එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE

    යන්නේ නැ බන් මුන් ඉදපල්ලා කියුවා සයිකෝ සින් කරන්නේ නැතුව පොඩ්ඩක් මොඩිෆයි වෙලාම එන්නම් එහෙනම් :D
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20088116 said:
    OK GUYS TIME TO MOVE ON TO SL :sorry:

    HUGE TNX TO ELAKIRI STAFE MEMBERS SPECIALLY GT AIYA TIN TIN AIYA AND OTHER MEMBERS IN STAFE :D

    AND ALL OF YOU GUYS IN ELAKIRI SO UNFORGETTABLE MEMORY BRING TO ME

    TNX TO ALL :D

    OK ENOUGH FOR TODAY :sorry:

    GOOD BYE TO ALLLLL BYE BYE ELAKIRIYANS:love::love::love::love:



    උඹ මොන රටේද බන් හිටියෙ?
    අඩෝ උඹේ කඩ්ඩ සිරාවටම හැදිලා නෙ බන් :lol::lol::lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ මොන රටේද බන් හිටියෙ?
    අඩෝ උඹේ කඩ්ඩ සිරාවටම හැදිලා නෙ බන් :lol::lol::lol::lol::lol::lol:

    ඔහොම හරි කතාකරන එක අගය කරපන්. .
    මේ ලෝකේ බාශා නම් කීයක් තියෙනවද. .
    ඉන්ග්‍රීසි ප්‍රදාන බාශාවක් විදියට බාවිතා නොවන රටවල් කීයක් තියෙනවද. .
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එලකිරිය කාපු උන්ගෙන් එකෙක් තමයි ඉතිං.. අවොර්ඩ් සෙරමනි එක එහෙම් පිටින්ම විනාස කල.. පරණ දේවල් දැන් කතා කරලා වැඩක් නෑ ඉතිං.. කොහොම උනත් පරක්කු වෙලා හරි උඹ හරි තීරණේ ගත්ත එක ගැන සතුටුයි.. යා යුත්තන් අන්න එහෙම යනවනං ඉදිය යුත්තන්ට ඉන්න මෙතන ඉඩ කඩ විවෘත වෙයි..:yes::yes:
     
    Apr 29, 2016
    154
    14
    0

    ඔහොම හරි කතාකරන එක අගය කරපන්. .
    මේ ලෝකේ බාශා නම් කීයක් තියෙනවද. .
    ඉන්ග්‍රීසි ප්‍රදාන බාශාවක් විදියට බාවිතා නොවන රටවල් කීයක් තියෙනවද. .
    අපි ඔක්කොම සිංහල දන්න නිසා සිංහලෙන්ම කිව්වා නම් ලස්සනයි නෙ:)
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    පිස්සුද යකෝ යන්න.. උඹ ලංකාවට යනවද.. අයියෝ.
    ඉතින් බන් එහෙ ගියත් උඹට එළකිරියට එන්න පුළුවව්න් නේ. මේ පිස්සු නැතුව හිටපන් බන් :frown:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    lankawe koheda uba hadda kalee da town ekata awoth caffe ekain hari kiriyata goda weyan mchoo !
     

    AnuradhaRa

    Well-known member
  • උඹත් එක්කනං කිසි තරහක් නෑ මගේ..
    කිව්වොත් දෙයක් කියන්නෙ විහිලුවට..

    අර වයිට්වෝකර් වගේ සක්කිලි ෆන් ගන්න කට්ටියක් මේකෙ ඉන්නව..
    එක අතකට යන එක හොඳයි බං.. මේව ඉන්ඩ හොඳ තැං නෙමේ... :)
     
    Status
    Not open for further replies.