ඔය වගේ වෙලාවට පොඩ්ඩක් අපිටත් කියපං ඈ 
ඕක AMW එකෙන් බං කරන්නේ....,alto sports තියෙන්නේ මෙහෙ විතරයි![]()

මටත් ඔය හතිලව්ව වුනා බන්. කාර් එක ඉස්සලම අරන් කොළඹ ඉඳන් හපුතලේට ආවා. මි.මි 2-3 කට වඩා කට්ට නැග්ගේ නෑ. පෙට්රෝල් කලේ 8යි. ඊළඟ සතියේ ජපන් තර්මෝස්ටැට් එකක් දැම්ම. ගින්දර වගේ 10ක් කළා. අනිත් වැඩ ටික කරලා tune up එකක් කළා. දැන් 14ක් කරනවා.

කෝටිපතියා™![]()
අනිත් සමහර එවුනුත් එහෙම තමා..
ටීවීඑස් හීරෝ හත් ඉලව් එහෙම කිසි අවුලක් නෑ කිසිම ලෙඩක් ආවෙ නෑ ගන්න ගන්න කියල කියනවා.මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක හයිබ්‍රිඩ් කියනවා. තව සමහර එවුන් ඉන්දියන් සයිට් වල රිවිව් කියෝලා පට්ට බයික් එක කියලා කියනවා.

ඕක AMW එකෙන් බං කරන්නේ....,alto sports තියෙන්නේ මෙහෙ විතරයි![]()

හපෝයි... අපේ නෑයො වෙන එකෙකුත් ඔන්න ගන්න සල්ලිත් බැඳලා අලුතින් එන එක පට්ට ලස්සනයි කියලා..
උන්ට වචනයක්වත් කියන්න ගියේ නෑ අපේ තාත්තවත්.![]()
එල එල![]()
කට්ටිය නටන වතුර එකේ දාලා බලනවා වැඩද කියල. එහෙම වැඩ කලාට අපේ මාරු කරපුව නම් එන්ජිමේ තියෙද්දි වැඩ කලේ නෑ හරියට.. ඒ බලන විදියේ වැරැද්දක් ඇති දන්න කෙනෙක් කියන්න..