එලකිරි ගරාජ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචාන්ලා අදික වැඩ නිසා PM වලට දවස් දෙකකින් උත්තර දාන්න බැරි උනා. තරහා වෙන්න එපා. පුලුවන් ඉක්මනට දානවා. යමරෙට වැඩ බන්.. දැනුත් මේ වැඩට යන්න කලින් ටල් ගාලා ඔලුව දාලා යන්න ආවේ..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    951524dx.jpg

    අපේ ගෙදර තියෙන්නේ මේක .මම driving පුරුදු උනෙත් මේකෙන් තමයි..බොරු කියන්න ඕනි නෑනේ මමනම් වාහනයක් කියල පැදලා තියෙන්නේ මේක විතරමයි ......

    අරන් අවුරුදු4ක් විතර වෙනවා දිරල තිබුන ටික හැදුව ඒ ඇරෙන්න එන්ජිමේ එහෙම කිසිම අවුලක් නෑ ..මේකෙ සිමෙන්ති දර එහෙමත් අදිනවා කිසි අවුලක් නෑ ලොරියක් වගේ ..

    වෙන වාහන පදින්න තියා වැඩිය ගිහිල්ලවත් නෑ....දවසක් දෙකක් අලුත් Vits එකක ගියා පස්ස සීට් එකේ අපේ KE 72 එකේ ගිහිල්ල Vits එකේ පස්සහ සීට් එකේ යන්නත් බයයි වගේ බන්
    ...........:baffled::baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;13403639 said:
    :D:D කොසාගේ සීයා පාවිච්චි කරපු වාහනේ මේක.
    tirikkale.jpg

    ඕනම කන්දක් අදිනවා. සීතල පැති වල යනකොට ෆුල් ඒ සී. පිදුරු දාලා සැපට හදපු සීට්, හෙඩ් රෙස්ට්, පැට්‍රොල්මැක්ස් හෙඩ් ලයිට්, හෑන්ඩ් සිග්නල්, අතේ ගෙනියන ගියර් පොල්ල ( කෝට්ට) ෆුල් ඔප්ශන්.
    එන්ජිමත් නියමෙටම තිබුනා. රනිං රෙපයාර්ස් විතරයි ආවේ. ඒකත් අවුරුද්දකට පාරක් කොසාට ලාඩම් ගහන වෙලාවට එන්ජිමටත් ලාඩම් ගහපු එක කරේ.
    අන්තිමට එන්ජිම සීස් වුනාම, මස් කරලා තම්බියෙක්ට විකිනුවා. අලුත් එන්ජිමක් තියන්න රුපියල් 10යි ගියේ.(1930 ගණන් වල :P ) :rolleyes::rolleyes:

    :rofl::P කොසාගේ සීයා උනත් තම්බියෙක්ට විකුණන්නේ නැති එක නම් විශ්වාසයි......!! :yes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    951524dx.jpg

    අපේ ගෙදර තියෙන්නේ මේක .මම driving පුරුදු උනෙත් මේකෙන් තමයි..බොරු කියන්න ඕනි නෑනේ මමනම් වාහනයක් කියල පැදලා තියෙන්නේ මේක විතරමයි ......

    අරන් අවුරුදු4ක් විතර වෙනවා දිරල තිබුන ටික හැදුව ඒ ඇරෙන්න එන්ජිමේ එහෙම කිසිම අවුලක් නෑ ..මේකෙ සිමෙන්ති දර එහෙමත් අදිනවා කිසි අවුලක් නෑ ලොරියක් වගේ ..

    වෙන වාහන පදින්න තියා වැඩිය ගිහිල්ලවත් නෑ....දවසක් දෙකක් අලුත් Vits එකක ගියා පස්ස සීට් එකේ අපේ KE 72 එකේ ගිහිල්ල Vits එකේ පස්සහ සීට් එකේ යන්නත් බයයි වගේ බන්
    ...........:baffled::baffled::baffled::baffled::baffled:
    E MOKO BAN BAYA,, VITZ EKE PICKUP NAM SUPIRI
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    951524dx.jpg

    අපේ ගෙදර තියෙන්නේ මේක .මම driving පුරුදු උනෙත් මේකෙන් තමයි..බොරු කියන්න ඕනි නෑනේ මමනම් වාහනයක් කියල පැදලා තියෙන්නේ මේක විතරමයි ......

    අරන් අවුරුදු4ක් විතර වෙනවා දිරල තිබුන ටික හැදුව ඒ ඇරෙන්න එන්ජිමේ එහෙම කිසිම අවුලක් නෑ ..මේකෙ සිමෙන්ති දර එහෙමත් අදිනවා කිසි අවුලක් නෑ ලොරියක් වගේ ..

    වෙන වාහන පදින්න තියා වැඩිය ගිහිල්ලවත් නෑ....දවසක් දෙකක් අලුත් Vits එකක ගියා පස්ස සීට් එකේ අපේ KE 72 එකේ ගිහිල්ල Vits එකේ පස්සහ සීට් එකේ යන්නත් බයයි වගේ බන්
    ...........:baffled::baffled::baffled::baffled::baffled:

    මමත් මුලින්ම ගතේ මේක KE72 දැනම් මේක ගැන හොදට දන්නවා 3 Years විටර තියාගන විකුණුව තාමත් Site Photo වල තියනවා මේ බලපල්ලා මේක තමා මගේ එක

    71588-15131-600-453-cars-trucks-for-sale-in-gampaha.jpg

    71588-15132-600-450-cars-trucks-for-sale-in-gampaha.jpg

    71588-15133-160-120-cars-trucks-for-sale-in-gampaha.jpg

    71588-15134-160-120-cars-trucks-for-sale-in-gampaha.jpg

    මේකේ Market වැඩි 1.5CC high roof model එක ගනවන්නම් එක ගන්න 1L For 15-16KM වැඩ කරනවා AC වැඩ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Duet eke seen eka kohomada??... Case monahari unada??... Petrol keeyak vada karanavada??..

