එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18228406 said:
    තව සීන් එකක් කියන්නද? අපේ රටේ ගොං බාස්ලා චෙක් ඇන්ජින් පත්තුවෙලා ගිහාම මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ??

    කම්පියුරටේ දාලා බලනවා. බලලා සෙන්සරේ මාරු කරලා බලනවා:lol::lol::lol: (සෙන්සර් ෆේල් කියල ආවොත් වෙනමම කතාවක් )

    යකෝ ඉතින් සෙන්සර් දාලා තියෙන්නේ සෙන්ස් කරන්න නේන්නම්:lol::lol:.. නැත්නම් ඕකට හයිකරනවනේ පාට පාට බල්බ් එකක් ලස්සනට.. ලෙඩක් ආවහම සෙන්සරේ චෙක් කරලා අහවල් ලබ්බක් කරන්නද? හුගක් බුවාලා ලෙඩේ හදන්නේ නෑ චෙක් ඇන්ජින් ලයිට් එක නිමන්න බලන්නේ. ඕක මහ කේස් එකක්යෑ. ලයිට් එක ගලෝලා දානවා ඔයිට ලේසියි

    :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :baffled::baffled::baffled:හැපෝයි.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18228423 said:
    මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක .

    ඒ කිනම් පයන්නක්ද මලයෝ??
    :eek::eek:

    මූ ටපලගෙන පොඩ්ඩක් මහින්ද්‍රා නෙවෙයි හීරෝ.......hero splendor ismart

    903.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228406 said:
    තව සීන් එකක් කියන්නද? අපේ රටේ ගොං බාස්ලා චෙක් ඇන්ජින් පත්තුවෙලා ගිහාම මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ??

    කම්පියුරටේ දාලා බලනවා. බලලා සෙන්සරේ මාරු කරලා බලනවා:lol::lol::lol: (සෙන්සර් ෆේල් කියල ආවොත් වෙනමම කතාවක් )

    යකෝ ඉතින් සෙන්සර් දාලා තියෙන්නේ සෙන්ස් කරන්න නේන්නම්:lol::lol:.. නැත්නම් ඕකට හයිකරනවනේ පාට පාට බල්බ් එකක් ලස්සනට.. ලෙඩක් ආවහම සෙන්සරේ චෙක් කරලා අහවල් ලබ්බක් කරන්නද? හුගක් බුවාලා ලෙඩේ හදන්නේ නෑ චෙක් ඇන්ජින් ලයිට් එක නිමන්න බලන්නේ. ඕක මහ කේස් එකක්යෑ. ලයිට් එක ගලෝලා දානවා ඔයිට ලේසියි

    ලංකාවේ බාස්ලගේ අමුතුම පරීක්ෂන රටා :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18228423 said:
    මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක .

    ඒ කිනම් පයන්නක්ද මලයෝ??
    :eek::eek:

    මේ තියෙන්නේ.. :P

    hero-splender-ismart-32-800x600.jpg

    ඕක ට්‍රැෆික් එකක නැවැත්තුවම ස්න්ජිම නවතිනවා..:shocked: ආයි ක්ලච් එක ඇල්ලුවම මෝටරේ වැදිලා හයිබ්‍රිඩ් 100CC එන්ජිම ස්ටාර්ට් වෙනවා...:baffled: ඉතින් කුරුල්ල වගේ යන්න තියෙන්නේ ට්‍රැෆික් එකේ...:lol::lol:
    ට්‍රෆික් එකේ නැවත්තුවම ඔටෝ ඕෆ්. ක්ලච් එකට ස්ටාර්ට්... හිනාවෙන්න හිතාගන්නවත් බෑ නේද? හදපු එවුන් ගැන මටත් හිතාගන්න බෑ...:eek:

    ඕකට හිනාවෙලා අපිට ඉතින් ගල් මුල් වලින් ගැහුවනේ...:sorry:

    වාහන ත්‍රෙඩ් එකේ බයික් කතාවක් ඇද්දට සමාවන සේක්වා.. මේවට හිනාවෙනෙ කොහෙන්ද කියල හිතාගන්න බෑ.. මේවා හයිබ්‍රිඩ් කියලා කිව්ව උදවියත් හිටියා.. ගන්න හදපු පොරවලුත් හිටියා..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ ටපලගෙන පොඩ්ඩක් මහින්ද්‍රා නෙවෙයි හීරෝ.......hero splendor ismart

    903.jpg

    එල එල. හීරෝ එකෙන් තමා.:yes: ඔය බයික් එකක් ට්‍රෆික් එකේ සෙට් වුනානම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ බලන් ඉඳලා..:lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ තියෙන්නේ.. :P

    ඕක ට්‍රැෆික් එකක නැවැත්තුවම ස්න්ජිම නවතිනවා..:shocked: ආයි ක්ලච් එක ඇල්ලුවම මෝටරේ වැදිලා හයිබ්‍රිඩ් 100CC එන්ජිම ස්ටාර්ට් වෙනවා...:baffled: ඉතින් කුරුල්ල වගේ යන්න තියෙන්නේ ට්‍රැෆික් එකේ...:lol::lol:
    ට්‍රෆික් එකේ නැවත්තුවම ඔටෝ ඕෆ්. ක්ලච් එකට ස්ටාර්ට්... හිනාවෙන්න හිතාගන්නවත් බෑ නේද? හදපු එවුන් ගැන මටත් හිතාගන්න බෑ...:eek:

    ඕකට හිනාවෙලා අපිට ඉතින් ගල් මුල් වලින් ගැහුවනේ...:sorry:

    වාහන ත්‍රෙඩ් එකේ බයික් කතාවක් ඇද්දට සමාවන සේක්වා.. මේවට හිනාවෙනෙ කොහෙන්ද කියල හිතාගන්න බෑ.. මේවා හයිබ්‍රිඩ් කියලා කිව්ව උදවියත් හිටියා.. ගන්න හදපු පොරවලුත් හිටියා..:sorry:

    ඒ මොන කුනුහරප වැඩක්ද බන්???

    මේ මගුලේ එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවහම ස්ටාටර් මෝටර් කීයක් දාන්න ඕනේද?:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද...... :P රෝසා වල නම් තිබ්බා..... :yes: ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද...... :P රෝසා වල නම් තිබ්බා..... :yes: ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු...... :lol:

    හපෝයි මේන් ඇවිල්ලා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18228636 said:

    ඒ මොන කුනුහරප වැඩක්ද බන්???

    මේ මගුලේ එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවහම ස්ටාටර් මෝටර් කීයක් දාන්න ඕනේද?:lol::lol::lol:

    හීරෝ කුකුලන්ගෙ ටිකිරි මොලේ කියලා තමා අපි ඕවට කිව්වේ...:cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද...... :P රෝසා වල නම් තිබ්බා..... :yes: ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු...... :lol:

    අනාථ ලේලන්ඩ් වලට මොන තර්මෝස්ටැට් වෑල්ද බොල?:lol:

    සිදිලා මරු කියවයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝටරෙත් පම්ප් එකේ වගේ නම් ගණන් :eek::shocked:

    බයික් එක ගන්නකොට කුට්ටම උකස් තියද්දි වට්ටමකුයි අමතර මෝටර පෙට්ටියකුයි දෙනවලු.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලේලන්ඩ් වල ඕවා නෑ ද කොහෙද...... :P රෝසා වල නම් තිබ්බා..... :yes: ඒ කාලේ අපේ වැඩ කරපු මක බාස්ලා ඕක ගලවලා දානවා මතකයි මට..... ඕක ඕනා සීත රටවලට විතරලු..... මෙහේ රස්නේ නිසා ඕනා නෑලු...... :lol:

    රෝසා කියන්නේ "බස්" ජාතියක්නේ බන්.. අනික මිට්සුබිශි කියන්නේ "වාහන" හදන කොම්පැනියක්

    ලේලන්ඩ් වලට මොන තර්මෝස්ටැට්ද සිංහලු...

    අගලේ ජීඅයි පයිප්ප නමලා හදපු මීමැසි පෙට්ටියක් වගේ මොකක්ද අටමගලෙකට වතුර දාලා පොඩි උන් වැස්ස කාලෙට කන්ඩි වලින් වැක්කෙරෙන වතුර පාරට අල්ලන්න හදනවා වගේ වගේ තහඩු කෑලි ටිකක් අමුනලා ෆෑන් එකක් වගේ එකක් හදලා කරකවලා රත් වෙච්ච වතුර නිමන එකනේ කරන්නේ? ඉන්දියන් ලේලන්ඩ් පක්කුයි මායි හදන කූලින් සිස්ටම් :lol::lol::lol::lol:

    කසිප්පු පෙරන උන් කොයිල් එක ඇලේ දාලා ඔයිට වඩා හොදට කූල් කරගන්නවා:lol::lol::lol:

    මේකටනම් මාමා මාසයක් විතර අඩයි:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තඩි ලේලන්ඩ් බස් එකක් එක්ක බඩෙක් ලිඳකට වැටෙනවා ඇහුනා :lol: