උබ dopamine detoxing කරාද මචන්. කොහොමද වෙනස, මනස නිදහස්, distractions අඩු මට්ටමකට එනවද බන් ඔය සීන් එකෙන් පස්සෙ. මටනම් මල වදේ වෙලා තියෙන්නෙ reddit addiction එක තමයි බන්. ඔක්කොටම හපන් ඒක.ටෙලිග්‍රැම් ,වට්සැප්, වයිබර් ,ෆේස්බුක් සෙරොම මුඩුක්කු තමා බන් .
හොඳම දේ ඔවායෙන් අයින් වෙන එක.
අර කවුද කිව්වා වගෙ අඩු කුලෙ එවුන්ට ඉන්ටර්නෙට් හම්බ උන එකෙ විපාක.
අනික ඇප් එකක් යූස් කරන්න පට්ටම ලේසි නෙ?
කාලයක් තිබ්බා ස්කයිප් එකවුන්ට් එකක් හදාගන්න එකත් ලොකු දෙයක් වෙච්ච.
ඒත් මේක එහෙම නෙමෙ දැන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඔකෙ.
අයින් වෙයන් මයෙ මිතුරෙ ඔව්වායින් .
මන් රට ඉන්න කාලෙ නිකමට එකවුන්ට් එකක් හදාගත්ත ,නොදන්න පක්කොන්ගෙන් ,බංගාලින්ගෙන් කෝල් ආවා කියහන්කො ලොවෙත්.
ගාමන්ට් කැලි ,ආමි කොල්ලො තමා ඔව්වායෙ රජ කරන්නෙ.
------ Post added on May 23, 2021 at 8:12 PM
අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .උබ dopamine detoxing කරාද මචන්. කොහොමද වෙනස, මනස නිදහස්, distractions අඩු මට්ටමකට එනවද බන් ඔය සීන් එකෙන් පස්සෙ. මටනම් මල වදේ වෙලා තියෙන්නෙ reddit addiction එක තමයි බන්. ඔක්කොටම හපන් ඒක.
නියමයි මචන්. කොරෝනා කාලෙන් පස්සෙ නිකන් ඔලුවෙ කිසිම ෆෝකසින් එකක් නැහැ බන්. ඔය ක්‍රමේ අනිවාර්ය්යෙන්ම කරල බලන්ඩ ඕනි. ස්තුතියි සහෝදරයා.අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .
ඇත්තම කිව්වොත් උඹට මාරම එනර්ජි එකක් එනවා මචං වැඩක් කරද්දි උනත්.
එත් අයින් උන මුල් ටිකෙ පට්ටම අමාරුයි .ටිකක් කල් යද්දි හරියනවා.
මාත් එක සැරෙම නෙමෙ ඔව්වා අත ඇරියෙ.
ටිකෙන් ටික.
දැන් නම් කිරිය විතරයි.
ඒකත් නවත්තන්න ඔනි හෙමිහිට.
ඔය කිව්ව වගේ කට්ටිය ඉමෝ එකටම එන්න විශේෂ හේතුවක් තියෙනවාද? අපේ නෑයො වෙන මල්ලිලා දෙතුන් දෙනෙක් මිඩ්ල් ඊස්ට් හිටියා උනුත් කියන්නෙම ඉමෝ කතාකරන්න කියලා

ඔය උඹට ඇඩික්ට් වගෙ සයිට්ස් වලට නිතරම යැවෙනවානම් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් දාගනින් මචං ඒ සයිට්ස් බ්ලොක් කරලා .නියමයි මචන්. කොරෝනා කාලෙන් පස්සෙ නිකන් ඔලුවෙ කිසිම ෆෝකසින් එකක් නැහැ බන්. ඔය ක්‍රමේ අනිවාර්ය්යෙන්ම කරල බලන්ඩ ඕනි. ස්තුතියි සහෝදරයා.
detox karana hati kiya diyan banඔය උඹට ඇඩික්ට් වගෙ සයිට්ස් වලට නිතරම යැවෙනවානම් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් දාගනින් මචං ඒ සයිට්ස් බ්ලොක් කරලා .
ටාගට් එකක් තියාගනින් එකදිගට දවස් 21 ක් ඒ අදාල සයිට්ස් වලට යන්නෙ නැහැ කියලා .
පුරුද්දට වගෙ ගියත් අර එක්ස්ටෙන්ෂන් එක නිසා සයිට් එක බ්ලොක් කියලා පෙන්වාවි.
එතකොට උඹට ටාගට් එක මතක් වෙන්න ගන්නවා .
අන්න ඒ විදියට තමා මන් ඔය ගොඩක් ඇඩික්ට් වෙන දෙවල් මඟ හැරියෙ .
වයිබර්, වට්සැප් ,ඉමො වගෙ ලබ්බවල් ඇත්තෙම නැහැ මට.
ෆේස්බුක් එකත් නැහැ .
යු ටියුබ් එක තමා ටිකක් යැවෙන්නෙ .
ඒකත් ඔය සිංහල උට්ටවල් බලන්නෙම නැති තරම් .
කිරියෙන් තමා ටිකක් ඔය සිංහල කසිකබල් කන්ටෙන්ට්ස් ගැන තොරතුරු එන්නෙ .
මන් කිව්ව ක්‍රමෙ තමා .detox karana hati kiya diyan ban
අපොයි ඔව් පට්ටම නිදහසක් එනවා .
ඇත්තම කිව්වොත් උඹට මාරම එනර්ජි එකක් එනවා මචං වැඩක් කරද්දි උනත්.
එත් අයින් උන මුල් ටිකෙ පට්ටම අමාරුයි .ටිකක් කල් යද්දි හරියනවා.
මාත් එක සැරෙම නෙමෙ ඔව්වා අත ඇරියෙ.
ටිකෙන් ටික.
දැන් නම් කිරිය විතරයි.
ඒකත් නවත්තන්න ඔනි හෙමිහිට.