එයාර් ටෙල් බිල……..???????

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    එයාර් ටෙල් බිල……..???????

    මචන්ල මගේ ලඟ AIR TEL POST PAID සිමි 2 ක් තිබුනා.. බිල තිබුන රැ.8000 ක්. අද AIR TEL එකේ එකෙක් ගෙදරට ඇවිත් 30 ට කලින් බිල ගෙවන්න ලු.. මචන්ල බිල නොගෙව හිටියොත් මුන් නඩු දායිද …? Help meeeeeeeeeeee:no::no::no:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    weradila hari ubata nadu dammoth kiyapan ubata adayamak nha gewanna. masekata rupiyal 100 gane gewannam kiyala.

    eth mannam hithanne nha ehema deyak wey kiyala. mokada ohoma nadu danawanam mata ellumgas yana size eke polu thiyanawa lankawe thiyana company 3kinma
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    weradila hari ubata nadu dammoth kiyapan ubata adayamak nha gewanna. masekata rupiyal 100 gane gewannam kiyala.

    eth mannam hithanne nha ehema deyak wey kiyala. mokada ohoma nadu danawanam mata ellumgas yana size eke polu thiyanawa lankawe thiyana company 3kinma

    thanks again machan..ude pandara hita hadena reply akatata...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නඩුදාන්න පුළුවන්, ඒත් ඕවට නඩුදාන්නේ නෑ. රු 8000ක් ගන්න උන්ට 50000ක් විතර වියදම යන නිසා. ගනන් ගන්න එපා බයනැතුව ඉන්න.
    නඩුවක් දැම්මත් උඹට අවුලක් නෑ, credit limit එක පැන්නට පස්සේ උන් කපන්නේ නැතුව ගාන එකතුකරලා නම් උන්ගේ වරදක්. ලිමිට් එකෙන් කපන්න ඕනා හරි නීතියට.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Nadu dana nodana 1 kohoma unath mm hithanne machn umba bill 1 nogewa hitiyoth umbata ayeth kisima network 1 kin postpaid packages ganna lebena 1k ne......Just lik Credit crds.....Umbata nogewa inna puluwan...Hebei ayeth kisima bank 1kin Loan 1k aran iwarai.....:nerd::nerd:....

    පෞද්ගලික මතයකි...Don't know 100%
    :)
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    නඩුදාන්න පුළුවන්, ඒත් ඕවට නඩුදාන්නේ නෑ. රු 8000ක් ගන්න උන්ට 50000ක් විතර වියදම යන නිසා. ගනන් ගන්න එපා බයනැතුව ඉන්න.
    නඩුවක් දැම්මත් උඹට අවුලක් නෑ, credit limit එක පැන්නට පස්සේ උන් කපන්නේ නැතුව ගාන එකතුකරලා නම් උන්ගේ වරදක්. ලිමිට් එකෙන් කපන්න ඕනා හරි නීතියට.

    credit limit ta wada add karala machan... mata mukuth kata karanna bari una .. uuu mata call kale ape tathta inna tana... balamu... thanks machan reply kalata...
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචන්ල මගේ ලඟ AIR TEL POST PAID සිමි 2 ක් තිබුනා.. බිල තිබුන රැ.8000 ක්. අද AIR TEL එකේ එකෙක් ගෙදරට ඇවිත් 30 ට කලින් බිල ගෙවන්න ලු.. මචන්ල බිල නොගෙව හිටියොත් මුන් නඩු දායිද …? Help meeeeeeeeeeee:no::no::no:
    මිට කලින් Dialog broadband එකෙන් මට මම හැම විනාඩියකටම SMS යැවුවකියල මට bill එකක් අව බිල. කොහොමහරි Rs 3500-4500 ක් වගෙSMS බිල. මම උන්ට කිවට, වැරද්ද හදල දුනෙ නැ, මම බිල ගෙවුවෙත් නෑ. තාම මගෙ phone එකෙ Dialog sim (broadband එක නෙවේ )එක වැඩ. නැඩුත් නෑ:lol:.
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    Nadu dana nodana 1 kohoma unath mm hithanne machn umba bill 1 nogewa hitiyoth umbata ayeth kisima network 1 kin postpaid packages ganna lebena 1k ne......Just lik Credit crds.....Umbata nogewa inna puluwan...Hebei ayeth kisima bank 1kin Loan 1k aran iwarai.....:nerd::nerd:....

    පෞද්ගලික මතයකි...Don't know 100%
    :)

    ahema wennath puluwan machan... me magula mechchara bilak kohoma awada manda...
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මිට කලින් Dialog broadband එකෙන් මට මම හැම විනාඩියකටම SMS යැවුවකියල මට bill එකක් අව බිල. කොහොමහරි Rs 3500-4500 ක් වගෙSMS බිල. මම උන්ට කිවට, වැරද්ද හදල දුනෙ නැ, මම බිල ගෙවුවෙත් නෑ. තාම මගෙ phone එකෙ Dialog sim (broadband එක නෙවේ )එක වැඩ. නැඩුත් නෑ:lol:.

    mage nam outgoing kapala machan...ahemawath hitala hita hada gannawa..baya mun apahu gedarata hoyagena aeda kiyala...
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    බය වෙන්න එපා... නඩු දාන්නෙ නැහැ
    ගෙදරට එන එකාට කියපන් තව මාස 12 ඇතුලත තමයි ගෙවන්න පුලුවන් කියලා.
    ඌ කිව්වොත් එහෙම බෑ කියලා...ඌට කියපන් එහෙනම් තමුසෙට පුලුවන් විදියට ගෙවා ගනින් කියලා....
    කියපන් වෙන කරන්න දෙයක් නෑ කියලා....
    ආයෙත් ගෙවල් පැත්තෙ එන්න එපා කියපන් ....එහෙම එන එක උඹට කරදරයක් නිසා .....ආයෙත් ආවොත් සතයක් වත් ගෙවන්නෙ නෑ කියපන්...
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    hmmm eka hari ...
    mama danna tharamin bill eka 10 000 ta wadi nam witharai un nadu danne , ehema nathuwa nadu danne na
    :)
    හැබැයි අපහු Airetel එකෙන් කිසිම connection එකක් අලුතින් ගන්න නම් බැරිවෙයි. මොනව උනත් Airetel ලාබයි. එහින්ද ඔක කැමතිනම් ගෙවල දාන්න. :P
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මමත් අලුතෙන් එයාර්ටෙල් ඩේට සිම් එකක් ගත්ත, එත් එකේ ස්පීඩ් හරිම අඩුයි. complaint කලට තාම හැදුවේ නැ.
    එත් address confirmation එකට කියලා පොරක් sim ඒක අරගෙන දවස් 2-3 කින් ගෙදරට අවා!! දැන් සති 3 ක් වෙනවා, මම බලාගෙන ඉන්නේ බිල එවනකන්,, ගෙවන්නේ නැ.. ඔය කියන එකා ගෙදරට අවොත් මරු බන්!!!
    මම බලන් ඉන්නේ උන්ගෙන් එකෙක් එනකන්..
    උබත් ආයේ අවොත් කියලා පොඩ්ඩක් කේන්ති ඉතුරු කරන් හිටපන් හොඳේ...
    ඔය නඩු වලට බය වෙන්න එපා..