එන්න අපි imo එකේ මුදුක්කුව බලන්න යමු

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ටෙලිග්‍රැම් ,වට්සැප්, වයිබර් ,ෆේස්බුක් සෙරොම මුඩුක්කු තමා බන් .
    හොඳම දේ ඔවායෙන් අයින් වෙන එක.

    අර කවුද කිව්වා වගෙ අඩු කුලෙ එවුන්ට ඉන්ටර්නෙට් හම්බ උන එකෙ විපාක.
    අනික ඇප් එකක් යූස් කරන්න පට්ටම ලේසි නෙ?

    කාලයක් තිබ්බා ස්කයිප් එකවුන්ට් එකක් හදාගන්න එකත් ලොකු දෙයක් වෙච්ච.
    ඒත් මේක එහෙම නෙමෙ දැන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඔකෙ.
    අයින් වෙයන් මයෙ මිතුරෙ ඔව්වායින් .

    මන් රට ඉන්න කාලෙ නිකමට එකවුන්ට් එකක් හදාගත්ත ,නොදන්න පක්කොන්ගෙන් ,බංගාලින්ගෙන් කෝල් ආවා කියහන්කො ලොවෙත්.
    ගාමන්ට් කැලි ,ආමි කොල්ලො තමා ඔව්වායෙ රජ කරන්නෙ.
    ------ Post added on May 23, 2021 at 8:12 PM
    උබ dopamine detoxing කරාද මචන්. කොහොමද වෙනස, මනස නිදහස්, distractions අඩු මට්ටමකට එනවද බන් ඔය සීන් එකෙන් පස්සෙ. මටනම් මල වදේ වෙලා තියෙන්නෙ reddit addiction එක තමයි බන්. ඔක්කොටම හපන් ඒක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,307
    1
    13,212
    113
    Gotham City
    උබ dopamine detoxing කරාද මචන්. කොහොමද වෙනස, මනස නිදහස්, distractions අඩු මට්ටමකට එනවද බන් ඔය සීන් එකෙන් පස්සෙ. මටනම් මල වදේ වෙලා තියෙන්නෙ reddit addiction එක තමයි බන්. ඔක්කොටම හපන් ඒක.
    අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .
    ඇත්තම කිව්වොත් උඹට මාරම එනර්ජි එකක් එනවා මචං වැඩක් කරද්දි උනත්.
    එත් අයින් උන මුල් ටිකෙ පට්ටම අමාරුයි .ටිකක් කල් යද්දි හරියනවා.
    මාත් එක සැරෙම නෙමෙ ඔව්වා අත ඇරියෙ.
    ටිකෙන් ටික.
    දැන් නම් කිරිය විතරයි.
    ඒකත් නවත්තන්න ඔනි හෙමිහිට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය කිව්ව වගේ කට්ටිය ඉමෝ එකටම එන්න විශේෂ හේතුවක් තියෙනවාද? අපේ නෑයො වෙන මල්ලිලා දෙතුන් දෙනෙක් මිඩ්ල් ඊස්ට් හිටියා උනුත් කියන්නෙම ඉමෝ කතාකරන්න කියලා.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Shathika etta bn.. Mama IT field eka idiyath IMO gena denagena idiye na. Mage kollek udiya ugath nathi magen ahuwa mama IMO innwada kiyala. Mama chora una bn. Mama kiwwa mamanm danne wtzapp viber thamai kiyala.

    Ube research eka maru
    ------ Post added on May 23, 2021 at 9:17 PM
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .
    ඇත්තම කිව්වොත් උඹට මාරම එනර්ජි එකක් එනවා මචං වැඩක් කරද්දි උනත්.
    එත් අයින් උන මුල් ටිකෙ පට්ටම අමාරුයි .ටිකක් කල් යද්දි හරියනවා.
    මාත් එක සැරෙම නෙමෙ ඔව්වා අත ඇරියෙ.
    ටිකෙන් ටික.
    දැන් නම් කිරිය විතරයි.
    ඒකත් නවත්තන්න ඔනි හෙමිහිට.
    නියමයි මචන්. කොරෝනා කාලෙන් පස්සෙ නිකන් ඔලුවෙ කිසිම ෆෝකසින් එකක් නැහැ බන්. ඔය ක්‍රමේ අනිවාර්‍ය්යෙන්ම කරල බලන්ඩ ඕනි. ස්තුතියි සහෝදරයා.
     
    • Like
    Reactions: shenat

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔය කිව්ව වගේ කට්ටිය ඉමෝ එකටම එන්න විශේෂ හේතුවක් තියෙනවාද? අපේ නෑයො වෙන මල්ලිලා දෙතුන් දෙනෙක් මිඩ්ල් ඊස්ට් හිටියා උනුත් කියන්නෙම ඉමෝ කතාකරන්න කියලා

    Godak oka use karanne whatsapp viber blocked hinda samahara middle east ratawal wala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,307
    1
    13,212
    113
    Gotham City
    නියමයි මචන්. කොරෝනා කාලෙන් පස්සෙ නිකන් ඔලුවෙ කිසිම ෆෝකසින් එකක් නැහැ බන්. ඔය ක්‍රමේ අනිවාර්‍ය්යෙන්ම කරල බලන්ඩ ඕනි. ස්තුතියි සහෝදරයා.
    ඔය උඹට ඇඩික්ට් වගෙ සයිට්ස් වලට නිතරම යැවෙනවානම් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් දාගනින් මචං ඒ සයිට්ස් බ්ලොක් කරලා .
    ටාගට් එකක් තියාගනින් එකදිගට දවස් 21 ක් ඒ අදාල සයිට්ස් වලට යන්නෙ නැහැ කියලා .
    පුරුද්දට වගෙ ගියත් අර එක්ස්ටෙන්ෂන් එක නිසා සයිට් එක බ්ලොක් කියලා පෙන්වාවි.
    එතකොට උඹට ටාගට් එක මතක් වෙන්න ගන්නවා .

