මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක .
ඒ කිනම් පයන්නක්ද මලයෝ??

රත්තරං;18228406 said:තව සීන් එකක් කියන්නද? අපේ රටේ ගොං බාස්ලා චෙක් ඇන්ජින් පත්තුවෙලා ගිහාම මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ??
කම්පියුරටේ දාලා බලනවා. බලලා සෙන්සරේ මාරු කරලා බලනවා(සෙන්සර් ෆේල් කියල ආවොත් වෙනමම කතාවක් )
යකෝ ඉතින් සෙන්සර් දාලා තියෙන්නේ සෙන්ස් කරන්න නේන්නම්.. නැත්නම් ඕකට හයිකරනවනේ පාට පාට බල්බ් එකක් ලස්සනට.. ලෙඩක් ආවහම සෙන්සරේ චෙක් කරලා අහවල් ලබ්බක් කරන්නද? හුගක් බුවාලා ලෙඩේ හදන්නේ නෑ චෙක් ඇන්ජින් ලයිට් එක නිමන්න බලන්නේ. ඕක මහ කේස් එකක්යෑ. ලයිට් එක ගලෝලා දානවා ඔයිට ලේසියි

හැපෝයි.
රත්තරං;18228423 said:මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක .
ඒ කිනම් පයන්නක්ද මලයෝ??![]()

ආයි ක්ලච් එක ඇල්ලුවම මෝටරේ වැදිලා හයිබ්‍රිඩ් 100CC එන්ජිම ස්ටාර්ට් වෙනවා...
ඉතින් කුරුල්ල වගේ යන්න තියෙන්නේ ට්‍රැෆික් එකේ...

මූ ටපලගෙන පොඩ්ඩක් මහින්ද්‍රා නෙවෙයි හීරෝ.......hero splendor ismart
![]()
ඔය බයික් එකක් ට්‍රෆික් එකේ සෙට් වුනානම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ බලන් ඉඳලා..
මේ තියෙන්නේ..
ඕක ට්‍රැෆික් එකක නැවැත්තුවම ස්න්ජිම නවතිනවා..ආයි ක්ලච් එක ඇල්ලුවම මෝටරේ වැදිලා හයිබ්‍රිඩ් 100CC එන්ජිම ස්ටාර්ට් වෙනවා...
ඉතින් කුරුල්ල වගේ යන්න තියෙන්නේ ට්‍රැෆික් එකේ...
![]()
ට්‍රෆික් එකේ නැවත්තුවම ඔටෝ ඕෆ්. ක්ලච් එකට ස්ටාර්ට්... හිනාවෙන්න හිතාගන්නවත් බෑ නේද? හදපු එවුන් ගැන මටත් හිතාගන්න බෑ...
ඕකට හිනාවෙලා අපිට ඉතින් ගල් මුල් වලින් ගැහුවනේ...
වාහන ත්‍රෙඩ් එකේ බයික් කතාවක් ඇද්දට සමාවන සේක්වා.. මේවට හිනාවෙනෙ කොහෙන්ද කියල හිතාගන්න බෑ.. මේවා හයිබ්‍රිඩ් කියලා කිව්ව උදවියත් හිටියා.. ගන්න හදපු පොරවලුත් හිටියා..![]()

රෝසා වල නම් තිබ්බා.....
ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු...... 
ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද......රෝසා වල නම් තිබ්බා.....

රත්තරං;18228636 said:
ඒ මොන කුනුහරප වැඩක්ද බන්???
මේ මගුලේ එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවහම ස්ටාටර් මෝටර් කීයක් දාන්න ඕනේද?

ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද......රෝසා වල නම් තිබ්බා.....
ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු......
![]()

හීරෝ කුකුලන්ගෙ ටිකිරි මොලේ කියලා තමා අපි ඕවට කිව්වේ...![]()

මෝටරෙත් පම්ප් එකේ වගේ නම් ගණන්![]()

ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද......රෝසා වල නම් තිබ්බා.....
ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු......
![]()

තඩි ලේලන්ඩ් බස් එකක් එක්ක බඩෙක් ලිඳකට වැටෙනවා ඇහුනා![]()