එයා මට කැමතිද

dilbusiness

Member
May 27, 2017
52
3
0
ඉස්සර මාස 6කට කලින් ඇහුවාම බෑ කිව්වා...
දැන් මා එක්ක නිතරම කතාබහ කරනවා...

එයා අහනවා මං කසාද බඳින කෙනාගෙ කොණ්ඩෙ මොන වගේ වෙන්න ඕනෙ ද කියලා...
(එයාගෙ කොණ්ඩෙ යනවා...)

මෙයා මට කැමති වගේ ද? :eek: ළමයා කියල එහෙම කතා කරනවා... kiss emoji එවනවා :rolleyes:
 

dilbusiness

Member
May 27, 2017
52
3
0
කලින් කරපු ගොන්කම තේරිලා. ඔය හින්ට් එවන්නෙ. උඹ අහපන් :yes: ජයවේවා

:shocked::love: Thanks
තව මාසෙකින් විතර අහනවා මොකෝ මේ දවස්වල එයා ගෙදර.. ඉන්ටර්නෙට් එකෙන් ලව් කරල තේරුමක් නෑ
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
:shocked::love: Thanks
තව මාසෙකින් විතර අහනවා මොකෝ මේ දවස්වල එයා ගෙදර.. ඉන්ටර්නෙට් එකෙන් ලව් කරල තේරුමක් නෑ

ඒක හොඳයි. මූනටම අහපන් එතකොට කෙල්ලටත් විශ්වාසයක් ඇති වෙනවා
 

dilbusiness

Member
May 27, 2017
52
3
0
හම්ම්... දැන් ඒ පාර කතා කරන්නේ නෑ... මං පැහැදිලි කළා කොණ්ඩෙ මට වැඩක් නෑ ඒව මේව.. දැන් නෝ කතා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    girl-flipping-cup-ass-skills-1359740905u.gif


    :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොන්ඩේ යනවා කියන්නේ පිළිකාවක් වගේ ලොකු බයානක ලෙඩකට බෙහෙත් ගන්නවද දන්නේ නෑ හොරෙන් :sorry::sorry:
    තනිකම දැනිලා උබව අයි ලංකරගන්න හිතුවද දන්නේ නැහැ :baffled::baffled:
     

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    හැමෝටම ස්තූතියි. තේරුම් ගන්න අමාරුයි. කාලයට ඉඩදීල බලන් ඉන්න ඕන