    අන්න ඒ විදියට තමා මන් ඔය ගොඩක් ඇඩික්ට් වෙන දෙවල් මඟ හැරියෙ .

    වයිබර්, වට්සැප් ,ඉමො වගෙ ලබ්බවල් ඇත්තෙම නැහැ මට.
    ෆේස්බුක් එකත් නැහැ .
    යු ටියුබ් එක තමා ටිකක් යැවෙන්නෙ .
    ඒකත් ඔය සිංහල උට්ටවල් බලන්නෙම නැති තරම් .
    කිරියෙන් තමා ටිකක් ඔය සිංහල කසිකබල් කන්ටෙන්ට්ස් ගැන තොරතුරු එන්නෙ .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,819
    113
    Kandy

    detox karana hati kiya diyan ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,307
    1
    13,212
    113
    Gotham City
    detox karana hati kiya diyan ban
    මන් කිව්ව ක්‍රමෙ තමා .
    ටාගට් එකක් තියාගනින් මාසයක් කිසිම සයිට් එකකට යන්නෙ නැහ කියලා.
    පුරුද්දට වගෙ යැවෙනවානම් එව්වා බ්ලොක් කරන්න බ්‍රවුසර් එකෙ එක්ස්ටෙන්ෂන් එකක් තියාගනින්.
    ඊට පස්සෙ උඹටම එපා වෙනවා නිකන්ම ඒ සයිට්ස් වලට යන එක.

    අනික මෙහෙම දෙකුත් නොට් කරා මම .
    අපිව ඇඩික්ට් වෙන්නෙ ගොඩක් වෙලාවට තනියම ඉන්න වෙලාවට .

    ඒ නිසා ඔව්වායෙන් ඈත් වෙන්න නම් පොඩ්ඩක් සමාජ ගත වෙන්න වෙනවා.
    කොරොනා අස්සෙ නම් ටිකක් අමාරු වැඩක් ඕක.

    මන් නම් කරෙ අපෙ ගෙවල් ලඟ උන් ටිකක් එක්ක බැඩ්මින්ටන් ගහන්න ගියා.
    පොඩ්ඩක් ඇඟට දාඩිය දාල මහන්සි වෙනකොට මනසට පොඩි සැනසිල්ලකුත් එනවා.
    නිකන්ම ඔය ඇඩික්ශන්ස් වලින් ඈත් වෙනවා .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,841
    18,677
    113
    පිසිකලි මිනිස්සු එක්ක ගැටෙන තරම කොහොමද ඔයා? කොරෝන කාලෙ අමතක කලොත්?
    මම අහන්නෙ සෝශල් මීඩියා යූස් වෙන්නෙ නැතිව හුගක් පරන යාලුවො එහෙම සෙට් වෙන්නෙම නෑනෙ ඒකයි.. මාත් ෆේස්බුක් නොයනම තරම් දැං..
    පරන යාලුවො සෙට් වෙන්නෙ මාසෙකට සැරයක් වගේ.. සෝශල් මීඩියා අත අරින එකෙන් මානව සම්බන්ධතාවලට බලපාන විදිහ පොඩ්ඩක් ඔයාගෙ අත්දැකීමෙන් කියන්න
    අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .
    ඇත්තම කිව්වොත් උඹට මාරම එනර්ජි එකක් එනවා මචං වැඩක් කරද්දි උනත්.
    එත් අයින් උන මුල් ටිකෙ පට්ටම අමාරුයි .ටිකක් කල් යද්දි හරියනවා.
    මාත් එක සැරෙම නෙමෙ ඔව්වා අත ඇරියෙ.
    ටිකෙන් ටික.
    දැන් නම් කිරිය විතරයි.
    ඒකත් නවත්තන්න ඔනි හෙමිහිට.
     
    • Love
    Reactions: BruceWayne92

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,819
    113
    Kandy
    අන්ටෙක් සෙට් කරගන්න කියලා ඉන්ස්ටෝල් කරන ගෘප් දෙක තුනකට ජෝන් උනා මට සෙට් උනේ න බන් එහෙන් මල් සින්දු ඖටෝ ප්ලේ වෙනවා කට්ටිය කතා කර කර ඉන්නවා මම අනින්ස්ටෝල් කරා
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ඕක හෙන සරලයි බන් insta වලින් හයි ලයිෆ් කෑලි ටෝක් කරනවා. ඉමෝ වලින් ලෝ ලයිෆ් කෑලි ටෝක් කරනවා.
    insta එකෙන් කෑලි ටෝක් කරන්න සල්ලි බලය තව පොඩ්ඩක් රගන්න ඕනි.
    ඉමෝ එකෙන් කෑලි ටෝක් කරන්න සිර ලව් එකක් පෙනන්න ඕනි. උන් එක්ක ඉන්නවා කියන එක ඒත්තු ගණන්න ඕනි. 😄 කොහොමහරි අන්තිමට කෑල්ලක් තමා ලයින් වෙන්නේ.