එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    අඩෝ උබලා බලලා තියෙනවාද ක්ලේසිගේ ටි වි සාකඡා ඒක ඒක වැඩසටහන් කොහේ ගියත් ඒකි හිනා වෙලා ඉන්නවා බන් :cool::cool:ලස්සනයි නිහතමානියි බන් හරි හිත හොද කෙල්ලෙක් ලංකාවේ එක පඩත්තර එක නිළියක්වත් නෑ බන් ඒ වගේ නිරහංකාර මමත් ආස මැරි කරන්න ඒ වගේ කෙල්ලෙක් බන් මට නම් ඉන්න ගෙයකුයි ස්කුටියයි තියෙනවා ඒ වගේ හොද කෙල්ලෙක්ට ඒවා හොදටම ඇති මම ආදරෙයි ඒමිලා නංගි:love::love:
    MV5BNjg3OTg4MDczMl5BMl5BanBnXkFtZTgwODc0NzUwNjE@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙයා හොඳයි කලීසි දැන් ඇතින්නක් වෙලා ඒකසත් ජාතික පක්ශෙ ලකුණට හොඳයි නිකං ඉඳං ගිලිනව ඇති *සි වගේ. මට නං පේන්න බෑ :no: ඒකිට වඩා සර්සි හොඳයි :yes: