ගෑනු දැරිවියෝ ටිකකුත් එලකිරියට ආවොත් නං මේක පන ගහල එයි
eeewa nisa katawath yojana karanne nea. mage online yaluwongen ahala kiyanawa misak site eke nama kiyanna widiyak nea. mallilaane![]()
balapan me wage thread ekak masa keeyak bump wenawada kiyala.. ita wada wedagath thread ekakata keeyada reply wetenne?
anika thama meke inna manasika leddu reputition system eka use karala kunuharapa kiyana eka.. hethuwak netuwa benum ahanna kawruth kemati na ne..![]()
බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.

උබ මගුලක් කියනවා. . මම මගේ යුටියුබ් ගැන ත්‍රේඩ් එක කසින් අයියා කෙනෙක්ට කියවන්න දුන්නා. .
ඌ මේකේ අනිත් ත්‍රේඩ් දැකලා මේ පැත්ත පලාතේ ආවේ නෑ. .
මටත් එක්ක ලැජ්ජයි. .![]()

බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.
මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.
ලොකු සහෝදරයා දැන්වත් මේ තත්වෙ දිහා නම්‍යශීලීව බලනව නම් ගොඩක් වටිනවා.
අන්න ඕක තමයි මල්ලි තත්වේ![]()
සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව
මම දවසක් මොඩල් කරන කෙල්ලෙක් ගැන දාලා තිබ්බ ත්‍රේඩ් එකකට බැනලා කමෙන්ට් එකක් දැම්මා. .
ඒක දැමා විතරයි 15ක් මගේ රෙප් කපලා. . ඔන්න ඕකයි තත්වේ. .
මෙන්න කමෙන්ට් එක. .
http://www.elakiri.com/forum/showthread.php?t=1744962
ඒක නම් ඇත්ත බන්.මේක ෆේස්බුක් වගේ හදන්න නම් බෑ.මේක forum එකක් නේ.පේන විදියට හුඟක් අය ඒ ගැන නොදැනද මන්ද කමෙන්ට් දාලා තියෙන්නේ.
ඉස්සර එලකිරිය බය නැතුව ඔෆිස් එකේදී ,ගෙදරදී උනත් බලන්න පුළුවන්කම තිබුන !! දැන් එහෙම පුලුවන්ද බලපන්![]()