එයාර් ටෙල් බිල……..???????
මචන්ල මගේ ලඟ AIR TEL POST PAID සිමි 2 ක් තිබුනා.. බිල තිබුන රැ.8000 ක්. අද AIR TEL එකේ එකෙක් ගෙදරට ඇවිත් 30 ට කලින් බිල ගෙවන්න ලු.. මචන්ල බිල නොගෙව හිටියොත් මුන් නඩු දායිද …? Help meeeeeeeeeeee

. 