    Market price eka keeyak veida mchan??.... :D:D:D
    අවුලක් නෑ මචන් සුපිරි බාන්ඩෙ. දැන් අවු 10 ක් විතර වෙනව අරන්.. පෙට්‍රල් නම් 10 ක් වගේ තමා බන්. Lakz 13-15 ත් අතර ගානකට පුලුවන්ලු. එහෙමම කියල අවුලක් නෑ. හැබැයි මචෝ මේකෙ Uncommon Vehicle එකක් බන්. Spare Parts නම් හොයා ගන්න ලොවෙත් අමාරුයි. Gearbox එකේ Reverse gear එක කැඩිල අවු 2 ක් විතර ගියා අලුත් එකක් දාගන්න. ඒකාලෙ Park කරපු හැටි කියන්න ඕනෙ නෑනෙ. :P
     
    • Like
    Reactions: Mr.Thor

    MACHO E KIYAMME UMBA REVERSE KALEMA NATHDA...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;13379165 said:
    ලෝකයමැව්වාද? ඉබේඇතිවූවාද? (කොටස 1)
    අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් “අල්ලාහ්” සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම යොග්‍යය යැයි සිතමි. සමහර බෞද්ධයන් අල්ලාහ් දෙවිඳුද ඹවුන් ගේ දේවාලවල ඇති දේවරූපමෙන් යැයි සිතාගෙනසිටි. දෙවියන්දුබලබවත්, ඹවුන්ට මිනිසුන් පින් දිය යුතු බවත්, මිනිසුන් ගේ පින්වලින් තොරව ඹවුන්ට කිසිවක් කළ නොහැකි බවත් බෞ
    ද්ධ සහෝදරයන් සමග ඇතිවූවිවාද වලදී ඹවුන් අනන්තවත් පවසා ඇත. අල්ලාහ් මෙම මතයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඹහුට රූපයක් නොමැත, අවශ්‍යතාවයන්ගේන්තොරය, ඹහුට සම කිසිවක් විශ්වයේ නැත, ඹහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම කරුණු මතකයේ තබාගෙන මාතෘකාව දෙසට හැරෙමු.

    [FONT=&quot]
    [/FONT]
    තොට මේවා දාන්න ඕනිනම් තොගේම ත්‍රෙඩ් එකක් හදලා දාපන්. මේවා අස්සේ දාන්න එන්නේ නැතුව. :growl: :growl: :growl:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    අවුලක් නෑ මචන් සුපිරි බාන්ඩෙ. දැන් අවු 10 ක් විතර වෙනව අරන්.. පෙට්‍රල් නම් 10 ක් වගේ තමා බන්. Lakz 13-15 ත් අතර ගානකට පුලුවන්ලු. එහෙමම කියල අවුලක් නෑ. හැබැයි මචෝ මේකෙ Uncommon Vehicle එකක් බන්. Spare Parts නම් හොයා ගන්න ලොවෙත් අමාරුයි. Gearbox එකේ Reverse gear එක කැඩිල අවු 2 ක් විතර ගියා අලුත් එකක් දාගන්න. ඒකාලෙ Park කරපු හැටි කියන්න ඕනෙ නෑනෙ. :P

    Hmm batta vage unata fuel karanna horai neda... :confused::confused::confused: Hmm parts adu ekath case neda... :no::no::no: Anyway Thanks for the info machoo... :D:D:D rep++
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Datsun Sunny B310
    අපිට එච්චර සල්ලි නෑ නේ බන්. මෙන්න තියන එක. හැබැයි හොදට තෙල් වැඩ. ලිටරෙකට 15 කට වඩා වැඩ. :yes:
    datsun_sunny_b110_001.jpg

    fs_img00053_20100328_1503.jpg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    MACHO E KIYAMME UMBA REVERSE KALEMA NATHDA...
    තැනිතලා තැනක විතරක් හිමීට යනව. ඒකත් දෙපාරකට බෑ. එක පාරම ගන්න තරමක් ගන්න ඕනෙ. බැරි උනොත් ආයිත් පොඩි වෙලාවක් ඉන්න ඕනෙ. :dull:

    Hmm batta vage unata fuel karanna horai neda... :confused::confused::confused: Hmm parts adu ekath case neda... :no::no::no: Anyway Thanks for the info machoo... :D:D:D rep++
    ඔව් බන්..එක පාරක් අම්ම හප්පල මුලු මූණම දාන්න උනා. මාස තුනකට වඩා ගියා හදන්න. මුලු පංචිකාවත්තෙම ඇවිද්ද බන්. Daily යන්න නම් අවුලක් නෑ බන්. අපි දැනට ලක්ෂ 2.5 ++ පැදල තියෙනව.
    11.gif