එලකිරියෙ_බුවාලා

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    එලකිරියෙ_බුවාලා

    මෙ ලගදි රාජකාරි වැඩකට කුන්ඩසාලේ, යාපනයේ, බදුල්ල, මොනරාගල ,බන්ඩාරවෙල, නුවර, එහෙමේ ගොඩක් තැන්වල යන්න උනා. ගියහම දවස් කිහිපයක් ඉන්නත් වෙනවා.
    සමහර දවස් වලට යන්න බස් එහෙම නැතුව කට්ට කාපු වාර අනන්තයි.:baffled::(
    එවගේ වෙලාවට තමයි මතක් වෙන්නේ එලකිරි බුවෙක් වත් හිටියනම් හොදයි කියලා :D
    ඔයලාටත් එ වගේ අත්දැකිම් ඇති කියලා හිතනවා.


    කියන්න සතුටුයි එලකිරියෙ නම් හිත හොද කොල්ලො ඔනේ තරම් ඉන්නවා.(කෙල්ලො ගැනනම් කියන්න දන්නේ නැ )


    ඉතින් මට කියන්න ඔනේ අපි මිට වඩා එකිනෙකා හදුනා ගැනිම ගොඩක් වටිනව කියලා.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හ්ම්ම් හොඳ අයිඩියා එකක්. මම නම් මාතර. හැබැයි වැඩිපුර ඉන්නෙ මාලබේ, ජොබක් කරන නිසා. ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපි නම් ඉතින් ඔය වැඩි දුර නෙවේනේ...... කොළඹමමනේ....... :D හිටි ගමන් ඉතින් නුවර / හබරණ / පොළොන්නරු පැත්තේ ඉන්නේ නැතුවම නෙවේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට නම් කොහේ ගියත් අදුරන අය ඉන්නවා...... මොකද අපේ Show room එකක් නැති දිහාවක් නෑ නේ.... :P ;)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නැ මචන් මම කියන්නේ උදව්වක් කරගන්න බලාපොරොත්තුවෙන්ම නෙමයි,

    අපි එකිනෙකා අදුරගෙන ඉන්න එක ගොඩක් වටිනවනේ බන්


    ඉන්නේ කොහෙද කියන එක අදාල කරගන්න එපා,

    හදුනා ගැනිම හා හොද සම්බන්දතාවයක් ගොඩ නගා ගැනිමයි වටින්නේ
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපි නම් ඉතින් ඔය වැඩි දුර නෙවේනේ...... කොළඹමමනේ....... :D හිටි ගමන් ඉතින් නුවර / හබරණ / පොළොන්නරු පැත්තේ ඉන්නේ නැතුවම නෙවේ...... :D
    ow ow ithuruwela inna ali tika balanna :eek:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    සමහරවිට විට අපි මග තොටේදී ඕනතරං හම්බවෙලා ඇති එත් කව්ද එළකිරි බුවාලා කියලා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සමහරවිට විට අපි මග තොටේදී ඕනතරං හම්බවෙලා ඇති එත් කව්ද එළකිරි බුවාලා කියලා

    ඒක නං ඇත්ත තමා බන්......
    මටත් ඕක හිතෙනවා සමහර වෙලාවට..........
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම නම් දලදාගම.. අනාත වුනොත් මහව දලදාගම පැත්තෙදි කතාකරහල්ලා