අනේද කියන්නෙ බන් උන්ට ජොබ් නැනෙ ,උදේ පාන්දර නැකිටල අපි ජොබට යනව වගේ, උන් කිරියට ඇවිල්ල තෙර්ඩ් දානව, දවසම මුසලයි දැක්කමත්...මේකට ආවොත් ඕකා ගේ දේශපාලන thread 10ක් වත් මුල් පිටුවේ….
@SLK_sri @hasithayad @kasun090354t මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා

