ලේලන්ඩ් වල කූලින් සිස්ටම් එකට ගහන්න සිස්ටම් ලොවෙත් නෑ......... රේඩියේටර් නැතුවත් දුවයි යස අගේට...... 

හීරෝ කුකුලන්ගෙ ටිකිරි මොලේ කියලා තමා අපි ඕවට කිව්වේ...![]()
ලේලන්ඩ් වල කූලින් සිස්ටම් එකට ගහන්න සිස්ටම් ලොවෙත් නෑ......... රේඩියේටර් නැතුවත් දුවයි යස අගේට......
![]()

එල එල. හීරෝ එකෙන් තමා.ඔය බයික් එකක් ට්‍රෆික් එකේ සෙට් වුනානම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ බලන් ඉඳලා..
![]()
රත්තරං;18228636 said:
ඒ මොන කුනුහරප වැඩක්ද බන්???
මේ මගුලේ එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවහම ස්ටාටර් මෝටර් කීයක් දාන්න ඕනේද?
රත්තරං;18228850 said:කැලිබර් එකයි බොක්සර් එකයි (මුල්ම බොක්සර් එක ) ඇරෙන්න එකක්වත් ඒ මට්ටමට ඕකුන් හැදුවේ නෑ

ලේලන්ඩ් වල කූලින් සිස්ටම් එකට ගහන්න සිස්ටම් ලොවෙත් නෑ......... රේඩියේටර් නැතුවත් දුවයි යස අගේට......
![]()
aye ithin ookata gahanna Alto eke cooling system eka awath ba bolaw 
Ay ban wadi hariyak eliye hinda පාරෙ යද්දි වත්තෙන් එන හුලං ටික අගේට වැදිල Cool wenta nowa oka hadala thiyenneaye ithin ookata gahanna Alto eke cooling system eka awath ba bolaw
bado bo moko ara mage visiting card hadda parana tread ekaka comment dala thiyenne, yako man bogen DELL desktop eka gaththa ekaa

දැන් එන සෙට් එකම එකයි. කලිබර් සෙට් එක ඉන්දියන් ඒව විදියට පට්ට.
බජාජ් කාරයින්ගෙ මුල්ම ස්කූටර් වුනත් පට්ට. දැන්නම් ඔක්කොම එකයි.
ඔන්න මේ දැන් එකෙක් බයික් එකක ගියර් පැඩල් එකේ ඉස්සරහ කෑල්ල විතරක් නෙමේ පරණ බයික් වල වගේ ගියර් පැඩල් එකක් තියෙන්නේ කියලා හීරෝ එකක් ගන්න හදනවා..
![]()
මාත් ලඟදි දෙල් එකක් ගත්තා..
උඹ මමද?![]()
eka hinda umba mama wenna ba 
mama 'Virtual memory not enough' kiyana ekaeka hinda umba mama wenna ba
![]()

Ay ban wadi hariyak eliye hinda පාරෙ යද්දි වත්තෙන් එන හුලං ටික අගේට වැදිල Cool wenta nowa oka hadala thiyenneaye ithin ookata gahanna Alto eke cooling system eka awath ba bolaw
bado bo moko ara mage visiting card hadda parana tread ekaka comment dala thiyenne, yako man bogen DELL desktop eka gaththa ekaa
මට කාඩ් ටිකක් ගහගන්න ඕනා.....
මාත් ලඟදි දෙල් එකක් ගත්තා..
උඹ මමද?![]()

මට කාඩ් ටිකක් ගහගන්න ඕනා.....
![]()
![]()
![]()
eka atha ariya salli wadi nisa 
මට කාඩ් ටිකක් ගහගන්න ඕනා.....
![]()
![]()
![]()

කාඩ් එකට දෙන්නම් කුප්ප අයිඩියා ටිකක්..
චීන වැල සහ රසකැවිලි බෙදන්නෝ කියලත් දාමූ..![]()
සහෝ ඔයාගේ කටේම තියෙන්නේ වැල වැල...... 
මට වෙච්ච සන්තැසියක් කියන්නද මගේ ඉස්සර 110 එක මචන් අරන් මාස දෙකක් ගිය ගමන් හීට් කලා ගරාජ් එකට දාල බැලුවා මචන් බඩු හරි ගෑස්කට් ගිහින්.දැම්මා ගෑස්කට් 12000 ක් විතර ඔක්කොටම ගියා.ඊට පස්සෙ සති දෙකක් දුවන්න ඇති ආයේ බඩු කෙලවුනා. ඔන්න මේ පාර ඌ කියනවා හෙඩ් එක ෆේස් කරල ඔවරොල් කිට් එක දාමු කියල දැම්මා ඔක්කොටම 20000 ක් විතර ගියා.ඌට බැන බැන තමයි කාර එක අරන් ආවෙ.මාසයක් විතර පැද්දා ලග දුවද්දි අවුලක් නෑ කිලොමීටර් 50 විතර පැන්නගමන් ආය හීටවෙනවා ටිකක් තියල වතුර බලනකොට බොතල් දෙකක් විතර අඩුයි.ඒ ක පුරවගෙන ආපහු ආවැකි.
ඔන්න ඔහොම දිව්වා මාස තුනක් විතර ඔය අතරෙ මම වොටර් පම්ප් එක,රෙඩියෙටර් කැප් එක, හොස් දෙක මාරු කලා වතුර අඩු වෙන නිසා. නමුත් ආයේ බඩුහම්බුනා. දැම්මා මේ පාර වෙන පොරක් ලගට කිව්වා විස්තරේ ඔක්කොම. පොර එන්ජිම ගැලෙව්වා .හෙඩ් එකයි,ක්‍රෑන්ක් ශාෆ්ට් එකයි, පිස්ටනුයි, එන්ජින් බ්ලොක් එකයි ඔක්කොම කොලඹ ගෙනත් චෙක් කලා. හෙඩ් එක පූපුරලා නෑ, ක්‍රෑන්ක් එකේ අවුලකුත් නෑ. පිස්ටන් 4 දැම්මා, හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ෆෙස් කරල ආයේ ඔවරොල් කිට් එක දැම්මා.80000 ක් ගියා.තිතට ලේඩේ හර් ගියා අවුරුද්දක් විතර මම පැදල වික්කා. ඌත් අවුරුද්දක් විතර පැද්දා ලෙඩක් නැතුව.
ඔන්න කෙල වෙන හැටි.දන්න එකෙක් කිය පල්ලා මෙහෙම වෙන්නෙ ඇයි කියල.

engine oil maru karanakota face karala gasket danna one 