එන්න අපි අපෙම පැටවු සුරකිමු

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    6. පිටු 120 තනිරුල් පොත් 700
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 73
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    3000/- demma machan

    :sorry: athida? manda aduma? :sorry:
    Screenshot_2.jpg
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    otherguy

    අද otherguy සහෝදරය අපිට පොත් ගොඩක් ඔෆිස් එකට ඇවිල්ලම බාර දුන්නා . මේ තියෙන්නේ එවයින් ටිකක් ( ඔක්කොම තියන්න මේසේ ඉඩ නෑ ) , බොහොම ස්තූතියි මචං

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අද otherguy සහෝදරය අපිට පොත් ගොඩක් ඔෆිස් එකට ඇවිල්ලම බාර දුන්නා . මේ තියෙන්නේ එවයින් ටිකක් ( ඔක්කොම තියන්න මේසේ ඉඩ නෑ ) , බොහොම ස්තූතියි මචං

    ගොඩාක් පින් යාලුවෙ