එන්න අපි අපෙම පැටවු සුරකිමු

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 9 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න අපෙ තව යාලුවෙක් උදවු කරා.

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.




    1. පිටු 200 CR තනිරුල් පොත් 149
    2. පිටු 200 CR කොටුරුල් පොත් 144
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 277
    6. පිටු 120 තනිරුල් පොත් 100
    7. පිටු 120 කොටුරුල් පොත් 100
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146


    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39.
    40.

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78





    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............