ගොඩක් ලංකාවේ ඉගෙනගන්න කෙල්ලෝ කොල්ලන්ගේ පොඩි ආසාවක් තියෙනවනේ UK,USA හරි ගිහින් ඉගෙන ගන්න....ඉතින් මම හිතුවා ඒගැන නුලක් පටන් ගන්න..
.මොකද කියන්නේ වැඩෙන් ප්රතිපලයක් තියෙයිද..
..ඔයාලගේ අදහස් ඕනි ප්රතිචාර හොදනම් වැඩේ පටන් ගන්නම්
![]()




ko ban thread starter ta amathaka welane
honda honda heemita patan gamu.. apth sup ekaමේ දවස් ටිකේ වලට කොළඹ නුවර දුවන එකමයි වැඩේ.... හොදයි වැඩේ ලගදීම දෙනවා....උනන්දු කිරීම ගැන ස්තුතියි....අනිවා දෙනවා ඔක්කොම දන්නා දේවල්....
