එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොනවත් නෑ පරණ ත්‍රෙඩ් ටිකට බායි කියල පටන් ගන්නකො අලුතෙන්ම. ඉන්න උන් ටික අලුත් එකට සෙට් උනාම වැඩේ ඉවරයි. :oo:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය මොනවත් නෑ පරණ ත්‍රෙඩ් ටිකට බායි කියල පටන් ගන්නකො අලුතෙන්ම. ඉන්න උන් ටික අලුත් එකට සෙට් උනාම වැඩේ ඉවරයි. :oo:

    post_old.gif

    Wolverine GTR
    user_offline.gif

    Senior Member


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    R.I.P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන වෙනසක් කරත් කමක් නෑ 64kbps වලින් ලස්සනට ලෝඩ් වෙන්න තියල හිටං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,897
    113
    Panadura
    මොන වෙනසක් කරත් කමක් නෑ 64kbps වලින් ලස්සනට ලෝඩ්
    වෙන්න තියල හිටං
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මොන වෙනසක් කරත් කමක් නෑ 64kbps වලින් ලස්සනට ලෝඩ්
    වෙන්න තියල හිටං

    aniwa aniwa.
    64 ta adu unama kiriya vitharai load wenne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    THREAD godak dapu member kenekge thread api baladdi thread list ekama page 20 ne pennane eyage profile ekata gihin baluwoth,

    ehema nathuwa adala pudgalaya/member dala thiyena siyaluma thread list eka page 20ta wada thiyenawanam eth pennnanwanam hondayi.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට කියන්න අමතක වුනා. .
    පී.එම් බොක්ස් එක 500ක් වත් කරපන්. . පී.එම් යවන එකත් එපා වෙලා ඉන්නේ ලිමිට් එක නිසා. .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එතකොට මේකට මොකද කරන්නෙ
    1. www.Elakiri.com
    2. www.Elakiri.lk
    ඕකෙන් එකකට අලුත් එක දානව, අනිකේ පරණ සයිට් එක තියනව බලන්න විතරක් (මතක සටහන්). හොඳ නැද්ද එහෙම :oo:. කට්ටියට තියෙන්නෙ තම තමන්ගේ වැදගත් ත්‍රෙඩ් ටික කොපි කරල අරන් අලුත් එකේ දාන්න.
     
    Status
    Not open for further replies.