එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ගෑනු දැරිවියෝ ටිකකුත් එලකිරියට ආවොත් නං මේක පන ගහල එයි :D

    ගෑණු දැරිවියො තියා පොඩි කොල්ලෙක්ටවත් බලන්න නොහොද ඒව යනව බන් මේකෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes:

    eeewa nisa katawath yojana karanne nea. mage online yaluwongen ahala kiyanawa misak site eke nama kiyanna widiyak nea. mallilaane :dull::rolleyes:

    බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
    ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මෙතුවක් කාලෙකට වැටිච්ච පෝස්ට් ,ගිය අවුරුද්දේ වැටිච්ච නූල් , අපිට ඕනෙ කාලෙ / එක්කෝ අපිට ඒ නූලෙ මතක එක වචනයක් දෙකක් වගේ උනත් ගහල සර්ච් කරලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕනෙ..

    Ow ban. ekanam karannama one deyak.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    balapan me wage thread ekak masa keeyak bump wenawada kiyala.. ita wada wedagath thread ekakata keeyada reply wetenne?

    anika thama meke inna manasika leddu reputition system eka use karala kunuharapa kiyana eka.. hethuwak netuwa benum ahanna kawruth kemati na ne..:dull::dull:

    ලොකු සහෝදරයා දැන්වත් මේ තත්වෙ දිහා නම්‍යශීලීව බලනව නම් ගොඩක් වටිනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
    ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.

    උබ මගුලක් කියනවා. . මම මගේ යුටියුබ් ගැන ත්‍රේඩ් එක කසින් අයියා කෙනෙක්ට කියවන්න දුන්නා. .
    ඌ මේකේ අනිත් ත්‍රේඩ් දැකලා මේ පැත්ත පලාතේ ආවේ නෑ. .
    මටත් එක්ක ලැජ්ජයි. . :(
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි

    :no:
     
    kingdewi

    Well-known member
  • බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
    ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.

    ඉස්සර එලකිරිය බය නැතුව ඔෆිස් එකේදී ,ගෙදරදී උනත් බලන්න පුළුවන්කම තිබුන !! දැන් එහෙම පුලුවන්ද බලපන් :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    උබ මගුලක් කියනවා. . මම මගේ යුටියුබ් ගැන ත්‍රේඩ් එක කසින් අයියා කෙනෙක්ට කියවන්න දුන්නා. .
    ඌ මේකේ අනිත් ත්‍රේඩ් දැකලා මේ පැත්ත පලාතේ ආවේ නෑ. .
    මටත් එක්ක ලැජ්ජයි. . :(

    අන්න ඕක තමයි මල්ලි තත්වේ :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලන්න මේ මතයේ පරණ සාමාජිකයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. පොල්වත්ත සහෝදරයා ඇතුළු තව සෙට් එකක් එලියේ ඉන්නවා මේ මතය දරන. මෙහෙම කියන හැම කෙනාම කියන්නේ එලකිරිය ගැන හැගිමක් ඇතුව.
    ආයි එලකිරිය පරණ තත්වෙට ගේනව නම් දැනට එලියේ ඉන්න සෑහෙන්න පිරිසක් අනිවාර්යෙන් ආපහු ඇතුලට එනවා.

    සිරා වැලක් අව ගමන xossip නෙමෙයි කිරියට දුවන්නේ
    පොස්ට් 100 දාපු ගමන උ ඇවිත් දවසක් උනට් සෙනියර් මෙම්බරයෙක්
    අපිට කොච්චර නම් ෆිල්ම් දෙන්න ඇද්ද psych සහෝදරයා
    එයාට දාපු ෆිල්ම් එකක් හින්ද කෙලවනකන් අපිට මොනවත් කරගන්න බැරි උන
    වචනවල ඉදන්ම කුණුහරප
    මම මුල ඉදන් කියනවට කැමති උනේ නැ
    අන්තිමට මම අහගට්ටේ මම ගැනියෙක් කුණුහරප කොල්ලෝ කියනවා කියල
    රෝමෙට ගිය නම් ඒ වගේ ඉන්න ඕන
    මාත් දැන් එහෙම්මම අමතල දානවා
    යාගේ පටන් කොටු මස කරලා හදන්න ඕන

    අනික site ඒක ටිකක් අළුත් පට ගහන්න ඕන
    මේක දැකලම ඇති වෙලා
    චැට් එකක් දාලා
    රෙප් ඒකට නම වැටෙන්න දාන්න ඕන
    කොන්ද කෙලින් තියන කපන ඒක කපයි
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.

    ඒක නම් ඇත්ත බන්.මේක ෆේස්බුක් වගේ හදන්න නම් බෑ.මේක forum එකක් නේ.පේන විදියට හුඟක් අය ඒ ගැන නොදැනද මන්ද කමෙන්ට් දාලා තියෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලොකු සහෝදරයා දැන්වත් මේ තත්වෙ දිහා නම්‍යශීලීව බලනව නම් ගොඩක් වටිනවා.

    මම දවසක් මොඩල් කරන කෙල්ලෙක් ගැන දාලා තිබ්බ ත්‍රේඩ් එකකට බැනලා කමෙන්ට් එකක් දැම්මා. .
    ඒක දැමා විතරයි 15ක් මගේ රෙප් කපලා. . ඔන්න ඕකයි තත්වේ. .

    මෙන්න කමෙන්ට් එක. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1744962
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්න ඕක තමයි මල්ලි තත්වේ :dull:

    ඔයාගේ උයන thread එකේම රැන්දුව යද්දී කුණුහරප කියන්න එපා කියල මං කියද්දී
    මගේ අම්ම තාත්තවත් මතක කළා මතකනේ?
    කෙනා මේ site එකේ පලවෙනි කෙනා උණත් කමක් නැ
    විනයක තියෙන්නේ ඕන දඩුවම් හරි දීලා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මම දවසක් මොඩල් කරන කෙල්ලෙක් ගැන දාලා තිබ්බ ත්‍රේඩ් එකකට බැනලා කමෙන්ට් එකක් දැම්මා. .
    ඒක දැමා විතරයි 15ක් මගේ රෙප් කපලා. . ඔන්න ඕකයි තත්වේ. .

    මෙන්න කමෙන්ට් එක. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1744962

    රෙප් එකාට කපන එකාගේ නම automa වැටෙන්න ඕන
    කොන්ද පන තියන උන් කපයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක නම් ඇත්ත බන්.මේක ෆේස්බුක් වගේ හදන්න නම් බෑ.මේක forum එකක් නේ.පේන විදියට හුඟක් අය ඒ ගැන නොදැනද මන්ද කමෙන්ට් දාලා තියෙන්නේ.

    අඩුමගානේ විනයවත් හදුනා නම් මිට වැඩ වැදගත් thread දාන උන් මේකට එනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර එලකිරිය බය නැතුව ඔෆිස් එකේදී ,ගෙදරදී උනත් බලන්න පුළුවන්කම තිබුන !! දැන් එහෙම පුලුවන්ද බලපන් :(

    ඒක තමයි මචං. මම වාහනේ සිංදු පවා දැම්මේ එලකිරි ටැග් එක තියන ඒවා. ඒත් දැන් :(
     
    Status
    Not open for further replies.