එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE
යන්නේ නැ බන් මුන් ඉදපල්ලා කියුවා සයිකෝ සින් කරන්නේ නැතුව පොඩ්ඩක් මොඩිෆයි වෙලාම එන්නම් එහෙනම්
Last edited:
සොහොන;20088116 said:OK GUYS TIME TO MOVE ON TO SL

සොහොන;20088116 said:OK GUYS TIME TO MOVE ON TO SL
HUGE TNX TO ELAKIRI STAFE MEMBERS SPECIALLY GT AIYA TIN TIN AIYA AND OTHER MEMBERS IN STAFE
AND ALL OF YOU GUYS IN ELAKIRI SO UNFORGETTABLE MEMORY BRING TO ME
TNX TO ALL
OK ENOUGH FOR TODAY
GOOD BYE TO ALLLLL BYE BYE ELAKIRIYANS![]()






උඹ මොන රටේද බන් හිටියෙ?
අඩෝ උඹේ කඩ්ඩ සිරාවටම හැදිලා නෙ බන්![]()
අපි ඔක්කොම සිංහල දන්න නිසා සිංහලෙන්ම කිව්වා නම් ලස්සනයි නෙ
ඔහොම හරි කතාකරන එක අගය කරපන්. .
මේ ලෝකේ බාශා නම් කීයක් තියෙනවද. .
ඉන්ග්රීසි ප්රදාන බාශාවක් විදියට බාවිතා නොවන රටවල් කීයක් තියෙනවද. .

