එලකිරිය හා ගවේශනාත්මක ලිපි...

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Elakiriye set una set ekak hitiya, athal thibba, hoda discussion thibba, issara facebook ekata godak un abbahi wela iddi man daily yanne elakiri, kiyawanna bari ewa bookmark karagannawa, samahara ewage link save karagannawa :rofl: ara MH370 flight ekata wenama thread ekak thibba, eke comment ekak dammata passe pages 2k withara gihin :lol: echcharata update una, issara sindu download karala baluwe e hama ekakama elakiri.com kiyala yanawa :D usercp eke thread tika aye baluwata passe home ekata yanna welawak na, ekata giyama eke thiyena hama thread ekakma balanna wenawa, 2016 wage idan thamai kiriya boka wenna gatte, dan nam home eke scroll karama hadisiyen ekak dekak thamai open karanne, echcharata bokai ithin... eth purudda nawattaganna bari hinda enawa :P
    Don't cry because it's over.
    Smile because it happened.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ බන් නන්ගි නිදිනම් නැගිට්ටවන්න එපා බන්....මම හෙට කෝල් එකක් දෙන්නම් කිවිවා කියපන්...

    උබ ලබන ආත්මේ රෝඩ් බම්පර් එකක් වෙලා ඉපදෙයිද මන්දා....
    ------ Post added on Dec 19, 2021 at 9:17 PM
    wenna plwn :lol::lol::lol: sansare kynn e ema thma
     
    • Haha
    Reactions: Forrest_Gump

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කිරි කජු බිජ්ජා...කිරි කජු බිජ්ජා... මේ ලමයා කාගෙදෝ ..දඩිං බිඩිං ඩොං....

    Elakiriye set una set ekak hitiya, athal thibba, hoda discussion thibba, issara facebook ekata godak un abbahi wela iddi man daily yanne elakiri, kiyawanna bari ewa bookmark karagannawa, samahara ewage link save karagannawa :rofl: ara MH370 flight ekata wenama thread ekak thibba, eke comment ekak dammata passe pages 2k withara gihin :lol: echcharata update una, issara sindu download karala baluwe e hama ekakama elakiri.com kiyala yanawa :D usercp eke thread tika aye baluwata passe home ekata yanna welawak na, ekata giyama eke thiyena hama thread ekakma balanna wenawa, 2016 wage idan thamai kiriya boka wenna gatte, dan nam home eke scroll karama hadisiyen ekak dekak thamai open karanne, echcharata bokai ithin... eth purudda nawattaganna bari hinda enawa :P
    ow bn oba kiyana katha 100%k hari... dan enne puruddata...
    ------ Post added on Dec 20, 2021 at 7:49 PM
     
    • Like
    Reactions: nvhcc89

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් ඉන්න හරක්ට මොන ලිපිද බං
    මන්ද මානසික ලෙඩ්ඩු
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දැන් ඉන්න හරක්ට මොන ලිපිද බං
    මන්ද මානසික ලෙඩ්ඩු
    ගොඩක් එවුන් දැන් ක්ශනිකව දැනුම උරාගන්න පෙලබිලා වගේ.. ඒ කියන්නේ උඩින් පල්ලේන් අතගානවා දන්නවා වගේ ඉන්නවා..එක සබ්ජ්ක්ට් එකක් ස්ටඩි කරන්න වැය කරන කාලය අඩු කරලා.. කොහොමත් ගොඩක් එඋවුන් ස්ට්‍රස් එකේ ඇත්තේ...
    අනික තමා විනෝද වෙන්න කියල කරන දේවල් 70 ගනන් වල කරපුවගේන් බාගයක් විතර 80 ගනන් වල හැලුනා...(මම 86 .. හැබැයි 70,60 ගනන් වල එවුනුත් සෙට් වෙලා ,කරොත් එකා වගේ එකම දේ කරනවා...උදා- ක්‍රිකට් ගහන කාලෙට ඒක... අවිරුදු කාලෙට පටන් ගන්නේ මාර්තු 20 විතර සෙල්ලම් ටික) ඊලගට 90 ගනන් වෙනකොට මිනිස්සු ටික ටික ස්ක්‍රීන් වලට කො‍ටු වෙන්න ගත්තා.. හැබැයි 2000න් පස්සේ නම් හරි අන්තර්ජාට විකුර්තියක් තමා තියෙන්නේ... මිනිස්සු ආස දේවල් කොහොම හරි ඉන්ටර්නෙට් එක හරහාම ලබාගන්න උත්සාහ කරනවා වගේ.. මිනිස්සු කිවුවේ 80,90,2000 ඔය හැමෝම...
     
    • Like
    Reactions: Dr.Amdan

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    Pala hutto yanna, tho naakiya nisa quick learning karanna ba kiyala anith un palida? thoo wage hampadayo hithan inne naaki paramparawa thamaimsuperiror kiyala. Thoge kathaawenma therenawa eka. Ekai bota me kelawila thiyenne

    https://elakiri.com/threads/elakiriyen-hampada-naakinwa-pannamu.2023496/
    ------ Post added on Dec 20, 2021 at 8:37 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Pala hutto yanna, tho naakiya nisa quick learning karanna ba kiyala anith un palida? thoo wage hampadayo hithan inne naaki paramparawa thamaimsuperiror kiyala. Thoge kathaawenma therenawa eka. Ekai bota me kelawila thiyenne
    ඔය ඉතින් අදහසක් ඉදිරිපත් කරන්නවත් දන්නේ නැති 2000 කජුකිරි කොල්ලොන්ගේ ගතිය ඔයා මෙතනත් පෙන්නනවනේ??
     
    • Haha
    Reactions: u_make_me_sick_

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔය ඉතින් අදහසක් ඉදිරිපත් කරන්නවත් දන්නේ නැති 2000 කජුකිරි කොල්ලොන්ගේ ගතිය ඔයා මෙතනත් පෙන්නනවනේ??
    Hampada naakiya, hard to absorb, mole durwalai
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Hampada naakiya, hard to absorb, mole durwalai
    2000 න් පස්සේ ඉපදුන අදි තාක්ශනික මොලයක් සහිත දරුවෙකි... පුතා හෙට ගෙදර වැඩ ටික කරාද?? උදවුවක් ඕනේද???
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    2000 න් පස්සේ ඉපදුන අදි තාක්ශනික මොලයක් සහිත දරුවෙකි... පුතා හෙට ගෙදර වැඩ ටික කරාද?? උදවුවක් ඕනේද???
    Hampadayage mole damage, ikmanta grahanaya karaganna ba kiyala huullanawa, real naaki paramparawa, anith un udata yanawata irisiyawa. Kalakanni ballo
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Nbc Investigate GIF by SVU