ඔය මොනවත් නෑ පරණ ත්රෙඩ් ටිකට බායි කියල පටන් ගන්නකො අලුතෙන්ම. ඉන්න උන් ටික අලුත් එකට සෙට් උනාම වැඩේ ඉවරයි.
ඔය මොනවත් නෑ පරණ ත්රෙඩ් ටිකට බායි කියල පටන් ගන්නකො අලුතෙන්ම. ඉන්න උන් ටික අලුත් එකට සෙට් උනාම වැඩේ ඉවරයි.
හරි හරි රෙප් පවර් එක තියෙන එකම දෙමු ඉතිං, ඉවරනෙ වැඩේ. පරණ පොස්ට් ටිකත් ඕනේ අයට බලන්න සංරක්ෂණය කරලා තියමු. මොන වෙනසක් කරත් කමක් නෑ 64kbps වලින් ලස්සනට ලෝඩ්
වෙන්න තියල හිටං
හරි හරි රෙප් පවර් එක තියෙන එකම දෙමු ඉතිං, ඉවරනෙ වැඩේ. පරණ පොස්ට් ටිකත් ඕනේ අයට බලන්න සංරක්ෂණය කරලා තියමු.
ඕකෙන් එකකට අලුත් එක දානව, අනිකේ පරණ සයිට් එක තියනව බලන්න විතරක් (මතක සටහන්). හොඳ නැද්ද එහෙම
එතකොට මේකට මොකද කරන්නෙ
1. www.Elakiri.com
2. www.Elakiri.lk
. කට්ටියට තියෙන්නෙ තම තමන්ගේ වැදගත් ත්රෙඩ් ටික කොපි කරල අරන් අලුත් එකේ දාන්න.