එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?
මුලින්ම කියන්න ඕන මේක මට වුන දෙයක් නම් නෙමෙයි මේ අපේ ඉෂාර කියලා කොල්ලෙක් ඉන්නවා එකා ලියපු එකක්
නෑ නෑ එයා මට ගැලපෙන්නේ නෑ.
හැඩරුව, හැසිරීම ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නෑ. ඒ ඇරත් එයා ඉංග්රීසි පැටර්න් එකට හැදුනු කෙල්ලෙක්. මම කැමති ගමේ තාලෙට හැදුනු කෙල්ලන්ට. එයා එච්චර ලස්සනත් නෑ. එයා කෙට්ටුම කෙට්ටුයි මම කැමති ටිකක් ගැඟපත තියන කෙල්ලන්ට. ඒ නිසා එයා මට ගැලපෙන්නෙම නෑ.
එයා අඳීන පළදින විදිහටත් මම කැමති නෑ. හැමදෙම කරන්නේ ඉංග්රීසි පැටර්න් එකටමයි. නෑ නෑ නෑ මට එයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. මම හොයන්නේ ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.
ඒත් මොන කරුමයක්ද මන්දා එයා මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති වෙලත් එයා කොල්ලෙක් එක්ක යාළු වුනා කිව්ව වෙලේ ඉඳන් මගේ හිතේ මොකකදෝ ලොකූ වේදනාවක් තියනවා වගේ දැනෙන්නේ ඇයිද මන්දා.