එලකිරියෙ_බුවාලා
මෙ ලගදි රාජකාරි වැඩකට කුන්ඩසාලේ, යාපනයේ, බදුල්ල, මොනරාගල ,බන්ඩාරවෙල, නුවර, එහෙමේ ගොඩක් තැන්වල යන්න උනා. ගියහම දවස් කිහිපයක් ඉන්නත් වෙනවා.
සමහර දවස් වලට යන්න බස් එහෙම නැතුව කට්ට කාපු වාර අනන්තයි.

එවගේ වෙලාවට තමයි මතක් වෙන්නේ එලකිරි බුවෙක් වත් හිටියනම් හොදයි කියලා
ඔයලාටත් එ වගේ අත්දැකිම් ඇති කියලා හිතනවා.
කියන්න සතුටුයි එලකිරියෙ නම් හිත හොද කොල්ලො ඔනේ තරම් ඉන්නවා.(කෙල්ලො ගැනනම් කියන්න දන්නේ නැ )
ඉතින් මට කියන්න ඔනේ අපි මිට වඩා එකිනෙකා හදුනා ගැනිම ගොඩක් වටිනව කියලා.

පොලොන්නරු යනකොට නම් හැමදාම වගේ දකින්න හම්බවෙනවා අලි.....