එලකිරි එකේ tab එක ඉවරයක් නැතුව load වෙනවද?

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    එලකිරි එකේ tab එක ඉවරයක් නැතුව load වෙනවද?

    උබලගෙත් මගෙ වගෙ එලකිරි එකේ tab එක ඉවරයක් නැතුව load වෙනවද?
    මගේ දැන් ඕක දවසක දෙකක ඉදලා වෙනවා.

    හේතුව හොයාගත්තා.
    මේ file එක නිසා තමයි ඔහොම වෙන්නෙ.
    http://www.elakiri.com/forum/images/bluesaint/misc/hr.gif

    adblocker එකෙන් url එක block කරලා දැම්මට පස්සේ හරි ගියා.
     
    • Like
    Reactions: lalindutj

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    11.gif
    11.gif
    11.gif