එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි
අඩෝ උබලා බලලා තියෙනවාද ක්ලේසිගේ ටි වි සාකඡා ඒක ඒක වැඩසටහන් කොහේ ගියත් ඒකි හිනා වෙලා ඉන්නවා බන්
ලස්සනයි නිහතමානියි බන් හරි හිත හොද කෙල්ලෙක් ලංකාවේ එක පඩත්තර එක නිළියක්වත් නෑ බන් ඒ වගේ නිරහංකාර මමත් ආස මැරි කරන්න ඒ වගේ කෙල්ලෙක් බන් මට නම් ඉන්න ගෙයකුයි ස්කුටියයි තියෙනවා ඒ වගේ හොද කෙල්ලෙක්ට ඒවා හොදටම ඇති මම ආදරෙයි ඒමිලා නංගි

Last edited:

ඒකිට වඩා සර්සි හොඳයි