එන්න අපි අපෙම පැටවු සුරකිමු

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan man ada post ekata danawa poth tikak..
    Aka 9ta kalin ubata labaida kiyala nam man danna na.
    Ath kamak na kiyala dunnu wachana onna man ishta kala :)

    ඔයා කොහෙද මචෝ ඉන්නෙ? පෝස්ට් එකට වඩා ඉක්මනට කූරියර් කරන්න පුලුවන් ප්‍රොන්ටො එකෙන්. උන්ගෙ ගානත් සෑහෙන්න අඩුයි.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයා කොහෙද මචෝ ඉන්නෙ? පෝස්ට් එකට වඩා ඉක්මනට කූරියර් කරන්න පුලුවන් ප්‍රොන්ටො එකෙන්. උන්ගෙ ගානත් සෑහෙන්න අඩුයි.
    අපෙ පොස්ට්මන්ට මම පොත් විස්තරෙ කියලා තියෙන්නෙ. මිනිහා අපෙ ගෙවල් පැත්තෙ ඉන්නෙ.

    මට පාර්සල් ආව ගමන් කොල් කරනවා.

    මන් හිතන්නෙ දිනයට කලින් එයි.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 9 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 149
    2. පිටු 200 CR කොටුරුල් පොත් 145
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 285
    6. පිටු 120 තනිරුල් පොත් 200
    7. පිටු 120 කොටුරුල් පොත් 150
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146

    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39. මෙසරෙදි 20m
    40.

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    :cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Bump!