එලකිරිය එපාවීගෙන එන්නෙ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ දෙකම දැක්කේ නැ..
    TENET ගැන දාපු එක මං කිරියට ආපු දවස්වලම දාපු ත්‍රෙඩ් එකක්. :yes: තව ෆිල්ම්ස් ගැන හුගක් ත්‍රෙඩ්ස් තියෙනවා දාපු වෙන ක්ෂේත්‍ර ගැන දාපු ත්‍රෙඩ්ස් වලට අමතරව.:)
     
    • Like
    Reactions: Solo Rider

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ

    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
    Politics thread adu wenna nam me musala anduwa gedara yawanna. rate tiyana lokuma kareme iwara una dawasawata ewa aebenama wenas wei.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Political thread nathi daata mekath navathee. Okkoma "hoda" threads ekata gatagahila thiyenne political ewa nisa. Anika vena sites vala threads godak cut and paste methana daanava. Ehenam ae sites valath navaththanna vei.
    Okkomala daanne thamange matheta anuva hoda threads.
     
    • Like
    Reactions: Solo Rider

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ

    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ

    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
    Den meke inne … politcal campaign karana… nayata Kanin un vitarai….. very close to unfollow ela Kiri
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාසෙකට දෙකකට කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.පරණ ත්‍රෙඩ් වලින් නොදන්න දේවල් දැනගත්තා වගේ දෙයක් කියලා.සියල්ල දත් ගූගල් බෝයි කෙනෙක් ඇවිත් ඌට හොඳට දෙහි කපලා තිබ්බ ඊට පස්සේ.ගූගල් කරලා කියවන්නේ නැතුව දැනුම ගන්න ෆෝරම් අස්සේ රිංගන්න එනවා කියලා. :lol:

    එහෙම පණ්ඩිතයෝ ඉන්න තැනක මිනිස්සු දේශපාලනයෙන්,ගොසිප් ...වලින් තොර දෙයක් දායිද තමන්ගේ කාලේ නාස්ති කරගෙන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    මේ ගැන ත්‍රෙඩ් කීපයක්ම ගියා. උබ කියන එක ඇත්ත.
    හැබැයි මේක අද ඊයේ වෙච්ච එකක් නෙවේ. 2015 ඉඳන්ම මේ තත්වෙ තිබ්බා. උබට කිරිය එපා වෙන්නෙ මේකේ හොඳ නූල් නැති නිසාද එහෙම නැත්නම් ආණ්ඩුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ විවේචන දරාගන්න බැරි තරම් සියුමැලි හිතක් තියෙන නිසාද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඒ කාලේ නම් කිරිය එපා වෙච්ච ත්‍රෙඩ් මේ වගේ වැටුනේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider